2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    පුරුදු වෙන්න ක්‍රිකට් ගහන උන් නෙවෙයි නේ.
    දිනන්න ගහන්න ඕනේ.
    පුලුවන් නම් ලොකු ගානකින් දිනන ඕනේ.
    ඒ උනාට අද ෆස්ට් බැට් කරලා එක්ස්පීරියන්ස් එක ගත්තනං පට්ට වටිනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    ඒ උනාට අද ෆස්ට් බැට් කරලා එක්ස්පීරියන්ස් එක ගත්තනං පට්ට වටිනවා
    දිනන්නම ගහන්න ඕනේ බන්. අඩියක් පස්සට තිබ්බොත් දින්නනම ඕනේ කියන එක යනවා.

    මුලින් ගහද්දි 190ක් වගේ තමන්ම ටාගට් එකක් තියාගෙන ඒක චේස් කරන්න පුලුවන් ඉතින්. 🥴
    ------ Post added on Sep 9, 2022 at 7:57 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    අපි රටක් විදියට දක්සයි වෙන රටක අවුට් ඔෆ් ෆෝර්ම් ඉන්න ප්ලෙයර්ස්ලව නැවත ෆෝර්ම් එකට ගේන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    අපි රටක් විදියට දක්සයි වෙන රටක අවුට් ඔෆ් ෆෝර්ම් ඉන්න ප්ලෙයර්ස්ලව නැවත ෆෝර්ම් එකට ගේන්න
    කවුද ෆෝම් එකට ආවේ ? බාබර් ද ??
    ඌ කොච්චර අමාරුවෙන් ද බන් ඕක ගහගත්තේ. රාජපක්ෂය වෙනුවට මහේල වගේ එකෙක් හිටිය නම් අර ස්ලිප් එක අල්ලනවා.
    තව එකක් චමිකයා ලගින් ගියා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    කවුද ෆෝම් එකට ආවේ ? බාබර් ද ??
    ඌ කොච්චර අමාරුවෙන් ද බන් ඕක ගහගත්තේ. රාජපක්ෂය වෙනුවට මහේල වගේ එකෙක් හිටිය නම් අර ස්ලිප් එක අල්ලනවා.
    තව එකක් චමිකයා ලගින් ගියා.
    කටවහ වැදුනද මන්දා බන්