Car_එකට_subwoofer

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    car එකට subwoofer එකක් හයිකරන්න හොද තැනක් කොහෙද ? මේක සමහර වෙලාවට power ප්‍රශ්න වෙනවා කියල අහල තියනවා දන්න කෙනක් පැහැදිලි කරන්න
    (වහනය Allion 260)
     
    • Like
    Reactions: eksudda

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    Gampaha Awata nam Gampaha Color House. Ganan wadi. But Karana eka hariyata karanawa. Power Awulak enne nam na Hariyata karanawa nam
     
    • Like
    Reactions: gamekolla89

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,389
    1,743
    113
    Bangkok
    සබ් එකකට වඩා බේස් බොක්ස් එකක් ලේසි වෙයි. ලොකු ඉඩක් යන්නෙ නැහැ.
    පල්ලෙහා ලියපුව සබ්-වූෆර් / බේස් බොක්ස් දෙකටම පොදුයි

    කාර් එකේ බැටරි එක මාරුකරන කාලෙ ආවම අප්-සයිස් කරල දාන්න.
    ග්‍රවුන්ඩ් ලූප් / හයි පිච් නොයිස් ප්‍රශ්න ආවොත් පැසිව් ග්‍රවුන්ඩ් ලූප් අයිසලේටර් එකක් දාන්න
    ඔල්ටනේටර් එක පොඩි වැඩී නම්, සව්න්ඩ් වැඩි කලාම හෙඩ්-ලයිට් එක ඩිම් වෙයි. එහෙම උනොත් ඔල්ටනේටර් එක අප්-සයිස් කරල දාන්න.
    අනිවාර්යෙන්ම එක්ස්ටර්නල් ෆියුස් එකක් දාන්න (පවර් වයර් එකට)
    සිග්නල් වයර් එකයි, පවර් වයර් එකක් ලඟින් යවන්න එපා

    හැමදේටම කලින් හෙඩ් යුනිට් එකේ RCA out එකක් තියනවද කියල බලන්න. නැත්තම් හෙඩ් යුනිට් එක මාරුකරන්න වෙයි. (ස්පීකර් වයර් එකෙන් RCA out ගන්න එක සාර්ථක නැහැ )
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,389
    1,743
    113
    Bangkok
    Sub gahanna ona ne ban 3 way speakers dapan . car ekakata hodatama athi
    ඩෝ-ස්පිකර් වලට ලෝ-පාස් ෆිල්ටර් එකක් දාල + බේස් බොක්ස් / සබ් වූෆර් එකක් දැම්මම තියන සවුන්ඩ් සේපරේෂන් එක 3-way වලින් ගන්න අමාරුයි මචන්

    එත් හරියටම කරනවනම්, ප්‍රී-ඇම්ප් / DSP එකක් දාල + හෙඩ් යුනිට් එකේ ප්‍රොසෙසින් ඕෆ් කරලා + පවර් ඇම්ප් එකයි + සබ් වූෆර් එකයි දාන්න වෙනව. ඊට පස්සෙ ග්‍රවුන්ඩ් ලූප් / නොයිස් අයිසලේෂන් කරලා එද්දී හෙන කට්ටක් කන්න වෙනව
     
    • Like
    Reactions: gamekolla89

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    සබ් එකකට වඩා බේස් බොක්ස් එකක් ලේසි වෙයි. ලොකු ඉඩක් යන්නෙ නැහැ.
    පල්ලෙහා ලියපුව සබ්-වූෆර් / බේස් බොක්ස් දෙකටම පොදුයි

    කාර් එකේ බැටරි එක මාරුකරන කාලෙ ආවම අප්-සයිස් කරල දාන්න.
    ග්‍රවුන්ඩ් ලූප් / හයි පිච් නොයිස් ප්‍රශ්න ආවොත් පැසිව් ග්‍රවුන්ඩ් ලූප් අයිසලේටර් එකක් දාන්න
    ඔල්ටනේටර් එක පොඩි වැඩී නම්, සව්න්ඩ් වැඩි කලාම හෙඩ්-ලයිට් එක ඩිම් වෙයි. එහෙම උනොත් ඔල්ටනේටර් එක අප්-සයිස් කරල දාන්න.
    අනිවාර්යෙන්ම එක්ස්ටර්නල් ෆියුස් එකක් දාන්න (පවර් වයර් එකට)
    සිග්නල් වයර් එකයි, පවර් වයර් එකක් ලඟින් යවන්න එපා

    හැමදේටම කලින් හෙඩ් යුනිට් එකේ RCA out එකක් තියනවද කියල බලන්න. නැත්තම් හෙඩ් යුනිට් එක මාරුකරන්න වෙයි. (ස්පීකර් වයර් එකෙන් RCA out ගන්න එක සාර්ථක නැහැ )
    Thx Broo

    Gampaha Awata nam Gampaha Color House. Ganan wadi. But Karana eka hariyata karanawa. Power Awulak enne nam na Hariyata karanawa nam
    gangodawila ban
    ------ Post added on Aug 10, 2022 at 4:10 PM
     
    Kfire

    Active member
  • May 26, 2015
    217
    157
    43
    Colombo
    Androide head unit walata extra tweeter set karama head unit eka ma kalayak yadi sauththu wenawa kiyanne aththak da ?