උඹ කසයක් ගැන කිව්ව හින්දා ඇහුවෙඒ මොකද්ද? අලුත් processor brand එකක් ද?![]()
Bedrock Dating Slim Micro-processor (BDSM)ඒ මොකද්ද? අලුත් processor brand එකක් ද?![]()

මගේ කුළුඳුල් PC එක Compaq 386 තමයි ඉතින්. මේ ලඟක් එනකල් සෙට් එකම මගේ ගාව තිබ්බා. 386 එක පට්ට බරයි
![]()
ඔව් බන් ඒ කාලේ Compaq කියන්නේ පට්ට බ්රෑන්ඩ් එකක්. 386 එක ඒ කාලේ අයියා කෙනෙක්ට කියලා UK වලින් ගෙන්න ගත්තේ. ඇත්තටම Build Quality පට්ට සුපිරි.මචං මගේ මුල්ම එකත් මේකෙම 486 එක
deskpro
මේකට වඩා ටිකක් පළලින් වැඩි.
ඩිස්කට් ඩ්රයිව් එකයි තිබ්බේ
බිල්ඩ්කොලිටි ඒම කොහොමද දැන් ඒවගේ ලගින් වත් තියන්න බෑ
ඒ කාලේ මව්සයේ ඇතුලේ විසාල යකඩ බෝලයක් එන්නේ
පොයින්ටරේ හරියට වැඩ නැතුව පැන පැන වගේ යනවනං බෝලය අරන් හෝදලා දානවා

386 එක මම පාවිච්චි කරාට මුලින්ම Computer කියලා දෙයක් කරන්න පටන් ගත්තේ අපේ නෑදෑ ගෙදරක තිබුනේ 286 ඒකෙන් තමයි මචන්.@signshop අඩෝ මගේ පළවෙනි එක 2 86 එකක්. Ram 1MB. 6MHz Hard 512 MB Windows 95. පට්ට ගේම් ටිකක් ගැහුවා.

