උබලට මම කියා කියා හිටි බෙහෙත් ටික මගේ යාළුවා එවලා තිබ්බා අද. මේක උ මට එව්වේ වට්ස් ඇප් . මේකෙන් උබලට කියන්න පුළුවන් මොකක්ද? එහෙම උනොත් උබලගේ කාට හරි බෙහෙත් ගෙන්න ගන්න උනොත් කරන්න පුළුවන්.
පොර ඊයේ නැවට නැග්ගා. ඊලග පොර්ට් එකෙන් තමා ඕකා ආයි කතා කරන්නේ
එවන්න ගියේ දවස් 10 යි
මේක තමා උගේ ලාස්ට් මෙසේජ් එක. මේකෙන් කියන්නේ මොකක්ද බන්? ඌ diplomatic සින් එකකින් එව්වා කියලද?
පොර ඊයේ නැවට නැග්ගා. ඊලග පොර්ට් එකෙන් තමා ඕකා ආයි කතා කරන්නේ
එවන්න ගියේ දවස් 10 යි
මේක තමා උගේ ලාස්ට් මෙසේජ් එක. මේකෙන් කියන්නේ මොකක්ද බන්? ඌ diplomatic සින් එකකින් එව්වා කියලද?
Last edited:
. කොහොමහරි ලැබුනොත් අහල පහල ඉන්න පොඩි එවුන්ට පිටි පැකට් එක ගානේ දෙන්න කියල තමයි එව්වේ. මැයි අන්තිමවත් වෙයි ලංකාවට එද්දී. 25kg box දෙකක්.