බෙහෙත් අවා...

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,373
    2,944
    113
    මාතර
    ඕකට මචන් ෆන්ඩ් කරන්න වෙන්නේ ඔහේ ඉන්න අයට නේද මචං . ලංකාවේ ඉන්න අයටත් හෙල්ප් කරන්න මොකක් හරි එකක් හදාගත්ත නම් හරි. උන්දියල් කරලා හරි එවන්න පුළුවන්නේ . එහෙම උනොත් ඔහෙන් බඩු අරන් එවන්න පුළුවන්නේ

    ඔව් දැනට plan එක මෙහේ ඇතුලේ collections තමයි. ඒත් තාම ඒක පටන් ගත්තේ නැහැ මොකද බෙහෙත් order කරන වැඩේ clear කර ගන්න ඕන. ඩොකා කියපු විදියට දැනට ලංකාවට bulk විදියට බෙහෙත් ගෙන්නන process එක පොඩ්ඩක්වත් transparent නැහැලු. මිනිස්සු හිත හොඳින් දෙන donation එකෙනුත් කොටසක් කොමිස් විදියට එක එකාගේ සාක්කු වලට යන සීන් එකක් තියෙන්නේ. ඒ නිසා ඒ වැඩේ clear කර ගන්න එක තමයි මුලින් කරන්නේ. ඒ කියන්නේ අතරමැදියෝ නැතිව කෙලින්ම බෙහෙත් ලිස්ට් එක company එකෙන් order කරලා හොස්පිටල් එකට deliver කරන්න. මේ වෙලාවේ කවුරුත් බෙල්ල ළඟටම හිර වෙච්ච නිසා පරණ process එකෙන් පිට transparent වැඩි විදියට වැඩේ කර ගන්න health ministry approval ගන්න පුළුවන් වෙයි, ඒකට try කරනවා කියල තමයි කිව්වේ.

    මෑන් කියපු විදියට ලංකාවේ college of paediatricians එකෙන් ලංකාව ඇතුලේ fundraising එකක් පටන් ගනියි. හැබැයි ඉතින් ඒකෙන් ගන්න වෙන්නේ ලංකාව ඇතුලේ ඒවමනේ රුපියල් වලින්. මට ඒක ගැන ලොකු idea එකක් නැහැ, කොහොමද ඒක help වෙන්නේ කියල.

    cancer hospital එකේ එහෙමත් තත්වේ හෙන case කියනවා නේ.