මේකම තමයි මම කියන්නෙත් ලංකාවෙ වාහෙලාට. ලංකාව එහෙම බිස්නස් වලට සුදුසු තැනක් නෙවෙයි. මේ ලිස්ට් එකේ තියෙන කොම්පැනි බහුතරයකට ගිහින් බැලුවොත් පෙනෙයි ඒව කෝටි ගාණක් ඉන්දියාවෙ මිනිස්සුන්ට සර්විස් දෙන ඒව කියලා. ලංකාව ඇතුලේ එහෙම තත්ත්වයකට එන්න බෑ ඔය හා සමාන ගොඩක් ඒවට.
not even close. Not even in dreams 

අපිත් ඔහොම හිටියා අත්දැකීම් ලැබෙන්න කලින්.