අන්තරේ අලුත් කොලුව

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Chris Hemsworth Movie GIF by NETFLIX
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ උනාට අරුගේ කට තියනව .

    කටෙන් වැඩක් නෑ . ඌ කියන ඒව කරන ඒව මරු

    lahiruwa wage gammak na neda a unata

    anthare un JVP da peratugamida ?
    ඌ ලහිරුව වගේ කෑගහ ගහ මැද්දෙ යන්නෙ නෑ . ඌ ඔක්කොටම ඉස්සරහෙන් බැනර් එකටත් ඉස්සරහයින් යන්නෙ ගානට ගයිඩ් කරගෙන . ඊයෙ ලයිවු එක බලපන්කො .අඩුම තරමෙ බැනර් එක අරගෙන එන ඉස්සරහම උන්වත් දන්නෙ නෑ අරූ හරවනකන් කොහෙටද හැරෙන්නෙ කියල
    ------ Post added on Apr 25, 2022 at 5:39 PM
     
    • Like
    Reactions: Yastysan

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කටෙන් වැඩක් නෑ . ඌ කියන ඒව කරන ඒව මරු

    ඌ ලහිරුව වගේ කෑගහ ගහ මැද්දෙ යන්නෙ නෑ . ඌ ඔක්කොටම ඉස්සරහෙන් බැනර් එකටත් ඉස්සරහයින් යන්නෙ ගානට ගයිඩ් කරගෙන . ඊයෙ ලයිවු එක බලපන්කො .අඩුම තරමෙ බැනර් එක අරගෙන එන ඉස්සරහම උන්වත් දන්නෙ නෑ අරූ හරවනකන් කොහෙටද හැරෙන්නෙ කියල
    ------ Post added on Apr 25, 2022 at 5:39 PM
    ow ekanan dakka. un JVP da ?
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    තාම ලාමකයිනෙ. හතරවෙනි තට්ටුව පැත්තෙ රවුමක් ගහල ආවම හරියයි
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    නියමයි මචන් ඌ.ඌ පට්ට විරුද්දයි ප්‍රියිවට් යුනි වලට එහෙම.ගෝටා ගෙදර යවපු ගමන් ප්‍රයිවට් යුනි වල උන්ව කනෙන් ඇදලා එලියට දාන්න ඉන්නේ.