බෙහෙත් අවා...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට මම කියා කියා හිටි බෙහෙත් ටික මගේ යාළුවා එවලා තිබ්බා අද. මේක උ මට එව්වේ වට්ස් ඇප් . මේකෙන් උබලට කියන්න පුළුවන් මොකක්ද? එහෙම උනොත් උබලගේ කාට හරි බෙහෙත් ගෙන්න ගන්න උනොත් කරන්න පුළුවන්.
    පොර ඊයේ නැවට නැග්ගා. ඊලග පොර්ට් එකෙන් තමා ඕකා ආයි කතා කරන්නේ

    එවන්න ගියේ දවස් 10 යි

    1651049552779.png

    මේක තමා උගේ ලාස්ට් මෙසේජ් එක. මේකෙන් කියන්නේ මොකක්ද බන්? ඌ diplomatic සින් එකකින් එව්වා කියලද?

    1651049579105.png
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,561
    113
    Piliyandala
    Images na machan..

    Kidney transplant karapu mage yaluwek tath beheth nathi wei kiyala andava ban

    mokak da M M table ekak kivva 450/= da kohedalu dawasata 3k bonna onelu naththam kidney eka reject karana kathavak kivve... paw wede
     
    • Wow
    Reactions: SupiriKollek

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Images na machan..

    Kidney transplant karapu mage yaluwek tath beheth nathi wei kiyala andava ban

    mokak da M M table ekak kivva 450/= da kohedalu dawasata 3k bonna onelu naththam kidney eka reject karana kathavak kivve... paw wede
    Mycophenolate mofetil (MMF) - meka nam 300 k wage wenne
    Tacrolimus1mg - meka 150 ta ganna puluwan ekak

    U post transplant kochcharada?
    Mehemayi transplant eka 4 + nam podi adjustment ekak karaganna puluwan. oke important ma eka thama Tacrolimus1mg and prednisolone 5 mg. oya deken thama primary immuno suppression eka denne.

    ape mama kenek innawa u 14 k dan. pora eka tablet ekayi bonne

    Attachments insert කරන්න
    Damma. mage Elakiri eke Quota iwarayi ban
    thiyana parana images delete karanan denneth na
    ------ Post added on Apr 27, 2022 at 2:24 PM
     
    • Sad
    Reactions: CorD SaC

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,561
    113
    Piliyandala
    Mycophenolate mofetil (MMF) - meka nam 300 k wage wenne
    Tacrolimus1mg - meka 150 ta ganna puluwan ekak

    U post transplant kochcharada?
    Mehemayi transplant eka 4 + nam podi adjustment ekak karaganna puluwan. oke important ma eka thama Tacrolimus1mg and prednisolone 5 mg. oya deken thama primary immuno suppression eka denne.

    ape mama kenek innawa u 14 k dan. pora eka tablet ekayi bonne

    Damma. mage Elakiri eke Quota iwarayi ban
    thiyana parana images delete karanan denneth na
    ------ Post added on Apr 27, 2022 at 2:24 PM
    Avurudu 4k wenawa operate karala.. beheth gena nam danne naha ban..

    me lagadi katha karala kivva scene ekak man kivve.. Kandy thamai Clinique yanne issara maasekeata wage dunna eka den 1 week wage thamai lu denne.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Avurudu 4k wenawa operate karala.. beheth gena nam danne naha ban..

    me lagadi katha karala kivva scene ekak man kivve.. Kandy thamai Clinique yanne issara maasekeata wage dunna eka den 1 week wage thamai lu denne.
    මාත් කැන්ඩි තමා කරගත්තේ. එකෙන් කළා නම් බඩු අහන දෙයක් නැ . ඔකේ රෙකෝඩ් එකක් තියනවා බන් තාම බද්ද කල එකෙක්වත් මැරිලා නැ . මම පලවෙනි අව්රුද්දෙ ගත්ත. ඊට පස්සේ ඉදන් කඩෙන් ගන්නේ. මගේ බෙහෙත් ටික වෙන කෙනෙක්ට යනවා. එකේ පිනත් තියනවා. හොදම ගානක් යනවා මාසෙට අන්. 35k වගේ ගියා මුල අවරුදු 3 විතර දැන් නම් 15ක් තමා උපරිම.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,561
    113
    Piliyandala
    මාත් කැන්ඩි තමා කරගත්තේ. එකෙන් කළා නම් බඩු අහන දෙයක් නැ . ඔකේ රෙකෝඩ් එකක් තියනවා බන් තාම බද්ද කල එකෙක්වත් මැරිලා නැ . මම පලවෙනි අව්රුද්දෙ ගත්ත. ඊට පස්සේ ඉදන් කඩෙන් ගන්නේ. මගේ බෙහෙත් ටික වෙන කෙනෙක්ට යනවා. එකේ පිනත් තියනවා. හොදම ගානක් යනවා මාසෙට අන්. 35k වගේ ගියා මුල අවරුදු 3 විතර දැන් නම් 15ක් තමා උපරිම.
    Niyamai ban afford karanna bari kenekta eka ganna puluwan neh
     
    • Like
    Reactions: HAneo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    හරි හරි දැන් මොකක්ද අයියේ අපෙන් වෙන්න ඕනේ මේකට? කොහොමද අපි ඔය ටික ගෙන්න ගන්නෙ?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි හරි දැන් මොකක්ද අයියේ අපෙන් වෙන්න ඕනේ මේකට? කොහොමද අපි ඔය ටික ගෙන්න ගන්නෙ?
    උගේ මැසේජ් එක බලපන්කො මල්ලි. උ කියලා තියෙන්නේ නොර්මල් එවන විදිහට එවන්න දෙන්නේ නැ කියල ඉස්සර වගේ. මම උට මෙස්සේජ් එකක් දැම්මා ඕක කල විදිහ අහලා. අපේ මල්ලි කිව්වා ඌ එක්ක ඊයේ කතා කරනකොට කිව්වලු අද නගිනවා කියල නැවට. ඒ කියන්නේ ඊලග පොර්ට් එකෙන් තමා ඕකා මගේ මැසේජ් එකට රිප්ලයි කරන්නේ. ඔය උඩ තියන ඉමේජ් එකෙන් බැරිද ෂිපින් එක ආපු විදිහ ගැන අදහසක් ගන්න. බෙහෙත් ටික ආවේ තැපෑලෙන් .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Niyamai ban afford karanna bari kenekta eka ganna puluwan neh
    ඔව් බන් මම කොමත් මාසෙට මාරම ගානක් වියදම් කරන කොහෙන් හරි ලේඩෙක්ට. මම ඔය ක්ලිනික් එකේ ඉන්නකොට දැක්කා බන් මිනිස්සු විදින දුක. මගේ එහා ඇදේ ඉන්න එකා පන ඇදලා මැරෙනවා. උන්ගේ අම්මලා අඩන විදිහ. ඒවා දැකලා තෙම්පරාදු වෙලා දැන් තියෙන්නේ. හැබැයි මම හිතා ගත්ත එක දෙයක් තමා ඒ වගේ මිනිසුන්ට බනිස් ගෙඩියකින් හරි උදව් කරනවා කියල. ඉතින් මම බද්ද කරලා මාස 6 ඉදන් ආයි ජොබ් එකට ගියා එදා ඉදන් උදව් කරනවා තාම.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    උගේ මැසේජ් එක බලපන්කො මල්ලි. උ කියලා තියෙන්නේ නොර්මල් එවන විදිහට එවන්න දෙන්නේ නැ කියල ඉස්සර වගේ. මම උට මෙස්සේජ් එකක් දැම්මා ඕක කල විදිහ අහලා. අපේ මල්ලි කිව්වා ඌ එක්ක ඊයේ කතා කරනකොට කිව්වලු අද නගිනවා කියල නැවට. ඒ කියන්නේ ඊලග පොර්ට් එකෙන් තමා ඕකා මගේ මැසේජ් එකට රිප්ලයි කරන්නේ. ඔය උඩ තියන ඉමේජ් එකෙන් බැරිද ෂිපින් එක ආපු විදිහ ගැන අදහසක් ගන්න. බෙහෙත් ටික ආවේ තැපෑලෙන් .
    EMS වලින්නෙ ඇවිත් තියෙන්නෙ. EMS කියන්නෙ postal department එකේ තියෙන EMS එක නෙමේද මේ එවලා තියෙන්නෙ?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    EMS වලින්නෙ ඇවිත් තියෙන්නෙ. EMS කියන්නෙ postal department එකේ තියෙන EMS එක නෙමේද මේ එවලා තියෙන්නෙ?
    ඒක තමා පොස්ටල් තමා ආවේ. දැන් මු නොර්මල් සර්විස් වලින් එහෙන් එවන්න දෙන්නේ නැ කියනවනේ. බෙහෙත් කොමත් බැනේ කියන්නේ. මම මේකෙම දැක්ක හුගක් උන් කිව්වා බෙහෙත් එහෙම එවන්න බැ කියල. එත් මු අපේ ගෙදෙට්ටම එව්වා තැපැල් මාර්ගෙන් ??? ඔන්න ඕකයි බන් කෙස් එක.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    ඒක තමා පොස්ටල් තමා ආවේ. දැන් මු නොර්මල් සර්විස් වලින් එහෙන් එවන්න දෙන්නේ නැ කියනවනේ. බෙහෙත් කොමත් බැනේ කියන්නේ. මම මේකෙම දැක්ක හුගක් උන් කිව්වා බෙහෙත් එහෙම එවන්න බැ කියල. එත් මු අපේ ගෙදෙට්ටම එව්වා තැපැල් මාර්ගෙන් ??? ඔන්න ඕකයි බන් කෙස් එක.

