KGF Chapter 2 බැලුවා

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    download kara ganna hoda link ekak diyanko.set wuna link okkoma awul.audio ehema chora
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    Oka pahath moda rasawindanayak ban. Lankawe un e thathwe na kiyalai man me kiyanna hadanne. Habai ape un dan e thathweta yanawa. Harima sochaniyai
    උඹ ඔය රසවින්දනය ගැන කියන කතාව හරි. ඕකෙම එල්ලිලා ඕවම බලනවානම් තමයි ඒ පැත්තේ මෙන්ටලිටි එකක් තියෙන්නේ කියල කියන්න පුළුවන්. එහෙම මෙන්ටලිටි එකක් තියෙන පොරවල් අවුල් තමා. හැබැයි මම නම් ඔය කාලෙකට පස්සේ ටැමිල් ෆිල්ම් එකක් බැලුවේ. ඒකෙ ඒ වෙලාවේ දැනිච්ච දේ මට වෙනසකටත් එක්ක අවුලක් නෑ. හැබැයි ඉතින් මෙතනින් එහාට ඉවරයි ඒ ආතල් එක. ආයේ ඇබ්බැහි වීමක් නෑ. ඒකයි මම මෙච්චර වෙලා කීවේ. ඒ වගේම ලංකාවෙත් බහුතරය අජිත් මුතුකුමාරනගේ සින්දු අහන ඉන්දියන් මෙගා ටෙලි නාට්‍ය බලන සෙට් එක තමා බන්. නැත්තන් ඉතින් ඔය ලංකාවේ චැනල්ස් වලින් කිසි තේරුමක් නැති මෙගා නාට්ටි ඇදගෙන යන්නේ නෑනේ.
     
    • Like
    Reactions: todd2231048

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City

    ඉන්දියාවෙ ෆිල්ම් වලට බැන්නට අපිත් ඔව්වා බලලා තියෙනවා.
    ඒ අනික් උන්ගෙ ඉන්ෆ්ලුවන්ස් එකෙන් අපි හැමොම වගෙම. අර කවුරු හරි එකෙක් බලල ඇවිත් ඒක අපිට කිව්වොත් රස කරල අපි බලනවානෙ .වදෙන් බෙරෙන්න බැරි කමට බැලුවට මොකො ඇබ්බැහි වීමක් දක්වා ගියෙ නැහැ ඒක.

    උඹට කියන්න මගෙ අත්දැකීම්

    මගෙ නෑයො වෙන පිරිසක් හිටියා ජීවත් උනෙ ටිකක් මුඩුක්කු පරිසරයක.
    සින්හල කට්ටිය .
    ඉන්ග්‍රිසි ෆිල්ම් උන් බැලුව.
    ගොඩක්ම ඇක්ෂන් ටයිප් එව්ව තමා.
    හැබැයි දෙමල ෆිල්ම් එකට තියෙන තැන උන්ගෙන් නැති උනෙ නැහැ .ඒ වගෙම හින්දි ෆිල්ම්ස්.
    ඒ පැති වල ඒ කාලෙ ජනප්‍රිය සින්හල නාලිකා උනෙ සිරස සහ ස්වර්ණවාහිනිය.

    අපෙ ඉස්කොලෙත් ඔහොම තම.
    සමහරක් උන්ට මමයි ඉන්ග්‍රිසි ෆිල්ම්ස් බලන්න පුරුදු කරෙ.
    ඉන්ග්‍රිසි ඇක්ෂන් ෆිල්ම්ස් වලට උන් කැමති උනත් පොඩි හරි ස්ටොරියක් තියෙන එව්වට උන් කැමති නැහැ .

    ඒ කාලෙ මන් ඉග්‍රිසි ෆිල්ම් එකක් බලල ඒ ගැන කිව්වොත් නළුවෙක් ගෙ නමක් කිව්වොත් අනික් උන් උඩ බිම බලනව.
    හැබැයි දෙමල නළුවෙක්ගෙ නමක් කිව්වොත් උගෙ ජීවිත කතාවම කියයි .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,647
    16,866

    Ape daruwanwa me sapayen beraganna one ban
     
    • Like
    Reactions: Dexter-D

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    Ape daruwanwa me sapayen beraganna one ban
    අමරුයි බන් .
    උඹට ඔනි නම් උඹෙ ළමයින්ව් ඔව්වයෙන් ඈත් කරන්න පුළුවන් මට මගෙ ළමයින්ව පුළුවන් .
    එත් අනික් උන්ට තෙරුම් කරන්න අමාරුයි.

    මන් ඔය කේ ජී එෆ් ගොන් පාර්ට් කියලා එකෙක් මගෙ එක්ක ඇරගන්නත් ආවා.
     
    • Like
    Reactions: todd2231048

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    RRR PATTA

    FOw6RHHaQAEJopz
    goo haliyak
     
    • Haha
    Reactions: todd2231048

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕකනේ මං ඔය ඉන්දියන් ජරාව බලන්නේ නැත්තේ
    අලුතෙන් physics introduce කරනවා
    ගොබ්බ සීන් එකක් slow-motion කරයි
    දෙපාරක් තුන්පාරක් පස්ස වන වන නටයි
    හරයක් ඇත්තෙම නෑ, නොදකින් :sick:

    තාත්ත්වික කියන දේ ගෑවිලාම නෑ
    edit කරන එවුන් ගංජා ගහලා වෙන්න ඇති edit කරන්නේ
     
    • Haha
    Reactions: todd2231048 and SIC