මේ අහන්ඩලා
ඉගන ගත්ත එකෙන් සත පහක වැඩක් නැති වෙලා තියෙන්නෙ. සැලරි එක කට් උනා බාගයක් විතර. දැන් හම්බ වෙන ගාණින් ජොබ් එකට යන එක පාඩුයි කොළඹ ඉදන්. අනිත් එක ජොබ් එක හම්බ වෙලා අවුරුද්දක් යන්නත් කලින් මම මැරි කරා. දැන් මට හිතෙනවා ජොබ් එකෙන් අයින් වෙලා ගමට යන්න. ගමට ගියත් වැඩි දවසක් ඉන්න බෑ. පවුලෙ අනිත් සහෝදර සෙට් එක මහ ගෙදර ඉන්නෙ. ඒ හන්ද ඉක්මනට චුත වෙන්න වෙනව.
කොලඹ බෝඩිංවල ඇනෙක්ස් වල ඉදන් ජොබ් කරන එක කිසි තේරුමක් නෑ බන්. සමහරුන්ට ඈත පලාත් වලට ගිහින් ජොබ් ඔපචුනිටි හොයා ගන්නත් නෑ. රට යන්න කිසි ක්‍රමයකුත් නැති කෙනෙක් කොහොම ද මේ විදියය සවයිව් වෙන්නෙ?
මුලින් හිතුව ගමකට ගිහින් ගෙයක් හදාගෙන ෆ්‍රීලාන්ස් කරගෙන ඉන්න. ඒකටත් ඉඩමක් ගන්නයි ගෙයක් හදන්නයි ගියා ම සල්ලි නෑ. බාස්ට 4000 ගෝලයට 3000 සිමින්ති වලට 3000 ගානෙ දෙන්න අතේ මිලියන් ගණන් ඇත්තෙත් නෑ.
ඔප්ෂන් එකක් දීයන් මගේ අතේ ඉතුරු කරපුවා ලක්ෂ දෙකයි තියෙන්නේ.