Unicorns in Sri Lanka

shenat

Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක

    මේකම තමයි මම කියන්නෙත් ලංකාවෙ වාහෙලාට. ලංකාව එහෙම බිස්නස් වලට සුදුසු තැනක් නෙවෙයි. මේ ලිස්ට් එකේ තියෙන කොම්පැනි බහුතරයකට ගිහින් බැලුවොත් පෙනෙයි ඒව කෝටි ගාණක් ඉන්දියාවෙ මිනිස්සුන්ට සර්විස් දෙන ඒව කියලා. ලංකාව ඇතුලේ එහෙම තත්ත්වයකට එන්න බෑ ඔය හා සමාන ගොඩක් ඒවට.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113

    මේකම තමයි මම කියන්නෙත් ලංකාවෙ වාහෙලාට. ලංකාව එහෙම බිස්නස් වලට සුදුසු තැනක් නෙවෙයි. මේ ලිස්ට් එකේ තියෙන කොම්පැනි බහුතරයකට ගිහින් බැලුවොත් පෙනෙයි ඒව කෝටි ගාණක් ඉන්දියාවෙ මිනිස්සුන්ට සර්විස් දෙන ඒව කියලා. ලංකාව ඇතුලේ එහෙම තත්ත්වයකට එන්න බෑ ඔය හා සමාන ගොඩක් ඒවට.

    lankaads moko
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,799
    1
    49,884
    113
    ප*යාගල
    sorry.com
    Agreed. ලංකාව්වෙ population එකත් එක්ක ගත්තම IT සාක්ශරතව මදි. බොහොමයක් වෙලෙන්දෝ තාම ඩිජිටල් වෙන්න කැමති නෑ.LANKA QR ඇවිල්ලත් කොච්චර කල් ද තාම මම පාවිච්චි කරලත් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    කොයි කවර කාලෙකටත් වඩා බිස්නස් වලට ඔපර්චුනිටිස් මාර ගොඩක් හැදිල තියෙනව දැන් තමා ලන්කාව බිස්නස් වලට හොදටම හොද? තව අවුරුදු කීපයකින් බලමු මිනිස්සු කොහොම මේ චාන්ස් එක යූස් කරයිද කියල.
     
    • Like
    Reactions: B.Chat and Lessar

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    100 Unicorn's Total Valuation එක $333 Bn+ 😍😲
    ලංකාවේ ස්ටාටප් පටන් ගෙන හුකෝගෙන තමයි යන්න වෙන්නේ.
    ස්ටාටප්ස් වලට වැඩිය ප්‍රොෆිට් කරනවා වෙඩින් ෆොටෝග්‍රපි කරන එවුන් 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක
    Agreed. ලංකාව්වෙ population එකත් එක්ක ගත්තම IT සාක්ශරතව මදි. බොහොමයක් වෙලෙන්දෝ තාම ඩිජිටල් වෙන්න කැමති නෑ.LANKA QR ඇවිල්ලත් කොච්චර කල් ද තාම මම පාවිච්චි කරලත් නෑ

    මට නං IT සාක්ෂරතාව අඩුයි කියල හිතෙන්නෙ නෑ බන්. ඉන්දියාවෙ බහුතරයට ලංකාවෙ තරම් IT සාක්ෂරතාවක් තියෙනව කියල හිතනවද? මං නං හිතන්නෙ නෑ. (%)

    නමුත් ඒකත් එක ප්‍රශ්නයක් තමයි. විශේෂයෙන්ම පොඩි මාකට් එකකිනුත් තවත් කොටසක් අඩු වෙනව ඒක නිසා.

    ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා බන්.

