wamane dala Leda hoda Karana than

nethumshan

Well-known member
  • May 27, 2017
    2,690
    2,168
    113
    ඒ හාමුදුරුවෝ තමයි බන් අර කැබිතිගොල්ලෑව පන්සලක ලෙඩ හොද කරනවා කියලා කාලයක් ප්‍රසිද්ධ වෙලා හිටියේ..මතකද පිලිකා එහෙම හොද කරා..දැන්නම් ඒක නෑ බන් මම දන්න තරමින්..ඒ හාමුදුරුවෝ කොහෙ ඉන්නවද කියලා දන්නෙත් නෑ..මම ගියෙ 2017
    එහෙම හාමුදුරු නමක් ගැන අහලා තියෙනවා. දැන් එයා කුරුනැගල පැත්තේ තැනක බෙහෙත් කරන කතාවක් කිව්වා. හොයලා බලන්න ඔනි.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    මම එක සැරයක් නස්න කරන්න ගියාමනම් නස්න කරල ඉවර උනාම වමනෙ ගියා. ඔලුවෙ සෙම ඔක්කොම වගේ ගියා. පස්සෙ අවුරුද්දක් විතර හෙම්බිරිස්සාව පොඩ්ඩක් වත් හැදුනෙ නෑ.
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    කිරියෙ සෑහෙන කාලෙකට කලින් ඔයවගේ ත්‍රෙඩ් කීපයක් ගියා වමනෙ කරවන එක ගැන
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මේකේ ඉන්න බත් බැලයන් ටිකටත් වමනේ කරවන්න ඕනේ.මොලේ සෙම හිර වෙලා පිස්සු කෙලිනව
     
    • Like
    Reactions: wtsamantha

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,853
    9,244
    113
    එක තැනක නෑ
    මම එක සැරයක් නස්න කරන්න ගියාමනම් නස්න කරල ඉවර උනාම වමනෙ ගියා. ඔලුවෙ සෙම ඔක්කොම වගේ ගියා. පස්සෙ අවුරුද්දක් විතර හෙම්බිරිස්සාව පොඩ්ඩක් වත් හැදුනෙ නෑ.
    Machan nasna karana eka amaruda? Experience eka share karapanko.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තව ටික වෙලාවකින් වමනේ ෆෙටිෂ් තියෙන කට්ටිය මෙතනට එයි! උන් ඕලෙවල් වලට රෑට පාඩම් කරලා ඉවර වෙලා එයි!
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    Machan nasna karana eka amaruda? Experience eka share karapanko.
    බෙහෙත් ඔරු වගේ ඇදක නිදි කරවල පහනක් අරන් ඒ පහනට තෙල් දාල මොනවද කිය කිය රත් කරනව. ඒ පහන special එකක්. ඒකෙ නහයෙ හිල් තියෙන දුරට තෙල් එන්න පුලුවන් කූරු 2ක් තියෙනව. පස්සෙ ඔලුව ඇදෙන් පල්ලෙහට දාන්න කියල අර රත් කරපු තෙල් නහයට දානව.

    දාල උඩට අදින්න කියනව. එතකොට හුස්ම හිර වෙලා මුහුදෙ ගිලෙන feeling එකක් එනව. නහය දිගේ තෙල් ටික ඔලුව වටේ මොලේට යනකම් රත් වෙලා බහිනව හොදට දැනෙනව. පස්සෙ තත්පර 10ක් විතර ගිහින් එතන තියෙන කානුවකට කාරල කෙල ගහන්න කියනව. ඒ තප්පර 10 පැයක් වගේ දැනෙනව මොකද හුස්ම හිර වෙලා වගේ තියෙන නිසා.

    කෙල ගහනකොට වමනෙත් යනව සෑහෙන්න වෙලා. ඔක්කොම යන්නෙ සෙම. සෙම් අමාරු සැරටම තියෙන උන්ට කලු පාටට සෙම යනව. මමත් එක්ක තව යාලුවෙක් ගියා. උගෙ සෑහෙන්න සෙම ගියා. ඌ කිරියෙත් ඉන්නව.

    පස්සෙ දෙනව රෑට බොන්න කියල කුඩු වගයක්. ඒක බීපු වෙලාවෙ ඉදන් ටොයිලට් යනව එනව එනව යනව. නින්දක් නෑ. ඒ යන්නෙත් සෙම. පස්සෙ ඉදේ 8ට විතර බතුයි මිරිස් නැති පරිප්පු එක්ක කන්න කියනව. ඒක කෑවට පස්සෙ අර බඩේ කේස් එක ඉවරයි.

    ලොකු තෙල් බෝතලයක් දෙනව හැමදාම නාන්න පැය බාගෙකට කලින් ඔලුවෙ පපුවෙ පිටේ ගාන්න කියල. තව උශ්න කෑම කාලයක් යනකම් කන්න එපා කීව.

    හුම්...ඕක තමයි experience එක. සින්හල බෙහෙත් වැඩේ අමාරුයි. වැඩේ අමාරු නිසා කවුරුත් ඕව කරන්න යන්නෙ නෑ. හැබැයි මට අවුරුද්දක් විතර යනකම් සෙම හෙම්බිරිස්සාව පොඩ්ඩක් වත් ආවෙ නෑ
     
    ඇඟට කොහොමද දැනෙන්නේ සෙම අයින් උනාට පස්සෙ
     
    Thank you machan :love: Matath sema hodatama thiyanawa. Nasnayak karaganna kiyala baluwe. Eth thel nahayata dala udata adina part ekata nam hik gawuna :sorry:
     
    • Haha
    Reactions: rumesh.fbi

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    අරලු පෙති දෙකක් ගහපන් අනිත් පැත්තෙන් පිටවෙන්නේ හෝ ගාලා. ලග ලග වැඩේ කරපන් ඔය මහත් උන් උනත් කෙට්ටු වෙන්න ගන්නවා ඊට පස්සේ. :yes:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    kohenda kare mchn
    මයියන්ගනෙ හසලක වෙදගෙදරකින් කරේ. එහෙම යන්නෙ ඕනෙ නෑ. හොද සින්හල වෙදකම් කරන තැනකින් කරගන්න පුලුවන්. අනික ඒ කරන්න යන වෙදමහත්තයත් එක්ක diagnose එකක් කරලම ඕක කරගත්තනම් හොදයි. මොකද සෙම වලත් එක එක category තියෙනව. හැදුන levels තියෙනව. එක එක්කෙනාට බලපාන්නෙ එක එක විදියට.