Sweden Uni Offer / Dubai Visit -> Job?

HmNRazor

Well-known member
  • වයස වැඩි වෙන්න වෙන්න වෙන්නත් ඒ ඒ රටවට දාගන්න බැරි වෙන එක නේ? :unsure:

    කවුරු හරි කියපන් එහෙම අවුරුද් 35න් 40න් 45න් පස්සේ studies වලට රට UNIVERSITY ගිහින් වීසා දාගෙන PR archive කරගත්තු දන්න උන් ඉන්නවද කියලා? මම නම් අහල තියෙන්නෙ එහෙම පට්ට අමාරුයි කියලා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,752
    4,096
    113
    උබ IT සොෆ්ට්වයා සයිඩ් එකේ නම් වැඩ කරන්නේ, ඩුබායි ඇවිත් ජොබ් එකක් හොයාගන්න එක අමාරු නෑ... අවුරුදු 5+ වගේ එක්ස්පීරියන්ස් තියේ නම් උබට හොඳ ගානකට යන්න පුළුවන්...

    school යන වයසේ පොඩි උන් ඉන්නවා නම් පොඩ්ඩක් කේස් මෙහෙ ස්කුල් ෆීස් ටිකක් වැඩි...

    ඩුබායි වලට ඇවිත් අව්රුද්දක් වගේ වැඩ කරලා ස්වීඩ්න් යන්න පුළුවන් නම් හොදයි...
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    London පලයන්. ඕනේ නම් offer එකක් අරන් දෙන්නම්
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    වයස වැඩි වෙන්න වෙන්න වෙන්නත් ඒ ඒ රටවට දාගන්න බැරි වෙන එක නේ? :unsure:

    කවුරු හරි කියපන් එහෙම අවුරුද් 35න් 40න් 45න් පස්සේ studies වලට රට UNIVERSITY ගිහින් වීසා දාගෙන PR archive කරගත්තු දන්න උන් ඉන්නවද කියලා? මම නම් අහල තියෙන්නෙ එහෙම පට්ට අමාරුයි කියලා
    33 ban 40ta nam set wenava adui
    උබ IT සොෆ්ට්වයා සයිඩ් එකේ නම් වැඩ කරන්නේ, ඩුබායි ඇවිත් ජොබ් එකක් හොයාගන්න එක අමාරු නෑ... අවුරුදු 5+ වගේ එක්ස්පීරියන්ස් තියේ නම් උබට හොඳ ගානකට යන්න පුළුවන්...

    school යන වයසේ පොඩි උන් ඉන්නවා නම් පොඩ්ඩක් කේස් මෙහෙ ස්කුල් ෆීස් ටිකක් වැඩි...

    ඩුබායි වලට ඇවිත් අව්රුද්දක් වගේ වැඩ කරලා ස්වීඩ්න් යන්න පුළුවන් නම් හොදයි...
    Podda 2yrs old ban. School fees wediyda ban? Daycare ehema expensive da danne naha?
    London පලයන්. ඕනේ නම් offer එකක් අරන් දෙන්නම්
    Ehe PR Path eka amaruinee ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Dubai ආවොත් මචන් සල්ලි හොයන්න පුලුවන්. මට තේරෙන විදියට උඹ Dubai ඇවිල්ලා ටික කාලයක් ජොබක් කරලා හොදට හම්බකරගෙන යන තැනක යන එක තමයි හොදම....
    Family එක්කන් ආවොත් ඉතින් ඉතුරු කරන්න පුලුවන් ගාන ටිකක් අඩු වෙනවා. හැබැයි ඉතින් ටිකක් හොද පඩියක් හම්බුනොත් කරන්න බැරි නෑ. ඩිරාම් 5000 ක් ගන්න උනුත් ෆැමිලි ගෙන්නගන්න උන් ඉන්නවා...
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    uba IT nam mehe waren (sweden)
    jobak hoya ganna puluwani
    poddak gaana yanawa thamai
    IT jobs interview goda danna puluwani kiyala sure 1k thiye nam mehe waren machan, btter than ever
    Bro Mageth Idea ekka thiye ohe enna...Interview Gana poddak thorathuru daahanko...