    හැබැයි අය්යෙ බෙහෙත් කියලා නෙමේද දන්නෙ නෑ මූ එව්වෙ. මම හිතන්නෙ අර කොරොනා සීන් එකත් එක්කම restrictions අයින් කලාද දන්නෙ නෑ.

    https://www.themorning.lk/postal-department-to-deliver-drugs-to-clinic-patients/
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    හැකියාවක් තියෙන අය මේ වගේ විදිහකට හරි අත්‍යවශ්‍ය බෙහෙත් ඕන අයට ඒවා ගෙන්නලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් වේවි.
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,373
    2,944
    113
    මාතර
    @HAneo ,
    මචන් මම එදා කිව්ව එක ගැන (LRH බෙහෙත් shortage) පොඩි update එකක් මේ. (මට ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි උනා)

    TL;DR මෙහේ fund raising වැඩේ process එක පටන් ගත්තා අර ඩොකා, slow but steady. (y)

    කිව්වා වගේම ඩොකා accounts හැදුවා අඟහරුවාදා. ඊයේ wife ඩොකාට කතා කරාම කිව්වේ ඌ හදන්නේ මේ fund raising එක doctors association එකෙන් එළියටත් public open කරන්න. මිනිහා ඉතින් වයසක ඩයල් එක, ඔය වගේ ඒවා බැහැල කරනවා. මිනිහා ඊයේ prof Harendra ට (ඒ වගේ මතක) කතා කළා කිව්වා. කියපු විදියට මේ shortage එක ටිකක් කල් ඇදෙයි ඒ නිසා මේ campaign එකත් ටිකක් ඇදගෙන යන්න තමයි plan එක. ඒ හින්ද ටිකක් වැඩිපුර ප්ලෑන් කරනවා කියල මට හිතෙන්නේ. මොනවා වුනත් වැඩේ වෙයි. කොරෝනා කාලේ ventilation machines දීපු එකත් හරියටම කළා.

    මේ වගේ ඒවා වෙන අතරේ අපිට තනියෙන් පුළුවන් දේවලුත් කරමු.

    මම සති දෙකකට කලින් මෙහෙන් shipment එකක් දැම්ම ගෙදරට. බෙහෙත්ම නෙවෙයි. ඇත්තටම ඒ වෙද්දී මම දැනන් හිටියෙත් නෑ මේ සීන් එක. ඉතින් අපේ අම්මට ඕන බඩු වගයකුත් එක්ක කිරි පිටි packet තමයි වැඩිපුර දැම්මේ, තව OTC ගන්න පුළුවන් පොඩි පොඩි බෙහෙත් එහෙම. මම දන්නේ නැහැ ඕක ගෙදරට ලැබෙයිද, custom එකෙන් හැලෙයිද මගදී සිංහලු ගල් කරයිද කියල :lol:. කොහොමහරි ලැබුනොත් අහල පහල ඉන්න පොඩි එවුන්ට පිටි පැකට් එක ගානේ දෙන්න කියල තමයි එව්වේ. මැයි අන්තිමවත් වෙයි ලංකාවට එද්දී. 25kg box දෙකක්.
     
    Last edited:
    • Love

    ඕකට මචන් ෆන්ඩ් කරන්න වෙන්නේ ඔහේ ඉන්න අයට නේද මචං . ලංකාවේ ඉන්න අයටත් හෙල්ප් කරන්න මොකක් හරි එකක් හදාගත්ත නම් හරි. උන්දියල් කරලා හරි එවන්න පුළුවන්නේ . එහෙම උනොත් ඔහෙන් බඩු අරන් එවන්න පුළුවන්නේ

    Postal Service eken enawa kiyala tiyenne neh
    Ow ithin ehenam postal service eken gennana puluwanne ban. anika me beheth prescription ekak nathuwa mehen unath ganna ba
    mu komada ewwe?
    ------ Post added on Apr 28, 2022 at 9:21 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    ඕකට මචන් ෆන්ඩ් කරන්න වෙන්නේ ඔහේ ඉන්න අයට නේද මචං . ලංකාවේ ඉන්න අයටත් හෙල්ප් කරන්න මොකක් හරි එකක් හදාගත්ත නම් හරි. උන්දියල් කරලා හරි එවන්න පුළුවන්නේ . එහෙම උනොත් ඔහෙන් බඩු අරන් එවන්න පුළුවන්නේ

    Ow ithin ehenam postal service eken gennana puluwanne ban. anika me beheth prescription ekak nathuwa mehen unath ganna ba
    mu komada ewwe?
    ------ Post added on Apr 28, 2022 at 9:21 AM
    Phamacy ekaka weda karana ekek neh
     
    • Like
    Reactions: HAneo