BREAKING NEWS RANIL LEFT 🔴

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    කාදිනල් බල්ලටයි ස‍ෝභිතයටයි අනුරයටයි ඕන‍ේ ම‍ේ රට අරාජික කරලා නැත්තටම නැති කරන්න. ම‍ෙච්චර දවසක් ඉඩදීලා තිබ්බා කැමති එක‍ෙක්ට ඇවිත් අගමැතිකම ලබා ගන්න . ඒක කරගන්නවත් ඔය ප‍ොන්නය‍ෝ ද‍ෙන්නටම ක‍ොන්දක් තිබ්බ‍ේ නෑ . ජනාධිපති අයින් ව‍ෙන්න කියලා ක‍ොන්ද‍ේසි දැම්මා . අගමැතිකමට මරාගන්න හදන මුන් ඊලගට ජනාධිපති කමටත් මරාගන්නවා .. අන්තිමට ව‍ෙන්න‍ේ ල‍ොකු අස්ථාවරභවක් ඇතිව‍ෙලා මිනිස්සු මරාගන්න එකයි .. රනිලා කියන්න‍ේ සුදුසුම එකා න‍ොවුනට ඌට ක‍ොන්දක් තිබ්බා නායකත්වය ගන්න .. නායකය‍ෝ කියන්න‍ේ අරක නෑ ම‍ේක නෑ කියලා ප්‍රශ්නය මගහරින එවුන් න‍ෙව‍ෙයි . තිය‍ෙන අවස්ථාව අරන් වැඩ කරන එවුන් . සජියටයි අනුරයටයි ඔච්චරම ජනාධිපති අවුල්නම් විස්වාශ බංග‍ෙන් පරද්දන්න පුලුවන්න‍ේ .
    ම‍ේ ව‍ෙලාව‍ේ ක‍ොන්ද‍ේසි දදා ඉන්නවා කියන්න‍ේම තමන්ග‍ේ න‍ොහැකියාව එළිව‍ෙයි කියන බයට කියන කතා .. තමන් දන්නවා ඕක භාරගත්ත‍ොත් තමන්ග‍ේ ද‍ේශපාලනයත් වැඩි කාලයක් නෑ කියලා ... රටට දැන් ඕන‍ේ ඉක්මනින් ස්ථාවර ආණ්ඩුවක් හදලා ආරිථිකය කළමනාකරණය කරන එකයි . නැතිනම් මිනිස්සු පිස්ස‍ෝවග‍ේ මරාගනියි. ම‍ේ පකයලා ටික එකතුව‍ෙලා තවත් අගාධයට දාන්න හදන්න‍ේ ..
    මාස 06ක් අවුරුද්දක් ම‍ේක හදලා පලයල්ලක‍ෝ චන්දයකට . එතක‍ොට මිනිස්සු ත‍ොපි හ‍ොදනම් ත‍ෝරගනියි ..

    ඔය කාදිනල් බල්ලටයි , ස‍ෝභිතයටයි තිය‍ෙන්න‍ේ ව‍ෙනම පුක‍ේ අමාරුවක් ... පාස්කු ප්‍රහාරය ඔය කාදිනල් පරයාම ක‍ෙරුවාද දන්නෑ ..
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    but allaah
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,464
    3,852
    113
    Ranil කතාවට අඩ‌ගහපු විදිහ . ගරු අතිගරු ශ්‍රිමත් මුකුත් නැහැ. දැන් ඉන්න උන් කෑලි 25ක් විතර දාලා තටමනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද පොන්න මැල්කම් කාදිනලගෙ ටෝක් එක ඔය ගූ පොන්නයලට ඕන තරන් කල් තිබ්බ අගමැතිකම උන් කැමති කෙනෙක්ට බාර දෙන්ඩ වේස හුත්ත පුස් පාට් දදා උන්න දැන් තමයි දගලන්නෙ , නිර්පාක්ශික උගෙ අම්මගෙ කිම්බ වෙන්ඩ ඇති නිර්පාක්ශික..
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,290
    10,137
    113
    Ranil kohoma unath wifenam decent pita hitiya. Professor kenekne
    onna patan gatta, kudu karayek mini maruwek doctor kenek bedala hitiyoth mona unath uge geninam decent kiyanawada, ranila kuddanta mini maruwanta anthai, decent genu oa wage ponnayek ekka inne nehe
     
    • Haha
    Reactions: Glitch

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ගෝට ඉදිරියට එන විස්වාසබන්ගෙන් පරාද උනාම අධිබලැති විධායක ජනපති රනිල් ද..

