පතෝල සංගමයේ භාණ්ඩාගාරික phbhagya මහතා කිරි ජාතිය අමතා කල විශේෂ ප්රකාශය...
ඉතාමත්ම තීරණාත්මක මොහොතක කිරි වාසි ඔබව ඇමතීමට මට සිදුව තිබෙනවා...
අපගේ පතෝල ගොවි සංගමය විසින්, හේන් ගොවියන් සහ හේනට කඩා වදින වල් ඌරන් අතර පැවති,
තිස් වසරක කුරිරු යුද්ධය නිමා කරල, ඌරන්ව බාබකිවු දාල, දඬු වැටවල් අලුත්වැඩියා කරල ආරක්ශාව තහවුරු කරපු හැටි,
නව පරපුරේ වැටකොලු සංගමයේ ළමුන් කිසිවක් දන්නේ නැත.....
එසේම හේන් වල දෙවැටවල් අලුත්වැඩියා කරමින් අප ගමන් ගත් සංවර්ධනයේ මාවත, කාබනික පොහොර වැඩසටහන හඳුන්වාදීමෙන් යම් කිසි පසුබෑමකට ලක්වූවා... නමුත් ආරොං මුදලාලිට ට්රැක්ටරයේ පොත තබා ලබා ගත් ණය මුදලින්, අප හට පැහැදිලි දැක්මක් සහිතව ඉදිරි කටයුතු සඳහා මං මාවත් විවර වී තිබෙනවා....
එම නිසා අරගලය කියා නිවැරදිව උච්චාරනය කිරීමට පවා නොහැකි, පොල් කටුවක් පිරෙන තුරු චූ කිරීමටවත් නොහැකි වැටකොල්ලන් හට කීමට තිබෙන්නේ එක් දෙයක් පමනි.,
ඔබලාගේ මෙම අරගලය හේතුවෙන්, 88,89 යුග වල, වන අලින් හේන් පාලු කෙරූ බිහිසුනු යුගයකට නැවතත් අතපෙවීමක් බව මා ඔබහට සිහි ගන්වා සිටිනවා...
එම නිසා වැටකොලු සංගමේ ලපයි සිපයි හට මට පැවසීමට ඇත්තේ,
"ඔය ළමයි දැන් කලබල නොකර ගෙදර ගිහින් කලා ගමේ අවුරුදු බලල නිදාගන්න..." ස්තූතියි....