ඔප්ෂන් ඔපීනියන් දියන්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේ අහන්ඩලා
    ඉගන ගත්ත එකෙන් සත පහක වැඩක් නැති වෙලා තියෙන්නෙ. සැලරි එක කට් උනා බාගයක් විතර. දැන් හම්බ වෙන ගාණින් ජොබ් එකට යන එක පාඩුයි කොළඹ ඉදන්. අනිත් එක ජොබ් එක හම්බ වෙලා අවුරුද්දක් යන්නත් කලින් මම මැරි කරා. දැන් මට හිතෙනවා ජොබ් එකෙන් අයින් වෙලා ගමට යන්න. ගමට ගියත් වැඩි දවසක් ඉන්න බෑ. පවුලෙ අනිත් සහෝදර සෙට් එක මහ ගෙදර ඉන්නෙ. ඒ හන්ද ඉක්මනට චුත වෙන්න වෙනව.
    කොලඹ බෝඩිංවල ඇනෙක්ස් වල ඉදන් ජොබ් කරන එක කිසි තේරුමක් නෑ බන්. සමහරුන්ට ඈත පලාත් වලට ගිහින් ජොබ් ඔපචුනිටි හොයා ගන්නත් නෑ. රට යන්න කිසි ක්‍රමයකුත් නැති කෙනෙක් කොහොම ද මේ විදියය සවයිව් වෙන්නෙ?
    මුලින් හිතුව ගමකට ගිහින් ගෙයක් හදාගෙන ෆ්‍රීලාන්ස් කරගෙන ඉන්න. ඒකටත් ඉඩමක් ගන්නයි ගෙයක් හදන්නයි ගියා ම සල්ලි නෑ. බාස්ට 4000 ගෝලයට 3000 සිමින්ති වලට 3000 ගානෙ දෙන්න අතේ මිලියන් ගණන් ඇත්තෙත් නෑ.
    ඔප්ෂන් එකක් දීයන් මගේ අතේ ඉතුරු කරපුවා ලක්ෂ දෙකයි තියෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,488
    75,238
    113

    Sure ne oi. Umbata tiyena dewal wala hatiyata option ne wage. 2laks kiyanne sochchamak dan kaaley. mama nam risk adu karaganna scene ekey inne umba unanam.
     
    • Sad
    • Like
    Reactions: B.Chat and rckdck

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්දියාවට බෝට්ටුවෙන් පනස් දාහයි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    මේ අහන්ඩලා
    ඉගන ගත්ත එකෙන් සත පහක වැඩක් නැති වෙලා තියෙන්නෙ. සැලරි එක කට් උනා බාගයක් විතර. දැන් හම්බ වෙන ගාණින් ජොබ් එකට යන එක පාඩුයි කොළඹ ඉදන්. අනිත් එක ජොබ් එක හම්බ වෙලා අවුරුද්දක් යන්නත් කලින් මම මැරි කරා. දැන් මට හිතෙනවා ජොබ් එකෙන් අයින් වෙලා ගමට යන්න. ගමට ගියත් වැඩි දවසක් ඉන්න බෑ. පවුලෙ අනිත් සහෝදර සෙට් එක මහ ගෙදර ඉන්නෙ. ඒ හන්ද ඉක්මනට චුත වෙන්න වෙනව.
    කොලඹ බෝඩිංවල ඇනෙක්ස් වල ඉදන් ජොබ් කරන එක කිසි තේරුමක් නෑ බන්. සමහරුන්ට ඈත පලාත් වලට ගිහින් ජොබ් ඔපචුනිටි හොයා ගන්නත් නෑ. රට යන්න කිසි ක්‍රමයකුත් නැති කෙනෙක් කොහොම ද මේ විදියය සවයිව් වෙන්නෙ?
    මුලින් හිතුව ගමකට ගිහින් ගෙයක් හදාගෙන ෆ්‍රීලාන්ස් කරගෙන ඉන්න. ඒකටත් ඉඩමක් ගන්නයි ගෙයක් හදන්නයි ගියා ම සල්ලි නෑ. බාස්ට 4000 ගෝලයට 3000 සිමින්ති වලට 3000 ගානෙ දෙන්න අතේ මිලියන් ගණන් ඇත්තෙත් නෑ.
    ඔප්ෂන් එකක් දීයන් මගේ අතේ ඉතුරු කරපුවා ලක්ෂ දෙකයි තියෙන්නේ.
    ube job eka mokakda kiyapan issella. skills? experience? degree? diploma? certifications? age? loans aran thiyenawada? bike? car?

    laksa dekath itin tikak loku ganak. oka emergency fund ekata tiya ganin. e kiyanne hadissiyakata ganna tiyaganin.
     
    • Like
    Reactions: B.Chat and rckdck

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වයිෆ් ජොබ් එකක් කරනවද? අදායමක් එන දෙයක් කරනවද?
     
