Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,044
    166,004
    113
    එකමත් එක රටක

    ඊයේ එකෙක් කියනව ගාලු කොටුව බගේ බලකොටු හදල අපේ රටේ ඉතිහාසේ හිටපු මිනිස්සු රට ආරක්ෂා කරාලු.. 🤭
    අනිත් එකා කියනව ඒකට මම විරුද්දයි පෘතුගීසි කියන මුහුදු මංකොල්ල කාරයෝ ලු ගාලු කොටුව හැදුවෙ
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කුමා දර්මසේන දැන් ලඟකදි ඉඳලා හෙනට අම්පයරින් වැරදි කරනව කියලා පේනවා. පොරට ඒකට අවුලක් වෙන්නේ නැද්ද?

    ඊයේ පාඩම අපනයන භෝග
    අද පකිස්ථානයේ නිදහස් සටන.
    ------ Post added on Jul 17, 2022 at 2:29 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,004
    113
    එකමත් එක රටක
    පට්ට Consistent Solid Player කෙනෙක් නේද බං. දන්න කාලෙ ඉඳන් ඕකා Anchor Role එක නියමෙටම කරනවා.
    උගෙ ටෙස්ට් එච්චර නෑ..odi කෝලියට වඩා හොදයි .. මැච් අසූ ගානට 100 ඒව 17ක් තියනව..