හොද VGA card එකක් !

hightower

Member
May 27, 2022
6
5
3
මේ දවස් වල ගන්න හොද VGA cards මොනවද ??
Shape එකේ game එකක් එහෙම ගහන්න පුලුවන් 25,000 ට වගෙ ගන්න පුලුවන් used ඒවා තීනවද තාම 😢😢😢

පුලුවන් නම් ඒ ගානට තීන ඒවල models ටිකක් දාන්න
 

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    Have a Asus Strix GTX 960 2GB in perfect condition. No any errors. u can run stress test and buy. Also can give a checking warranty.

    Send me your offer bro.