Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

batwise

Well-known member
  • Aug 28, 2020
    8,507
    15,877
    113
    111
    Gotham
    batman.com
    ai bn Kamidu halala thiyenne, ara Dickwella pons ain karanam hariney, chandimal ta hari kusal ta hari keeping puluwan ney
    Dick ගෙ keeping හොඳයි නේ අනිත් උන්ට වඩා.. 🤔
    Test වල keep කරනවා කියන්නේ වෙනම course එකක් නේ.
    WTF looking too good for batting
    1k ගියා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Y dick in the team😡 kamindu should be in

    How many chances dick pons missed in Aus series. Is he is the best keeper🤣
    ------ Post added on Jul 16, 2022 at 10:30 AM
    ඕකුනුත්ටත් රාජපක්කලා වගේ පෙරේත දිෂ්ටියක් වැහිලා ඉන්නේ
    දික්වැල්ලයගේ ගෙදරට පනිමුද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,004
    113
    එකමත් එක රටක
    අපෝ දිමුත් චාටර් . එහෙම ගහන්න අමාරු පිච් එකක් නෙවෙයි . අපේ උන් ඔහේ ඖට් වෙලා ගියේ . උන් ඔසියෝ එක්ක බලද්දී කැලේ බෝල් දැම්මේ .
     
    • Like
    Reactions: batwise

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,981
    14,348
    113
    වැලිවේරිය
    අපෝ දිමුත් චාටර් . එහෙම ගහන්න අමාරු පිච් එකක් නෙවෙයි . අපේ උන් ඔහේ ඖට් වෙලා ගියේ . උන් ඔසියෝ එක්ක බලද්දී කැලේ බෝල් දැම්මේ .
    Ow ban meka batting pitch ekak
     
    • Like
    Reactions: dilann

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,041
    14,124
    113
    මොකක්ද බන් මැතිව්ස් කරෙ.ඔන තරම් චාන්ස් තිබ්බ සින්ගල් එකක් දාගන්න,අල්ල අල්ල ඉදලා ප්‍රෙශර් එක වැඩි උනාම විකට් එක දෙනවා,
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    As usual same performance just gifting wickets without putting any value to wicket. Iooks a batting strip. Hate to watch repeating mistskes
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    IMG-20220716-120350.jpg
     
    • Love
    Reactions: Quick_Silver