    1.නීතියක් නැතිකම. නීතියෙ අකාර්යක්ෂම බව
    2. ව්‍යපාරයක් පටන් ගන්න හරි සහයක් නැති කම.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    Agreed. ලංකාව්වෙ population එකත් එක්ක ගත්තම IT සාක්ශරතව මදි. බොහොමයක් වෙලෙන්දෝ තාම ඩිජිටල් වෙන්න කැමති නෑ.LANKA QR ඇවිල්ලත් කොච්චර කල් ද තාම මම පාවිච්චි කරලත් නෑ
    යකෝ ඒ අතින් මේ අරාබි රටවල් පට්ට ඉදිරියෙන් ඉන්නේ. අපි හිතුවට මුන් ගෝත්‍රික උන් වගේ කියල, ලෝකේ තියන අලුත්ම තාක්ෂණික දේවල් වලින් අලුත් වෙනවා මුන්. දැන් මෙහෙ CID එක පවා මොබයිල් එකේ තියෙන්නේ. QR කෝඩ් හරහා.. ඒ අතින් අපේ කයිය විතරයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක
    Ammatahudu Postman? :shocked:

    මේකේ හැබැ‍යි ගොඩක් ඒවා ඉන්දියාව ඇතුලේ services දෙන ඒවා ... එහේ මාර්කට් එක වැඩි නිසා උන්ට ගොඩ යන්නත් ලේසී

    ඔව් බන් මාකට් සයිස් එකත් එහෙමයි. පරිසරය ගත්තත් එහෙමයි. මම දැකපු දේ තමයි ජාවාරං වලට මිසක් හොඳ බිස්නස් එකක් කරන්න තැනක් නෑ ලංකාවෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඉන්දියාවෙ බහුතරයට ලංකාවෙ තරම් IT සාක්ෂරතාවක් තියෙනව කියල හිතනවද? මං නං හිතන්නෙ නෑ. (%)
    ඉන්දියාවේ පාරේ කක්කා කරන video, ගම්වල video බලන එවුන් තමා ඔහොම කතා කියන්නේ..

    කොහොමහරි it පටලවන් ගේමක් ගහන හෙන set එකක් ඉන්නවා india වල.. Boeing company එකෙ aircraft software ඒක ගැහුවේ indian freelancers ල 🤭 citibank එකෙ software ගහන්නේ india වල..

    ලංකාවේ it සාක්ෂරත්වක් නැහැ බන්.. වැඩිම වුනොත් phone එකක් ඔබන්න දන්නවා.. Whatsapp, imo use කරයි වැලක් බලයි ඔච්චර තමා ගොඩක් උන්

    මේකම තමයි මම කියන්නෙත් ලංකාවෙ වාහෙලාට. ලංකාව එහෙම බිස්නස් වලට සුදුසු තැනක් නෙවෙයි. මේ ලිස්ට් එකේ තියෙන කොම්පැනි බහුතරයකට ගිහින් බැලුවොත් පෙනෙයි ඒව කෝටි ගාණක් ඉන්දියාවෙ මිනිස්සුන්ට සර්විස් දෙන ඒව කියලා. ලංකාව ඇතුලේ එහෙම තත්ත්වයකට එන්න බෑ ඔය හා සමාන ගොඩක් ඒවට.

    කවුද බන් ලංකාව ඇතුළේ service දෙන්න කියන්නේ? ඇයි අපිට බැරි startup හදලා පිටරටවලට service දෙන්න.. අනික india වල ගිය අවුරුද්දේ export revenue ඒක සෞදි තෙල් export revenue එකට වඩා වැඩියි.. Export revenue එන්නේ local market ඒකට විකුණලා ද එතකොට 🤭

    We have to find our uniqueness. One area we are successful as a nation is catering niche markets and segments.

    මූට පුළුවන් නේ අපි මොකක්ද කරන්න ඕනේ කියන්න.. මූ කරන්නෙත් නෑ කරන එවුනුත් සවුත්තු කරනවා..
    ------ Post added on May 5, 2022 at 6:12 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියාවේ පාරේ කක්කා කරන video, ගම්වල video බලන එවුන් තමා ඔහොම කතා කියන්නේ..

    කොහොමහරි it පටලවන් ගේමක් ගහන හෙන set එකක් ඉන්නවා india වල.. Boeing company එකෙ aircraft software ඒක ගැහුවේ indian freelancers ල 🤭 citibank එකෙ software ගහන්නේ india වල..