    මේකයි කතාව Sweden යුනි එකකට ප්ලේස් එක හම්බ උනා.... මේ ජර මර අස්සේ.. හැබැයි යුනි ෆී එක ඩබල් වෙලා SEK එකේ වැඩි වීමත් එක්ක දරන්න බැරි ගානකට..

    සල්ලි පෙන්නන්න ඒජන්ට්ස් ලට ගෙවන ගානාත් වැඩියි... එහෙ කෝස්ට් ඔෆ් ලිවින්ග් එකට ගෙනියන්න ඕනේ ගැනත් වැඩි වෙලා... ඔක්කොම අපි හිතන් හිටපු ගානට වඩා වැඩි වෙලා...

    දැන් එක දරන්න අමාරු ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ.. වැඩේ අතාරින ලෙවල් එකටම ඇවිල්ල...


    කාර් එක විකුණලා ක්‍රෙඩිට් නය ක්ලෝස් කරලා ඔක්කොම ෆ්‍රී කරගත්ත නමුත් සල්ලි මදි ඇප්ලයි කරන කාලේ හදන හිටිය බජට් එකට වඩා...

    ගෙයක් උගස් කරලත් එච්චර ගානක් ගන්න අමාරුයි දෙන්න එවුන් නෑ


    හැබැයි මගේ අදහසක් තියෙනවා මුලින් ඩුබායි වගේ විසිට් ගිහිල්ල දැනට අතේ ගානක් තියෙනවා මාස 3ට වගේ ඇවිල්ල ජොබක් හොයන ෆැමිලි එකම එහෙට අරගෙන ඉන්න මේ ලංකාවේ ඉන්නවට වඩා..

    මොකද මම ජොබ් කරන අයි ටි කම්පැනි එකෙන් අයින් උනත් ක්ලයිනට් එක්ක කතා කරලා ජොබ් එක ඔන්ලයින් කරගෙන යන්න පුළුවන් ඩුබායි ගියත් (ස්විඩින් ගියත්) කරගන්න පුළුවන් එක... හැබැයි ඩුබායි වල මට ජොබක් සෙට් කරගෙන ෆැමිලි එක ගන්න ලොකු කෝස්ට් එකක් යන්නේ නෑ අතේ සල්ලි තියෙන නිසා...

    ලොකු ගානක් නය වෙලා යුනි ඔෆර් එක ගන්නවද නැත්තම් ඩුබායි වගේ රටක ගිහිල්ල ජොබක් කරන ගමන් ඔන්ලයින් ජොබ් එකත් කරගෙන ඉන්නවද කියල කියල හිතා හිතා ඉන්නේ


    ඉස්සරහට එන තත්ත්වෙත් එක්ක ලංකාවේ වසන්න අමාරු තත්වයක් එන නිසා.... පොඩි අදහසක් දියල්ල බලන්න
    Machan Funds keeyak wage pennanna onada bn ?
    ------ Post added on May 20, 2022 at 11:17 AM
     
    • Like
    Reactions: priyanka_hdp

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Machan Dubai walata jobs nam adui e kiyanne competition eka wadi dan e hinda jobs hoyanna hena gemak denna wenawa , oyage talent eka and luck eka thama , joba hoyanna visit ena Kota wife wa babawa genna epa , oya awith metro station ekak laga patha room ekak hari bedspace ekak hari hoyanna balanna eka thama hodama de, joba set unama wife wa babawa ganna , city eke nam ganan machan hama dema e hinda Sharjha Al nada pathen shape eke flat ekak aran inna puluwan living cost eka depends machan normally 3000 aed walata kara gatha haki ita adu weanath wadi wenath yanne oyage spending style eka anuwa .. eth Long term nam Dubai wadak naha .. machan if u dnt mind mata poddak pm ekak danawada Sweden apply karapu hati thanks..
     
    • Like
    Reactions: Jack_Sparrow

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Try Germany.
    Education is publicly funded, which means public universities have no tuition fees. You need to open a blocked account with ~ 10K euros (~ 4million LKR). As a student visa holder, you can't bring in your family. After graduating you can find a job, and sponsor your immediate dependents (spouse, kids)
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    Try Germany.
    Education is publicly funded, which means public universities have no tuition fees. You need to open a blocked account with ~ 10K euros (~ 4million LKR). As a student visa holder, you can't bring in your family. After graduating you can find a job, and sponsor your immediate dependents (spouse, kids)

    Machan Germany working visa yanna berida