Uba perada.. rag ehema thiyenna athi hondata180 ta giyee Peradeniya campus innakota 3rd class ticket ekan![]()
Uba perada.. rag ehema thiyenna athi hondata180 ta giyee Peradeniya campus innakota 3rd class ticket ekan![]()
mokada ban natte... mama Ruhunu Kumari eke giyeIntercity 1ta season ganne nebn
Intercity 1ta season ganne nebn
ඩිංගක්වත් එක්ස්පෝස් වෙන්න බෑනේ
------ Post added on Jun 2, 2022 at 7:37 PM
නෑ නෙ බං මම සෙනසුරාදා හවස එකක් බුක් කරා එහෙම අවුලක් උනේ නෑ නෙ.හරිනෙ....
මම මේ වීක් එන්ඩ් එකට රවුමක් ගහන්න හිතාගෙන දැන් සුමානෙකට විතර කලින් ඉන්ටර්සිටිය බුක් කරන්න ගියා. ගාණ වැඩි වෙනව කියල, සිස්ටම් දාල නෑ බුක් කරන්න බෑ කිව්ව.....
ගණං වැඩිවෙලා තිබුණෙත් නැද්ද.....?නෑ නෙ බං මම සෙනසුරාදා හවස එකක් බුක් කරා එහෙම අවුලක් උනේ නෑ නෙ.
Ykoo intercity kiynnei express kiynnei 2kmokada ban natte... mama Ruhunu Kumari eke giye
ruhunu kumari intercityne banYkoo intercity kiynnei express kiynnei 2k
30km yanna intercity wala nagina topi wage whotto nisa thama apita hitan yanna wela thyenne250ට තිබ්බ කෝච්චි ටිකට් එක 500 කරලා බන්ස්. ඉන්ටර්සිටිය. ඒ වෙලවට යන්න තිබ්බ නෝමල් කෝච්චි ටිකත් කොරොනා වලට නැවැත්තුවට පස්සේ නැවැත්තුවම තමා. යන්න තිබ්බ එකටත් කෙලලනේ දැන්. ඔෆිස් එකේ පදින්චි වෙන්න හිතුවේ
pamcaruhunu kumari intercityne ban
නෑ kandy colombo 1st class 600/=. Same as before.ගණං වැඩිවෙලා තිබුණෙත් නැද්ද.....?![]()
public ඉවරයි .. ප්රයිවට් ඉවරාරායි........කොළඹ ඉඳන් කොහෙටද මචං යන්නේ? Public transport නම් ඉවරටම ඉවරයි වගේ![]()
Api bessama idaganin. Ethakan barai nm kuttama diyan mta. Mn thiyaaagena bahidddi dennm.30km yanna intercity wala nagina topi wage whotto nisa thama apita hitan yanna wela thyenne
ඒරෝසන්මමනම් කෝච්චියෙ යන්නෙ නෑ හොඳ වැඩෙ තොපිට
කෝච්චියෙත් උඹලව නිකන් එක්කගෙන යන්නද කියන්නෙ
- මීට අහවල් දාර බයියා