2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Giant

Well-known member
  • Jan 24, 2016
    7,560
    9,293
    113
    හුකනවා දාලා
    2-2

    මට බෑ අම්මියෝ

    අහකම යන උට්ටවල් දෙකකට පිත්ත දාලා උකා ගත්තා
    ------ Post added on Sep 9, 2022 at 9:31 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,043
    113
    මුන් හොඳම බැටාල කිව්ව, පහුගිය ටිකේ උඩින් තිබ්බ පොඩ්ඩක් බෝලෙ මූව් වෙන්න විතරයි ඕනෙ සුපුරුදු රිද්මෙට ආව. WC ගහයි පුපක් 🤣
     
    • Wow
    Reactions: Die-hard

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,293
    113
    අපේ උන්ට ලේසියෙන් මැච් දිනන් බෑ
    අමාරු කරගන්න මයි ඕනේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    පක්කොන්ට confidence බිල්ඩ් අප් කර ගන්න දෙන්න නරකයි. දැක්කනෙ ඊයෙ ඇෆ්ගන් මැච් එක. won by 1 run. :yes:
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උන් naseem shah rest කරලා ගහන්නේ ඌත් ආවම තවත් pace attack එක strong උන්ගේ