    Ranil as same as JR at their last age
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කහ සිවුරක් ගැවුනොත් ඉවරයි බං. තමන්ගේ වැඩේ කරගෙන ඉන්නේ නැතිව දේශපාලනේට එනවා . සෙට් එකක් දැන් ගූ වෙලා ඉන්නවා. දැන් අලුත් ස්ටාර් ඕමල්පේ
    වැඩක් නැ කතා කරලා . දැන් V8 පප්පු ඔක්කොම රට යනවා.මම අදත් පොටෝ එකක් දැක්ක. ඕකුන්ට අර වලියක් යන වෙලේට එන්න බැ .එක එකාට කඩේ යන්න තිය ගත්තා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Okage muna komath ohoma tama ban. Okunge set eka tama rata kanne sahana illa illa. Gobba wesige puthala hitanne sahana denna salli nikan enawa kiyala. Fuckers don't believe in taxes
    Bull shit. JVP is now opposing even giving people samurdiya. Since you seem to be allergic to JVP, guess you haven't even listened to there new proposals.

    Anyway.. Although the people were not asking for Ranil, I don't oppose this at this juncture. As this is temporary, Ranil might not be a bad guy to pull us out of this shit hole to atleast some extent.

    This might be the best thing for the Rajapaksas as we all know. So there's is that
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,650
    113
    Nugegoda, Sri Lanka
    Thattayo gawune kothanada ethana winsayak.. danna labbak karagena pansalakata wela hitiyanum hondai ne.. this is too much.. Anurayageth kaiyya witharai.. welawe hatiyata ane gahanna danne naa..
     
    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    රනිල්ගෙ ආණ්ඩුවෙ අධිකරණ ඇමතිකම අනුර ගත්තොත් හරිනෙ. එතකොට අර එළියට දාපු දූෂණ ෆයිල් ටික විභාග කරලා අධිකරණය හරහා මයිනා ඇතුළු සෙට් එකම මහ උඑ ගෙදර ඇරලා හොරා කාපු ඩොලර් ටික ලංකාවට ගේන්න පුලුවන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගලය ලෙප්ට්
    ඒ උබලට ඕනේ උබල වෙන්න හීන දකින දේවල් නේ. ලංකාවේ හිටියා නාකි මයිනෙක් උටත් ඕකම තමා උනේ. හැබැයි එක උට හොදට හිටියේ නැ . දැන් නන්නා පොල් වෙලා හැක් ගැහිලා ඉන්නවලු කාලකන්නියා :lol: :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිල්ගෙ ආණ්ඩුවෙ අධිකරණ ඇමතිකම අනුර ගත්තොත් හරිනෙ. එතකොට අර එළියට දාපු දූෂණ ෆයිල් ටික විභාග කරලා අධිකරණය හරහා මයිනා ඇතුළු සෙට් එකම මහ උඑ ගෙදර ඇරලා හොරා කාපු ඩොලර් ටික ලංකාවට ගේන්න පුලුවන්නෙ.
    අම්මෝ බන්. :p:p
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113

    Mona uttakda yako. mokak karath epa kiyanwane. dan kaawada genna kiyanne. :lol: Anurayata gannath beilu. u ekektawath enna denne th ne. adanwane. okkoma uttala bala lobi thanhawen inne.
    චාන්ස් left
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    un kohomath ranilta kamathi
    adikarana amathikama illalaa deal daai
    ඔව් එහ‍ෙම එකක්නම් තිය‍ෙනවා . හැබැයි දැනටත් අමාත්‍ය මන්ඩලය පත්කිරීම තිය‍ෙන්න‍ේ ජනාධිපති අත‍ේ . ගිවිසුම ක‍ොහම ගැහුවද දන්නෑ . හැබැයි දැන් ම‍ොක‍ෙක් හරි රට‍ේ ආර්ථිකය ග‍ොඩ දාගන්න , ස්ථාවර භාවය රකින්න ඉන්න එපැයි ..
     
    • Like
    Reactions: Glitch