2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පතෝල සංගමයේ භාණ්ඩාගාරික phbhagya මහතා කිරි ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය...

    ඉතාමත්ම තීරණාත්මක මොහොතක කිරි වාසි ඔබව ඇමතීමට මට සිදුව තිබෙනවා...

    අපගේ පතෝල ගොවි සංගමය විසින්, හේන් ගොවියන් සහ හේනට කඩා වදින වල් ඌරන් අතර පැවති,
    තිස් වසරක කුරිරු යුද්ධය නිමා කරල, ඌරන්ව බාබකිවු දාල, දඬු වැටවල් අලුත්වැඩියා කරල ආරක්ශාව තහවුරු කරපු හැටි,
    නව පරපුරේ වැටකොලු සංගමයේ ළමුන් කිසිවක් දන්නේ නැත.....

    එසේම හේන් වල දෙවැටවල් අලුත්වැඩියා කරමින් අප ගමන් ගත් සංවර්ධනයේ මාවත, කාබනික පොහොර වැඩසටහන හඳුන්වාදීමෙන් යම් කිසි පසුබෑමකට ලක්වූවා... නමුත් ආරොං මුදලාලිට ට්‍රැක්ටරයේ පොත තබා ලබා ගත් ණය මුදලින්, අප හට පැහැදිලි දැක්මක් සහිතව ඉදිරි කටයුතු සඳහා මං මාවත් විවර වී තිබෙනවා....

    එම නිසා අරගලය කියා නිවැරදිව උච්චාරනය කිරීමට පවා නොහැකි, පොල් කටුවක් පිරෙන තුරු චූ කිරීමටවත් නොහැකි වැටකොල්ලන් හට කීමට තිබෙන්නේ එක් දෙයක් පමනි.,
    ඔබලාගේ මෙම අරගලය හේතුවෙන්, 88,89 යුග වල, වන අලින් හේන් පාලු කෙරූ බිහිසුනු යුගයකට නැවතත් අතපෙවීමක් බව මා ඔබහට සිහි ගන්වා සිටිනවා...

    එම නිසා වැටකොලු සංගමේ ලපයි සිපයි හට මට පැවසීමට ඇත්තේ,
    "ඔය ළමයි දැන් කලබල නොකර ගෙදර ගිහින් කලා ගමේ අවුරුදු බලල නිදාගන්න..." ස්තූතියි....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    Celebrate Its Friday GIF by telenet
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    අඩෝ පතෝල හොරා
    පතෝල ඇට ගෙන්නකොට කොමිස් ගත්ත මූ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අඩෝ පතෝල හොරා
    පතෝල ඇට ගෙන්නකොට කොමිස් ගත්ත මූ.
    චෝදනා ප්‍රතික්ෂේප කරනව....,
    මට බිල්පත් ඉදිරිපත් කරන්න පුලුවන්...
    කොස්ගහපතනෙ අපේ ලොකු තාත්තගෙ පැල තවානෙන් තමයි පතෝල ඇට ගෙනාවෙ.

    හා මම ස්වාදින නොවී අරගලේ කරනම්. ඉග්නෝ නම් කරන්නෙපා :lol:
    ස්....ස්.... මේ.... ඔන්න ඔය වැටකොලු වැල අත ඇරල, මෙන්න මේ පැත්තට ඇවිත් අපේ බහුතරේ තියාගන්න ඡන්දයක් දෙනව.....
    ලොක්කට කියල, දියර පෝර කෑන් එකකුයි, යූරිය මිටියකුයි සෙට් කරල දෙන්නං...
    තව ඡන්ද දෙක තුනක් සෙට් කෙරුවොත්, මහ කන්නෙ ගොයං කපන්න භූතයට දාන්න ඩීසල් කෑන් එකක් සෙට් කරල දෙන්න පුලුවන් වෙයි...
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පතොලයන්ට ජය වේවා..... (y)(y)(y)(y)(y)
    අන්න කොල්ලො... මල්ලි රෑට කාලද??
    බත් ජින්ඩක් කමු.... කැමතිනං කෑමට කලින් දෙවට පැත්තෙ ගිහින් තලගොයා කෑල්ලක් හපල කරිංඤං පාරක් දාගෙන එමු....
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    අන්න කොල්ලො... මල්ලි රෑට කාලද??
    බත් ජින්ඩක් කමු.... කැමතිනං කෑමට කලින් දෙවට පැත්තෙ ගිහින් තලගොයා කෑල්ලක් හපල කරිංඤං පාරක් දාගෙන එමු....
    I Love You Reaction GIF by Warner Bros. Deutschland
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    පතෝල:)