    ලංකාවේ it සාක්ෂරත්වක් නැහැ බන්.. වැඩිම වුනොත් phone එකක් ඔබන්න දන්නවා.. Whatsapp, imo use කරයි වැලක් බලයි ඔච්චර තමා ගොඩක් උන්

    උබ මැත්ස් දන්නවද?
    එහෙනං තේරෙන්න ඕන මං වරහන් ඇතුලේ % කියලා එකක් දාල තියෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ මුලු ජනගහනෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියන එක. මුලු ජනගහනෙන් ප්‍රතිශතයක් විදියට ගත්තම IT වලත් සාක්ෂරතාව ලංකාවෙ වැඩියි කියලා මම ආයෙත් කියනවා.

    කොහොමහරි IT පටලවන් ගේමක් ගහන උන් කෝටි පහකට වඩා හිටියත් ලංකාවෙ සාක්ෂරතාව ඒත් වැඩියි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ලංකාවෙ සාක්ෂරතාව ඒත් වැඩියි.
    ඉතින්? ඕක වැඩිවුණා කියලා දැන් ලංකාවට මොකක්ද වෙලා තියෙන්නේ කියපන්කො.. ඉන්දියාවේ 1% හරි දන්න දෙයින් දෙයක් කරගෙන තියෙනවා.. අපි?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක
    මම

    කවුද බන් ලංකාව ඇතුළේ service දෙන්න කියන්නේ? ඇයි අපිට බැරි startup හදලා පිටරටවලට service දෙන්න.. අනික india වල ගිය අවුරුද්දේ export revenue ඒක සෞදි තෙල් export revenue එකට වඩා වැඩියි.. Export revenue එන්නේ local market ඒකට විකුණලා ද එතකොට 🤭

    We have to find our uniqueness. One area we are successful as a nation is catering niche markets and segments.

    මූට පුළුවන් නේ අපි මොකක්ද කරන්න ඕනේ කියන්න.. මූ කරන්නෙත් නෑ කරන එවුනුත් සවුත්තු කරනවා..
    ------ Post added on May 5, 2022 at 6:12 PM

    උබත් ඉතින් මහපොළොවෙ යථාර්ථය නොදැන ටෝක් ඉෂූ කරන එකනෙ කරන්නෙ. ඉතින් උබ පටන් අරං කරලා පෙන්නපන්කො. දැනට ටෝක් දීපු අය සිය ගානක් මේ කිරියෙන් ඉන්නවා. කිරියෙ නැත උනත් එළියෙන් ඉන්නවා. හැබැයි එකෙක්වත් අද වෙනකන් එහෙම කොම්පැණියක් හදල නෑ. 🤣

    මම කාටවත් එපා කියන්නවත්, එකම එකක් වත් හදන්න බෑ කියලවත් නෙවෙයි කිව්වෙ. යථාර්ථය කිව්වෙ. ඔය හිතන තරං කරන්න බෑ. ලංකාවෙ ඔය තත්ත්වය යටතේ තව අ උබලට තාම අත්දැකීම් නෑ. තාම අර පොඩි කාලෙ මොරාල් පිට ඉන්නෙ. අත්දැකීම් ලැබෙනකොට තේරෙයි. :) අපිත් ඔහොම හිටියා අත්දැකීම් ලැබෙන්න කලින්. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින්? ඕක වැඩිවුණා කියලා දැන් ලංකාවට මොකක්ද වෙලා තියෙන්නේ කියපන්කො.. ඉන්දියාවේ 1% හරි දන්න දෙයින් දෙයක් කරගෙන තියෙනවා.. අපි?

    ඉතින් ඔය උබ පෙන්නලා තියෙන්නෙ රටේ බහුතරයකගේ තත්ත්වය තමයි. හත්තලාමේ මම දාපු පෝස්ට් එක අවබෝධයෙන් කියවහන්කො අකුරෙන් අකුර වචනෙන් වචනෙ දෙතුන් පාරක්.

    මොරාල් තිබුණට මදි IT දැනුම තිබුණට මදි අර වගේ ඒව කරන්න කියන එක කියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    But we are still better than Indians.
    It’s hard to explain, but we are better.
    not that Hard. low HDI

    In this case, Just perks of having a big Population. and blooming middle class
    ------ Post added on May 5, 2022 at 6:29 PM