මුලින්ම used කරපු pc එක දැන් pc එක

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    මගේ කුළුඳුල් PC එක Compaq 386 තමයි ඉතින්. මේ ලඟක් එනකල් සෙට් එකම මගේ ගාව තිබ්බා. 386 එක පට්ට බරයි

    1280px-DeskPro_386S.jpg



    දැන් පාවිච්චි කරන එක HP Z 840

    hp-z840-workstation-xeon-e5-1569575138.jpg


    ඒ ඇර Apple MacPro 2012 එකත් තියෙනවා

    macpro_full_vray_00.jpg81e048f4-cda9-4afc-879f-b11e42636a96Large.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    First pc in bought in 2007, used around 7 years , cost was LKR 44,000

    pentium 4
    RAM 768 MB
    CRT 15 inch monitor

    Second one is a acer laptop bought in 2013, cost around LKR 66,000 still using with monitor display and Battery not working
    CPU i3
    RAM 2GB later update with 4 GB RAM
    512 HDD

    Now using Apple MacBook Pro M1 , cost LKR 320,000 bought in 2022 February
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එදා
    Compaq branded desktop
    Intel 486DX 50MHz
    40MB ram (ඒ කාලේ සංස්කෘතිය මේ වගේ එකක 8mb පොෂ් මැෂිමක 16mb)
    320MB hdd
    14" crt monitor (Goldstar brand which later became LG)
    later I installed CD-ROM
    OS- Windows 95

    අද
    Intel i3 4th gen
    8GB ram
    1tb hdd
    22" IPS monitor

    OS- Windows 10
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මගේ කුළුඳුල් PC එක Compaq 386 තමයි ඉතින්. මේ ලඟක් එනකල් සෙට් එකම මගේ ගාව තිබ්බා. 386 එක පට්ට බරයි

    1280px-DeskPro_386S.jpg

    මචං මගේ මුල්ම එකත් මේකෙම 486 එක
    deskpro
    මේකට වඩා ටිකක් පළලින් වැඩි.
    ඩිස්කට් ඩ්‍රයිව් එකයි තිබ්බේ
    බිල්ඩ්කොලිටි ඒම කොහොමද දැන් ඒවගේ ලගින් වත් තියන්න බෑ

    ඒ කාලේ මව්සයේ ඇතුලේ විසාල යකඩ බෝලයක් එන්නේ
    පොයින්ටරේ හරියට වැඩ නැතුව පැන පැන වගේ යනවනං බෝලය අරන් හෝදලා දානවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    මචං මගේ මුල්ම එකත් මේකෙම 486 එක
    deskpro
    මේකට වඩා ටිකක් පළලින් වැඩි.
    ඩිස්කට් ඩ්‍රයිව් එකයි තිබ්බේ
    බිල්ඩ්කොලිටි ඒම කොහොමද දැන් ඒවගේ ලගින් වත් තියන්න බෑ

    ඒ කාලේ මව්සයේ ඇතුලේ විසාල යකඩ බෝලයක් එන්නේ
    පොයින්ටරේ හරියට වැඩ නැතුව පැන පැන වගේ යනවනං බෝලය අරන් හෝදලා දානවා
    ඔව් බන් ඒ කාලේ Compaq කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක්. 386 එක ඒ කාලේ අයියා කෙනෙක්ට කියලා UK වලින් ගෙන්න ගත්තේ. ඇත්තටම Build Quality පට්ට සුපිරි. :yes:


    @signshop අඩෝ මගේ පළවෙනි එක 2 86 එකක්. Ram 1MB. 6MHz Hard 512 MB Windows 95. පට්ට ගේම් ටිකක් ගැහුවා.
    386 එක මම පාවිච්චි කරාට මුලින්ම Computer කියලා දෙයක් කරන්න පටන් ගත්තේ අපේ නෑදෑ ගෙදරක තිබුනේ 286 ඒකෙන් තමයි මචන්. :)
    අද වෙනකොට මේ තත්වේ ඉන්න මම ඒ නෑදෑ ගෙදරක තිබුන 286 එකෙන් තමයි මගේ Life එකේ Journey එක පටන් ගත්තේ. :yes: