මේක renew කරන්න ගියාම කෙස් එනවද බන් ?
ජොබක් සෙට් උනා Permanent. නමුත් කොම්පැනිය එච්චර හොද එකක් නෙමෙයි. පේන විදියට ටිකක් වැඩ වැඩි place එකක්.
මම එහී ගිහින් වෙන එකකට මාරු වෙන්න try කරොත් EP renew එක reject වෙන්න පුලුවන්ද ?
මම දැක්කා ලඟදි ඉදන් ඉන්දියන් බුවාලගේ හෝ ගාලා EP renewal reject වෙනවා.
පඩිය 10% වැඩි උනත් high salary කියලා reject කරලා තිබ්බා.