Hodi berenna kala

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    08B7B14B-9930-4188-9EF6-167B9C649001.jpeg

    Paw kiyalath hithenawa. Hamba karan kapu thana neh
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේකේ රිප්ලයි දාන උබලට දැන් මතක නැහැ රටට මෙහෙම උනේ රනිල් ඇතුළු දේශපාලකයින්ගේ වරදවල් නිසා බව

    මතක නැහැ පඩි ඇරෙන්න අනෙක් සියල්ල ගණන් ගිය බව

    මතක නැහැ රනිල් කරපු මගුලක් නිසා නෙවෙයි මේ කොල්ලෝ දවල් රෑ නැතුව කාපු කට්ට නිසයි ගෝටා මහින්ද ජොනි ලන්සා සනත් නිශාන්ත ගෙදර ගියේ රනිල් ඔතනට ආවෙත් ඒවායේ පිහිටෙන් කියලා

    unp එක හදනවා කියලා ජනාදිපති උනායින් පස්සේ කියන එකෙක් වෙනුවට පක්ෂයක් හදන්න බලන් නැති ජනපති කෙනෙක් එන එකට උන්ගේ විරුදත්වයක් නැති බව කියපු එකත් උබලට මතක නැහැ

    උබලගේ දරුවෝ පවා ඉදිරියේ තමන් කැමති නැති පක්ෂෙන් මර්දනය වෙයි කියලා උබලට මතක නැති වෙලයි තියෙන්නේ

    දවස් 100ක් විතර ඔය වගේ කට්ටක් කන්න හිටියේ ඔය ටික විතරයි ලංකාවෙන්ම අවාසනාවට ප්‍රර්ථනා කරපු කොන්ද කෙලින් තියන් නිදහසේ සුවය විදින්නට සාමාන්‍ය පුරවැසියාට තවමත් බැරි උනාට මගේ හිස නවා ආචාර කරනවා උන් ලබා දුන් පන්නරයට
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290

    2019 කාලෙ සෑහෙන රන විරු ගායක් හැදිල ගෝටව ගේන්න සපෝට් කලා නේද? 69 ලක්ශෙ ප්‍රතිපල තමයි මේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
     
    • Like
    Reactions: Lessar

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
    Dn ethakota umbala aragala karanne kauru enakan da. Anura da. Nathnm ena hama ekawaama elonakan aragalaya nawaththanne nedda