    • Like
    Reactions: B.Chat

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    වැඩ ගොඩක් තිබ්බත් උබේ situation එක දැකල පොඩි suggestions ටිකක් දෙන්න හිතුන

    උබේ wife මොකද කරන්නේ .එයාලගේ ගෙදර යන්න පුලුවන්ද? . මේකේ answer එක අනුව අනිත් ටික දාන්නම්

    1.මෙහෙමයි මහ ගෙවල් වල ඉද්දි living cost එක අඩුයි. එක හොඳ option එකක් . හැබැයි අනිත් අය supportive නැත්තම් ඕක හරියන්නේ නැහැ. උබලගේ හරි wife ගේ හරි ගෙදර කට්ටිය අඩු තැනකට යමන් . හැබැයි මහා ගෙදර උබට අයිතියක් තියෙනවා.

    2. Office එක ළඟ annex එකකට යන්න බැය්ද? එතකොට ට්‍රාන්ස්පෝර්ට් 0 වෙනවා? උයාගෙන කන එක amarui තමා තනියම ඉද්දි හොඳම optoin එක හැබැයි
     
    • Like
    Reactions: B.Chat and rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ube job eka mokakda kiyapan issella. skills? experience? degree? diploma? certifications? age? loans aran thiyenawada? bike? car?

    laksa dekath itin tikak loku ganak. oka emergency fund ekata tiya ganin. e kiyanne hadissiyakata ganna tiyaganin.
    ඩිග්‍රි කොෆිකේෂන් නම් මෙ රටේ කිසි වැඩක් නැති එකක්.ඒ නිසා ඒවා කියල තේරුමක් නෑ බන්.
    Web development ටිකක් කරල තියෙනව. ඒව දැන් මතක නෑ ටිකක් පොලිෂ් කරගන්න ඕන.
    ලෝන් නම් එකක් තියෙනවා. මාසෙට 5000 ගානෙ ගෙවනව පොඩි ලෝන් එකක්. කාර් බයික් නෑ
     
    • Like
    Reactions: B.Chat

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    වැඩ ගොඩක් තිබ්බත් උබේ situation එක දැකල පොඩි suggestions ටිකක් දෙන්න හිතුන

    උබේ wife මොකද කරන්නේ .එයාලගේ ගෙදර යන්න පුලුවන්ද? . මේකේ answer එක අනුව අනිත් ටික දාන්නම්

    1.මෙහෙමයි මහ ගෙවල් වල ඉද්දි living cost එක අඩුයි. එක හොඳ option එකක් . හැබැයි අනිත් අය supportive නැත්තම් ඕක හරියන්නේ නැහැ. උබලගේ හරි wife ගේ හරි ගෙදර කට්ටිය අඩු තැනකට යමන් . හැබැයි මහා ගෙදර උබට අයිතියක් තියෙනවා.

    2. Office එක ළඟ annex එකකට යන්න බැය්ද? එතකොට ට්‍රාන්ස්පෝර්ට් 0 වෙනවා? උයාගෙන කන එක amarui තමා තනියම ඉද්දි හොඳම optoin එක හැබැයි
    වයිෆ්ගෙ ගෙදරත් සේම් සිටුවේෂන් බන්. ඒක් බෑ.

    2. ඔෆිස් එක පැත්තෙන් නම් ඉන්න තැන් හොයන්න බෑ කොස්ට් එක 0 වෙන්න. උපරිම ලග ඉන්නෙ ඒත් දවසට යම් ගාණක් යනව. කන්න බොන්න තමයි ලොකු ම වියදම. ඒවත් එක්ක කොළඹ ඉදල කිසි ඉතුරුවක් නෑ.

    ලක්ෂ දෙකක් අතේ ඉතුරු තියෙන බව දැනගෙන උඹ බැන්දෙ? අනාතයි වෙන කියන්න දෙයක් නෑ.
    වෙඩින්වලට ලොකුවට නාස්ති කරෙත් නෑ බන්. මෙහෙම අනාත වෙයි කියල හිතුවෙත් නෑනෙ
    ------ Post added on Jun 28, 2022 at 11:22 AM

    Bump
    ------ Post added on Jun 28, 2022 at 1:40 PM
     
    • Like
    Reactions: B.Chat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    ඩිග්‍රි කොෆිකේෂන් නම් මෙ රටේ කිසි වැඩක් නැති එකක්.
    ehema kiyanna epa ban.
    job ekata wedak nathi wenna puluwan. but job ekata select wenna one wenawa.
     
    • Like
    Reactions: B.Chat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    වයිෆ් ජොබ් එකක් කරන්නෙ නැද්ද? උබේ කොලිෆිකේශන් කලින් කරපු ජොබ් එක එහෙමත් මේකෙ දාපන් හරි ඇඩ්වයිස් එකක් දෙන්න බෑනෙ ඒව දන්න් නැතුව