Two adult with kid
එච්චර යන්නේ නෑ බන් Total LKR 619,991 ඔය වගේ ගණන් යන්නේ බන්
15 May 2022
SriLankan Airlines Economy 10hr 35min
SAS Scandinavian Airlines Economy 2hr 0min
Two adult with kid
Oneway dala na issellaඑච්චර යන්නේ නෑ බන් Total LKR 619,991 ඔය වගේ ගණන් යන්නේ බන්
15 May 2022
SriLankan Airlines Economy 10hr 35min
SAS Scandinavian Airlines Economy 2hr 0min
33 ban 40ta nam set wenava aduiවයස වැඩි වෙන්න වෙන්න වෙන්නත් ඒ ඒ රටවට දාගන්න බැරි වෙන එක නේ?
කවුරු හරි කියපන් එහෙම අවුරුද් 35න් 40න් 45න් පස්සේ studies වලට රට UNIVERSITY ගිහින් වීසා දාගෙන PR archive කරගත්තු දන්න උන් ඉන්නවද කියලා? මම නම් අහල තියෙන්නෙ එහෙම පට්ට අමාරුයි කියලා
Podda 2yrs old ban. School fees wediyda ban? Daycare ehema expensive da danne naha?උබ IT සොෆ්ට්වයා සයිඩ් එකේ නම් වැඩ කරන්නේ, ඩුබායි ඇවිත් ජොබ් එකක් හොයාගන්න එක අමාරු නෑ... අවුරුදු 5+ වගේ එක්ස්පීරියන්ස් තියේ නම් උබට හොඳ ගානකට යන්න පුළුවන්...
school යන වයසේ පොඩි උන් ඉන්නවා නම් පොඩ්ඩක් කේස් මෙහෙ ස්කුල් ෆීස් ටිකක් වැඩි...
ඩුබායි වලට ඇවිත් අව්රුද්දක් වගේ වැඩ කරලා ස්වීඩ්න් යන්න පුළුවන් නම් හොදයි...
Ehe PR Path eka amaruinee ?London පලයන්. ඕනේ නම් offer එකක් අරන් දෙන්නම්
Bro Mageth Idea ekka thiye ohe enna...Interview Gana poddak thorathuru daahanko...uba IT nam mehe waren (sweden)
jobak hoya ganna puluwani
poddak gaana yanawa thamai
IT jobs interview goda danna puluwani kiyala sure 1k thiye nam mehe waren machan, btter than ever
Machan Funds keeyak wage pennanna onada bn ?මේකයි කතාව Sweden යුනි එකකට ප්ලේස් එක හම්බ උනා.... මේ ජර මර අස්සේ.. හැබැයි යුනි ෆී එක ඩබල් වෙලා SEK එකේ වැඩි වීමත් එක්ක දරන්න බැරි ගානකට..
සල්ලි පෙන්නන්න ඒජන්ට්ස් ලට ගෙවන ගානාත් වැඩියි... එහෙ කෝස්ට් ඔෆ් ලිවින්ග් එකට ගෙනියන්න ඕනේ ගැනත් වැඩි වෙලා... ඔක්කොම අපි හිතන් හිටපු ගානට වඩා වැඩි වෙලා...
දැන් එක දරන්න අමාරු ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ.. වැඩේ අතාරින ලෙවල් එකටම ඇවිල්ල...
කාර් එක විකුණලා ක්‍රෙඩිට් නය ක්ලෝස් කරලා ඔක්කොම ෆ්‍රී කරගත්ත නමුත් සල්ලි මදි ඇප්ලයි කරන කාලේ හදන හිටිය බජට් එකට වඩා...
ගෙයක් උගස් කරලත් එච්චර ගානක් ගන්න අමාරුයි දෙන්න එවුන් නෑ
හැබැයි මගේ අදහසක් තියෙනවා මුලින් ඩුබායි වගේ විසිට් ගිහිල්ල දැනට අතේ ගානක් තියෙනවා මාස 3ට වගේ ඇවිල්ල ජොබක් හොයන ෆැමිලි එකම එහෙට අරගෙන ඉන්න මේ ලංකාවේ ඉන්නවට වඩා..
මොකද මම ජොබ් කරන අයි ටි කම්පැනි එකෙන් අයින් උනත් ක්ලයිනට් එක්ක කතා කරලා ජොබ් එක ඔන්ලයින් කරගෙන යන්න පුළුවන් ඩුබායි ගියත් (ස්විඩින් ගියත්) කරගන්න පුළුවන් එක... හැබැයි ඩුබායි වල මට ජොබක් සෙට් කරගෙන ෆැමිලි එක ගන්න ලොකු කෝස්ට් එකක් යන්නේ නෑ අතේ සල්ලි තියෙන නිසා...
ලොකු ගානක් නය වෙලා යුනි ඔෆර් එක ගන්නවද නැත්තම් ඩුබායි වගේ රටක ගිහිල්ල ජොබක් කරන ගමන් ඔන්ලයින් ජොබ් එකත් කරගෙන ඉන්නවද කියල කියල හිතා හිතා ඉන්නේ
ඉස්සරහට එන තත්ත්වෙත් එක්ක ලංකාවේ වසන්න අමාරු තත්වයක් එන නිසා.... පොඩි අදහසක් දියල්ල බලන්න
interview godak amaru naa machan.habai tricky ahanawa.week ekakin karan enna assignment denawaBro Mageth Idea ekka thiye ohe enna...Interview Gana poddak thorathuru daahanko...
Pm එකක් දැන්ම මචන්..interview godak amaru naa machan.habai tricky ahanawa.week ekakin karan enna assignment denawa
KATTIS wage ewa practise karanna
https://open.kattis.com/problems
Interview amaruda bnuba IT nam mehe waren (sweden)
jobak hoya ganna puluwani
poddak gaana yanawa thamai
IT jobs interview goda danna puluwani kiyala sure 1k thiye nam mehe waren machan, btter than ever
Ado PM dada ahanna epa bn..apitath danaganna public ma hapanPm එකක් දැන්ම මචන්..

Pm එකක් දැන්ම මචන්..
Interview amaruda bn
Try Germany.
Education is publicly funded, which means public universities have no tuition fees. You need to open a blocked account with ~ 10K euros (~ 4million LKR). As a student visa holder, you can't bring in your family. After graduating you can find a job, and sponsor your immediate dependents (spouse, kids)
You can.Machan Germany working visa yanna berida