ගෙදර ගිහින් ඉවරයි බන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හරිනෙ....

    මම මේ වීක් එන්ඩ් එකට රවුමක් ගහන්න හිතාගෙන දැන් සුමානෙකට විතර කලින් ඉන්ටර්සිටිය බුක් කරන්න ගියා. ගාණ වැඩි වෙනව කියල, සිස්ටම් දාල නෑ බුක් කරන්න බෑ කිව්ව.....
     
    • Like
    Reactions: Any.key and NRTG

    Sen-lu

    Well-known member
  • හරිනෙ....

    මම මේ වීක් එන්ඩ් එකට රවුමක් ගහන්න හිතාගෙන දැන් සුමානෙකට විතර කලින් ඉන්ටර්සිටිය බුක් කරන්න ගියා. ගාණ වැඩි වෙනව කියල, සිස්ටම් දාල නෑ බුක් කරන්න බෑ කිව්ව.....
    නෑ නෙ බං මම සෙනසුරාදා හවස එකක් බුක් කරා එහෙම අවුලක් උනේ නෑ නෙ.
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    There is no short term solution for this. For years we have been living in a subsidized welfare state driven by loans. Now that there are no loans to fund our welfare state, we have to pay market prices, which includes corruption and inefficiency too. First thing is to deal with the corruption and inefficiency, then we have to gradually move away from our dependency on fossil fuels, which is bleeding our economy. We must move to renewable energy and our national transport system must be electrified (trains, buses cars, bikes) Then only can we see a real reduction in prices.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නෑ නෙ බං මම සෙනසුරාදා හවස එකක් බුක් කරා එහෙම අවුලක් උනේ නෑ නෙ.
    ගණං වැඩිවෙලා තිබුණෙත් නැද්ද.....?😮😮
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඉතින් බාන් මත් මේ සතියේ කොළඹ ඉදලා වරකාපොල දිහාට ආවා 250 ගත්තා. දවස ගානේ වැඩට යන උන් ඉන්නේ කෑගල්ල අලව්ව, වරකාපොල වගේ හරි යේ ඉන්න උන්. දසට 500-600 බස් ගාස්තු ගෙවලා යනවා කියන්නේ.
    මටත් එහෙම තමා ඉතින් බස් එකට 240, 12km විතර car එකේ යනවා.
     
    • Like
    Reactions: NRTG

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    250ට තිබ්බ කෝච්චි ටිකට් එක 500 කරලා බන්ස්. ඉන්ටර්සිටිය. ඒ වෙලවට යන්න තිබ්බ නෝමල් කෝච්චි ටිකත් කොරොනා වලට නැවැත්තුවට පස්සේ නැවැත්තුවම තමා. යන්න තිබ්බ එකටත් කෙලලනේ දැන්. ඔෆිස් එකේ පදින්චි වෙන්න හිතුවේ
    30km yanna intercity wala nagina topi wage whotto nisa thama apita hitan yanna wela thyenne

    ruhunu kumari intercityne ban
    pamca
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මමනම් කෝච්චියෙ යන්නෙ නෑ හොඳ වැඩෙ තොපිට
    කෝච්චියෙත් උඹලව නිකන් එක්කගෙන යන්නද කියන්නෙ
    - මීට අහවල් දාර බයියා