උඹ ඔය රසවින්දනය ගැන කියන කතාව හරි. ඕකෙම එල්ලිලා ඕවම බලනවානම් තමයි ඒ පැත්තේ මෙන්ටලිටි එකක් තියෙන්නේ කියල කියන්න පුළුවන්. එහෙම මෙන්ටලිටි එකක් තියෙන පොරවල් අවුල් තමා. හැබැයි මම නම් ඔය කාලෙකට පස්සේ ටැමිල් ෆිල්ම් එකක් බැලුවේ. ඒකෙ ඒ වෙලාවේ දැනිච්ච දේ මට වෙනසකටත් එක්ක අවුලක් නෑ. හැබැයි ඉතින් මෙතනින් එහාට ඉවරයි ඒ ආතල් එක. ආයේ ඇබ්බැහි වීමක් නෑ. ඒකයි මම මෙච්චර වෙලා කීවේ. ඒ වගේම ලංකාවෙත් බහුතරය අජිත් මුතුකුමාරනගේ සින්දු අහන ඉන්දියන් මෙගා ටෙලි නාට්‍ය බලන සෙට් එක තමා බන්. නැත්තන් ඉතින් ඔය ලංකාවේ චැනල්ස් වලින් කිසි තේරුමක් නැති මෙගා නාට්ටි ඇදගෙන යන්නේ නෑනේ.Oka pahath moda rasawindanayak ban. Lankawe un e thathwe na kiyalai man me kiyanna hadanne. Habai ape un dan e thathweta yanawa. Harima sochaniyai
ඉන්දියාවෙ ෆිල්ම් වලට බැන්නට අපිත් ඔව්වා බලලා තියෙනවා.උඹ ඔය රසවින්දනය ගැන කියන කතාව හරි. ඕකෙම එල්ලිලා ඕවම බලනවානම් තමයි ඒ පැත්තේ මෙන්ටලිටි එකක් තියෙන්නේ කියල කියන්න පුළුවන්. එහෙම මෙන්ටලිටි එකක් තියෙන පොරවල් අවුල් තමා. හැබැයි මම නම් ඔය කාලෙකට පස්සේ ටැමිල් ෆිල්ම් එකක් බැලුවේ. ඒකෙ ඒ වෙලාවේ දැනිච්ච දේ මට වෙනසකටත් එක්ක අවුලක් නෑ. හැබැයි ඉතින් මෙතනින් එහාට ඉවරයි ඒ ආතල් එක. ආයේ ඇබ්බැහි වීමක් නෑ. ඒකයි මම මෙච්චර වෙලා කීවේ. ඒ වගේම ලංකාවෙත් බහුතරය අජිත් මුතුකුමාරනගේ සින්දු අහන ඉන්දියන් මෙගා ටෙලි නාට්‍ය බලන සෙට් එක තමා බන්. නැත්තන් ඉතින් ඔය ලංකාවේ චැනල්ස් වලින් කිසි තේරුමක් නැති මෙගා නාට්ටි ඇදගෙන යන්නේ නෑනේ.
උඹ ඔය රසවින්දනය ගැන කියන කතාව හරි. ඕකෙම එල්ලිලා ඕවම බලනවානම් තමයි ඒ පැත්තේ මෙන්ටලිටි එකක් තියෙන්නේ කියල කියන්න පුළුවන්. එහෙම මෙන්ටලිටි එකක් තියෙන පොරවල් අවුල් තමා. හැබැයි මම නම් ඔය කාලෙකට පස්සේ ටැමිල් ෆිල්ම් එකක් බැලුවේ. ඒකෙ ඒ වෙලාවේ දැනිච්ච දේ මට වෙනසකටත් එක්ක අවුලක් නෑ. හැබැයි ඉතින් මෙතනින් එහාට ඉවරයි ඒ ආතල් එක. ආයේ ඇබ්බැහි වීමක් නෑ. ඒකයි මම මෙච්චර වෙලා කීවේ. ඒ වගේම ලංකාවෙත් බහුතරය අජිත් මුතුකුමාරනගේ සින්දු අහන ඉන්දියන් මෙගා ටෙලි නාට්‍ය බලන සෙට් එක තමා බන්. නැත්තන් ඉතින් ඔය ලංකාවේ චැනල්ස් වලින් කිසි තේරුමක් නැති මෙගා නාට්ටි ඇදගෙන යන්නේ නෑනේ.
Ape daruwanwa me sapayen beraganna one banඉන්දියාවෙ ෆිල්ම් වලට බැන්නට අපිත් ඔව්වා බලලා තියෙනවා.
ඒ අනික් උන්ගෙ ඉන්ෆ්ලුවන්ස් එකෙන් අපි හැමොම වගෙම. අර කවුරු හරි එකෙක් බලල ඇවිත් ඒක අපිට කිව්වොත් රස කරල අපි බලනවානෙ .වදෙන් බෙරෙන්න බැරි කමට බැලුවට මොකො ඇබ්බැහි වීමක් දක්වා ගියෙ නැහැ ඒක.
උඹට කියන්න මගෙ අත්දැකීම්
මගෙ නෑයො වෙන පිරිසක් හිටියා ජීවත් උනෙ ටිකක් මුඩුක්කු පරිසරයක.
සින්හල කට්ටිය .
ඉන්ග්‍රිසි ෆිල්ම් උන් බැලුව.
ගොඩක්ම ඇක්ෂන් ටයිප් එව්ව තමා.
හැබැයි දෙමල ෆිල්ම් එකට තියෙන තැන උන්ගෙන් නැති උනෙ නැහැ .ඒ වගෙම හින්දි ෆිල්ම්ස්.
ඒ පැති වල ඒ කාලෙ ජනප්‍රිය සින්හල නාලිකා උනෙ සිරස සහ ස්වර්ණවාහිනිය.
අපෙ ඉස්කොලෙත් ඔහොම තම.
සමහරක් උන්ට මමයි ඉන්ග්‍රිසි ෆිල්ම්ස් බලන්න පුරුදු කරෙ.
ඉන්ග්‍රිසි ඇක්ෂන් ෆිල්ම්ස් වලට උන් කැමති උනත් පොඩි හරි ස්ටොරියක් තියෙන එව්වට උන් කැමති නැහැ .
ඒ කාලෙ මන් ඉග්‍රිසි ෆිල්ම් එකක් බලල ඒ ගැන කිව්වොත් නළුවෙක් ගෙ නමක් කිව්වොත් අනික් උන් උඩ බිම බලනව.
හැබැයි දෙමල නළුවෙක්ගෙ නමක් කිව්වොත් උගෙ ජීවිත කතාවම කියයි .
අමරුයි බන් .Ape daruwanwa me sapayen beraganna one ban




Tharaha wenna epa. Aththane kiwweKamathi type film ekak nam digatama balapan
Akamathi type nam nobala indapan
Film eka gu chora gaga thread arinna deyak nane bro.... eka ekage rasa windane wenas ne
Just chill machan![]()
https://www.1tamilmv.fans/index.php...-14gb-650mb-x264-xvid-700mb-400mb-250mb-esub/download kara ganna hoda link ekak diyanko.set wuna link okkoma awul.audio ehema chora