පාස්පොර්ට් ෆොටො

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    පාස්පොර්ට් ෆොටො ගන්න ස්ටුඩියො වල දැන් දවස් ගානක ඉදන් සිස්ටම් එක වැඩ නෑ කියනවනෙ. ෆොටො නැතිව අපොයිමන්ට් එකක් දාන්නත් බෑනෙ. අපොඉමෙන්ට් නැතිව ඕක කරගන්න බැරිද. උදේම එකෙ ඔෆිසෙකට ගියොත් පොලිමෙ ඉන්නෙ නැතිව ෆොටො අරගෙන බාරදීල එන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: hide_spider

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    තොගේ ෆොටෝ එක ගැහුවොත් කැමරාවේ ලෙන්ස් එක යයි. උබ @kasun_kbp වගේ කැතද? උගේ මූණ දැක්කම රිලවු දුවනවා
     
    • Like
    Reactions: basooka

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පාස්පොර්ට් ෆොටො ගන්න ස්ටුඩියො වල දැන් දවස් ගානක ඉදන් සිස්ටම් එක වැඩ නෑ කියනවනෙ. ෆොටො නැතිව අපොයිමන්ට් එකක් දාන්නත් බෑනෙ. අපොඉමෙන්ට් නැතිව ඕක කරගන්න බැරිද. උදේම එකෙ ඔෆිසෙකට ගියොත් පොලිමෙ ඉන්නෙ නැතිව ෆොටො අරගෙන බාරදීල එන්න පුලුවන්ද?
    පේනවිදිහට උබ සල්ලි කාරයෙක් fail life එකක් උනත් ඉතින් රට පලයන්කො අවුරුදු 23ක් වෙලත
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    තොගේ ෆොටෝ එක ගැහුවොත් කැමරාවේ ලෙන්ස් එක යයි. උබ @kasun_kbp වගේ කැතද? උගේ මූණ දැක්කම රිලවු දුවනවා
    katha na
    පේනවිදිහට උබ සල්ලි කාරයෙක් fail life එකක් උනත් ඉතින් රට පලයන්කො අවුරුදු 23ක් වෙලත
    ekane pasport hadanne
    appointment kiyanne dan selawena manasata.. uba yana studio ekage internet connection eka kapala athi.
    ehemadah