මිනිස්සු තිරිසන් වෙලා (2)

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0 to100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.

    https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw

    Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
     
    Last edited:

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    Hutch උන් ඔහොම තමා . නිකං සිරිමල් වගේ යන්න එපා. කැප් එකක් එහෙම අනිත් පැත්තට දාලා පලයන්.
    ඇයි ඒ බන් , උන්ට පිස්සුද
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ඇයි ඒ බන් , උන්ට පිස්සුද
    ඕකුන් ඔහොම තමා හැම තැනම පස්සෙන් එනවා බඩු වගේ.hutch සිම් වැඩිය ගන්නේ නැති නිසා ඔය. එක දවසක් මං ගාව hutch සිම් එකක් තියෙනවා කිව්වම තව මඟුලක් කියන්න ගත්තා. මං මට නෙවේ වගේ ගියා.මූ සර් සර් ගාලා කෑගහන්න ගත්තා. 😅
     
    • Like
    Reactions: batmanTES

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    black-tactical-knuckle-knife.jpg

    keep one of theese
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0-100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.

    https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw

    Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
    Man nan okun ekka kathawata yanne na ahaka balan enawa. Attention dunna gaman kare naginwa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,763
    113
    සේදවත්ත
    මොකද මේ වෙලා තියන්නේ මුන්ට, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය (එන්න සර් free sim දෙනවා ) එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් එක පාරම හිතා ගන්න බැරි උනා හොදට කතා කරපු එකා 0-100 ගියා, එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.

    https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw

    Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
    දෙන්න තිබ්බේ අත පුරෝලා එකක් .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    උබ දැක්කම බය කරලා සිම් එකක් ඇගේ ගහන්න පුලුවන් එකෙක් කියලා හිතෙන්න ඇති. ලංකාවෙ ඉද්දි පාරෙ ඉන්න නොදන්න කිසිම පකෙක් එක්ක මනුස්ස කමටවත් හිනාවක් දාන්න යන්න එපා පකයා මෝඩ් ඔන් කරගෙන ඉදහන්. උබ වැඩිය ඇගපත නැති nice guy type එකෙක්ද? ඒවගේ උන්ට තමා ටාගට් කරලම අරින්න එන්නෙ ලංකාවෙ පක්කු. ඒ හින්දා ඇග ටිකක් හදාගෙන රැවුල එහෙම වවල කන්ෆිඩන්ට් පිට ඕන එකෙක්ට ඩිරෙක්ට් ඩීප් වොයිස් එකකින් ටෝක් කරන්න පුරුදු වෙලා හිටපන්. නැත්තං මේකෙ අඩුකුලේ පක්කු එක්ක වසන්න වෙන්නෑ.

    පුලුවන්නම් boxing class එක්කට එහෙම සෙට් වෙලා ඉදහන් වැඩි හොදට ලංකාවෙ දිගටම ඉන්න හිතාගෙන ඉන්නවනං නැත්තං quality මිනිස්සු ඉන්න quality රටකට migrate වෙලා නිදහසේ උබ උබ විදිහටම සැපේ ඉදහන්
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    උද්දමනය වැඩි නිසා උකුන් දැන් වල්මත් වෙලා ඇති බන්, උඩ එකා කියනවා වාගේ යන්න එපා ඔකුන් එක්ක කතාවට, රුපියල් සියට මිනි මරණ රටක් මේක, ඉස්රාට "මිනිස්සු තිරිසන් වෙලා" කියලා threads වැටෙයි දාගෙන..
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඔය හරියේ එක්කෙනෙක් හිටියා මගෙත් ඇඟේම අගහන්න වගේ දික් කරේ. මීට කලින් කවුරුවත් එහෙම කරලා නෑ 😅 ගණන් ගන්නේ නැතුව shape එකේ ගියා අවුලක් වුනේ නෑ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    100%