ඉබි මස් කන්නේ කොහොමද බන් උබලා? මන් නන් soup විතරයි බීලා තියෙන්නේ.අද උදේ බලද්දි ඉබ්බෙක් ගේ ඉස්සරහම ඉන්නව කියහන්කෝ.මුන් උදේට මේ පැත්තේ එනවා කලාතුරකින් .අද නම් වාසනාවටම හම්බවුනා.කාලෙකින් චිකන් කන්නත් බැරි වුනා නිසා අද පොඩ්ඩක් මුගෙන් shape වෙන්න බැලුවේ.හදන්න හොද වෙනස් recipe එකක් කියපල්ලකෝ.
