Paw kiyalath hithenawa. Hamba karan kapu thana neh


ඒ මචන් මන් ශර්ට් එක ගලවන්නම් photo එකක් ගහපන් shape එකෙView attachment 179133
Paw kiyalath hithenawa. Hamba karan kapu thana neh
Paw bn thama cmps yana lamayek nehමුට පුළුවන් නම් පාරෙ යන්න කියපන්
ඕක ගෑනිගෙන්වත් ඔහොම ගුටි කාල නැතුව ඇති... මුගෙ විවාහ ජීවිතය හොදට තියෙනවා දView attachment 179133
Paw kiyalath hithenawa. Hamba karan kapu thana neh
Duwaddi watilada kohedaඕක ගෑනිගෙන්වත් ඔහොම ගුටි කාල නැතුව ඇති... මුගෙ විවාහ ජීවිතය හොදට තියෙනවා ද
Ow yakoHuththo, api podi kale Watila Danis oowa unama oita wada thuwala thibba..![]()
Aniwa balahan keedenek refugee visa daida kiyala.. samahara un untama gahaganna athiමේවා රිෆියුජි ගන්න ටිකට් බූ හූ
Camps wala jeppo tika okkoma dan aussi japanAniwa balahan keedenek refugee visa daida kiyala.. samahara un untama gahaganna athi
මේකේ රිප්ලයි දාන උබලට දැන් මතක නැහැ රටට මෙහෙම උනේ රනිල් ඇතුළු දේශපාලකයින්ගේ වරදවල් නිසා බව
මතක නැහැ පඩි ඇරෙන්න අනෙක් සියල්ල ගණන් ගිය බව
මතක නැහැ රනිල් කරපු මගුලක් නිසා නෙවෙයි මේ කොල්ලෝ දවල් රෑ නැතුව කාපු කට්ට නිසයි ගෝටා මහින්ද ජොනි ලන්සා සනත් නිශාන්ත ගෙදර ගියේ රනිල් ඔතනට ආවෙත් ඒවායේ පිහිටෙන් කියලා
unp එක හදනවා කියලා ජනාදිපති උනායින් පස්සේ කියන එකෙක් වෙනුවට පක්ෂයක් හදන්න බලන් නැති ජනපති කෙනෙක් එන එකට උන්ගේ විරුදත්වයක් නැති බව කියපු එකත් උබලට මතක නැහැ
උබලගේ දරුවෝ පවා ඉදිරියේ තමන් කැමති නැති පක්ෂෙන් මර්දනය වෙයි කියලා උබලට මතක නැති වෙලයි තියෙන්නේ
දවස් 100ක් විතර ඔය වගේ කට්ටක් කන්න හිටියේ ඔය ටික විතරයි ලංකාවෙන්ම අවාසනාවට ප්‍රර්ථනා කරපු කොන්ද කෙලින් තියන් නිදහසේ සුවය විදින්නට සාමාන්‍ය පුරවැසියාට තවමත් බැරි උනාට මගේ හිස නවා ආචාර කරනවා උන් ලබා දුන් පන්නරයට
Dn ethakota umbala aragala karanne kauru enakan da. Anura da. Nathnm ena hama ekawaama elonakan aragalaya nawaththanne neddaඅරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
එන එන එකා එලවල රැට්ට ජනාදිපති වෙනකන්.Dn ethakota umbala aragala karanne kauru enakan da. Anura da. Nathnm ena hama ekawaama elonakan aragalaya nawaththanne nedda