    යකො මේකෙ ඉන්න පතොල පොන්ස්ල ගොඩ
    රටට කෙලවෙල තියෙන්නෙ මෙ පතෝල හැත්ත නිසා තමයි
    තූ
    ඇයි පතෝල කන එකේ තියන අවුල මක්කැයි ප්‍රෙන්?
    ------ Post added on Apr 13, 2022 at 10:14 PM
     
    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    Vote for pathola# before fap# Our tag line. Pathola bros lets spread our statement 💪

    Pathola lives matter. Even for next generation. Vote wisely. Pathola is the soul of elakiri. Vote for pathola.
    ------ Post added on Apr 13, 2022 at 10:15 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පතෝල සංගමයේ භාණ්ඩාගාරික phbhagya මහතා කිරි ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය...

    ඉතාමත්ම තීරණාත්මක මොහොතක කිරි වාසි ඔබව ඇමතීමට මට සිදුව තිබෙනවා...

    අපගේ පතෝල ගොවි සංගමය විසින්, හේන් ගොවියන් සහ හේනට කඩා වදින වල් ඌරන් අතර පැවති,
    තිස් වසරක කුරිරු යුද්ධය නිමා කරල, ඌරන්ව බාබකිවු දාල, දඬු වැටවල් අලුත්වැඩියා කරල ආරක්ශාව තහවුරු කරපු හැටි,
    නව පරපුරේ වැටකොලු සංගමයේ ළමුන් කිසිවක් දන්නේ නැත.....

    එසේම හේන් වල දෙවැටවල් අලුත්වැඩියා කරමින් අප ගමන් ගත් සංවර්ධනයේ මාවත, කාබනික පොහොර වැඩසටහන හඳුන්වාදීමෙන් යම් කිසි පසුබෑමකට ලක්වූවා... නමුත් ආරොං මුදලාලිට ට්‍රැක්ටරයේ පොත තබා ලබා ගත් ණය මුදලින්, අප හට පැහැදිලි දැක්මක් සහිතව ඉදිරි කටයුතු සඳහා මං මාවත් විවර වී තිබෙනවා....

    එම නිසා අරගලය කියා නිවැරදිව උච්චාරනය කිරීමට පවා නොහැකි, පොල් කටුවක් පිරෙන තුරු චූ කිරීමටවත් නොහැකි වැටකොල්ලන් හට කීමට තිබෙන්නේ එක් දෙයක් පමනි.,
    ඔබලාගේ මෙම අරගලය හේතුවෙන්, 88,89 යුග වල, වන අලින් හේන් පාලු කෙරූ බිහිසුනු යුගයකට නැවතත් අතපෙවීමක් බව මා ඔබහට සිහි ගන්වා සිටිනවා...

    එම නිසා වැටකොලු සංගමේ ලපයි සිපයි හට මට පැවසීමට ඇත්තේ,
    "ඔය ළමයි දැන් කලබල නොකර ගෙදර ගිහින් කලා ගමේ අවුරුදු බලල නිදාගන්න..." ස්තූතියි....
    Team වැටකොළු 😍💪
    භාණ්ඩාගාරික ඔයා දැන් ගෙදර යන්න පතෝල මැසි ගහනව කියලා වමට ගහපු තරම සමිතියේ ලේකම්තුමියත් දන්නවා 😜

    Team වැටකොළු 😍
    ------ Post added on Apr 13, 2022 at 10:46 PM