2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔව් මේ වගේ පතොලයන්ව එලවන්න කාලේ හරි

    EGB නැතුව කෑම එපා වගේ පතෝල නැතුව බත් එපා. :yes: :love:
    වැටකොළුත් second නෑ. ව්‍යංජන දෙකක් හදන්න පුළුවන් ඕනි නම් වැටකොළු පොතු මැල්ලුම් & වැටකොළු හොද්ද
    ------ Post added on Apr 13, 2022 at 5:04 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    වැටකොළුත් second නෑ. ව්‍යංජන දෙකක් හදන්න පුළුවන් ඕනි නම් වැටකොළු පොතු මැල්ලුම් & වැටකොළු හොද්ද
    ------ Post added on Apr 13, 2022 at 5:04 PM
    බෑ.......බෑ........පතෝල නැතුව බෑ. පතෝල උයන්නෙ නැතුව ගෙදර බත ඉදෙන්නෙ නෑ මහත්තයෝ. :dull: අපිට ඕන පතෝල...................
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පතෝල පක්ෂය වටා රොද බැදන් ඉන්නේ තරුණ ජවය. මේ නැගිටීම වයිමටවත් නවත්තන්න බැහැ ........ ☝️ ☝️ 😊😊
    @Solo Rider, UPDATE OLD MAN.....:confused2:
    පතෝල වල මොන ජවයක් ද අප්පා😜🤭

    පතෝල කරලට ජය වේවා !
    අරගලයට ජය වේවා !

    ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
    අපි එනවා මගේ අම්මේ

    පතෝල කරලට ජය වේවා !
    අරගලයට ජය වේවා !
    සින්දු හදාගෙන එන අය sure කරන්න බෑ 😒
    ------ Post added on Apr 13, 2022 at 5:15 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    බෑ.......බෑ........පතෝල නැතුව බෑ. පතෝල උයන්නෙ නැතුව ගෙදර බත ඉදෙන්නෙ නෑ මහත්තයෝ. :dull: අපිට ඕන පතෝල...................
    අරගලයට ජය..

    team පතෝල

    අරගලයට ජය
    ------ Post added on Apr 13, 2022 at 5:17 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    බෑ.......බෑ........පතෝල නැතුව බෑ. පතෝල උයන්නෙ නැතුව ගෙදර බත ඉදෙන්නෙ නෑ මහත්තයෝ. :dull: අපිට ඕන පතෝල...................
    බොරු තර්ක දාලා මහජනයා රැවැට්ටුවා ඇති. මොකෝ බත් උයන්නේ පතොලන්වලින් ද? 😜 වැටකොළු ස්වාධීනයි 💪 බොරුවලට තිත තියමු

    අරගලයට ජය..

    අරගලයට ජය
    ------ Post added on Apr 13, 2022 at 5:17 PM
    රැට්ට දැන් ස්වාධීනයි. ස්වාධීනත්වය = team වැටකොළු
    ------ Post added on Apr 13, 2022 at 5:18 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    බොරු තර්ක දාලා මහජනයා රැවැට්ටුවා ඇති. මොකෝ බත් උයන්නේ පතොලන්වලින් ද? 😜 වැටකොළු ස්වාධීනයි 💪 බොරුවලට තිත තියමු
    පුහු තර්ක වලට රැව්ටෙන පරම්පරාව නෙමේ අපි..

    නියම එලකිරි කොල්ලො ටිකනම් දිගම එකෙන් වැඩ පෙන්නෙමු..

    Elakiri : 9 inches ( පතෝල කොල්ලෝ )
    Rest of the world : may be 7 inches ( පතෝල නොවන කොල්ලෝ )
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බොරු තර්ක දාලා මහජනයා රැවැට්ටුවා ඇති. මොකෝ බත් උයන්නේ පතොලන්වලින් ද? 😜 වැටකොළු ස්වාධීනයි 💪 බොරුවලට තිත තියමු
    the-office-dying-of-laughter.gif
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    East or West
    වැටකොලු is the best

    Come on Watkols
    Yes we can 💪

    වැටකොලු කන්න ආස නෑ පතෝල නම් කනව

    බලපන් තොගෙ ඇගෙ හැටි
    පතෝලම කෙලලා , මැස්සො බීල වගෙ

    කාපන් වැටකොලු හොද්දක්
    පුල් පවර්
    ------ Post added on Apr 13, 2022 at 5:45 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    East or West
    වැටකොලු is the best

    Come on Watkols
    Yes we can 💪

    බලපන් තොගෙ ඇගෙ හැටි
    පතෝලම කෙලලා , මැස්සො බීල වගෙ

    කාපන් වැටකොලු හොද්දක්
    පුල් පවර්
    ------ Post added on Apr 13, 2022 at 5:45 PM
    comeon pathola :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මේ දවස්වල ගෙම්ඹොත් කෑගහන්නේ පතෝල.............පතෝල............කියලා. :yes: :love:
    මේක ගෙම්බොන්ගේ සටනක් නෙවෙයි 😜
    වැටකොළු 4එවර්😍

    #gohomeWatakolu 👊👊

    Let's make Elakiri great again..

    Size matters

    පතෝල කොල්ලෝ 👊💚😋
    #Wetakolu4ever
    #SayNoToPatolaMafia
    #GiveUsOurStolenWetakoluBack
    #GoHomePatola
    වැටකොළු තමයි ඕනා
    ------ Post added on Apr 13, 2022 at 7:19 PM

    ah ohoma yan wetakolu set eka
    Team වැටකොළු 😍💪
    ------ Post added on Apr 13, 2022 at 7:19 PM

    comeon pathola :lol:
    කමෝන් වැටකොළු 💪😍
    ------ Post added on Apr 13, 2022 at 7:21 PM

    File දාන්න පුළුවන් වුණත් ඉවසනවා
    Screenshot_20220413-192431.png

    ------ Post added on Apr 13, 2022 at 7:27 PM
     
    • Love
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වැටකොළු ෆෝ ලයිෆ්.

    ප්‍රව්ඩ් ටු බී අ වැටකොලියන් :lol:

    වැටකොළු ස්වාධීනයි 👍
    වැටකොළු රසයි
    උබලා ඉරිසියයි
    ------ Post added on Apr 13, 2022 at 2:27 PM
    ස්වාධීන වැටකොලු බය්යො...
    East or West
    වැටකොලු is the best

    Come on Watkols
    Yes we can 💪

    බලපන් තොගෙ ඇගෙ හැටි
    පතෝලම කෙලලා , මැස්සො බීල වගෙ

    කාපන් වැටකොලු හොද්දක්
    පුල් පවර්
    ------ Post added on Apr 13, 2022 at 5:45 PM
    මේ වැටකොලු බයියව ඉග්නෝ කරපියවු.