🔴අලෙවිය පහත වැටී බිස්කට්වලට වට්ටම් - බිස්කට් සමාගම් වල නිශ්පාදනය නතර වන ලකුනු 🥲

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔක තමයි අරගල පොන්නයන්ගෙ අලුත්ම නියාya .., පොන්න රැල හිතාගෙන ඉන්නෙ බිස්කට් කොම්පැනිවටලල මිල අඩු කරවන්ඩ, බිත්තර ෆාම්කරයගෙ බොටුව මිරිකල බ්ත්තර අඩුවට කන්ඩ.., ඔය අතර බිත්තරෙත් රටින් ගෙනල්ල 20-22 කමු කියන ගූ පොන්නයොත් ( @ruchira55 ) ඉන්නව, හිතන් ඉන්නෙ "කපා කපා කෑලි කපා" කීවම බිත්තරේ මිල අඩුවෙනව කියල, පොන්න කාදිනල එහෙමයි උගන්නල තියෙන්නෙ..

    කපා කපා කියන්නෙ බිත්තර රොටී කපල හොදි දාන එකට. හිතන්න එපා සුදූ ඕව ගැන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hama deyakma ohe ganan yanawa. Kisi palanayak na ..
    කෝ දැන් අර ඩොලර් එක අල්ලන් ඉන්ඩ එපා පාරකරපන් කියල කෑගහපු ගූ පොන්න රැල??????දැක්කෙ නැද්ද උබවත්..

    කපා කපා කියන්නෙ බිත්තර රොටී කපල හොදි දාන එකට. හිතන්න එපා සුදූ ඕව ගැන.
    හොදි නෙමේ ඇල්වතුරවත් දාගන්ඩ වෙන්නෙ නැ ලබන මාසෙ වතුර බිල 60%+ වැඩි වෙනව , 🤣🤣🤣🤣🤣🤣🤣

    ඒවට අරගල කොරන්ඩ නම් පොන්න කාදිනලයි, වැද්දිගෙ පැටියයි එන එකක් නැ, 🤭🤭🤭 අරගලේ ලෙෆ්ට් , ඕන උනේ රනිලලුනෙ, ගූ කාගෙන ඉන්නව කස්ටිය..🤣🤣🤣🤣

    ------ Post added on Aug 19, 2022 at 11:24 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඔක තමයි අරගල පොන්නයන්ගෙ අලුත්ම නියාya .., පොන්න රැල හිතාගෙන ඉන්නෙ බිස්කට් කොම්පැනිවටලල මිල අඩු කරවන්ඩ, බිත්තර ෆාම්කරයගෙ බොටුව මිරිකල බ්ත්තර අඩුවට කන්ඩ.., ඔය අතර බිත්තරෙත් රටින් ගෙනල්ල 20-22 කමු කියන ගූ පොන්නයොත් ( @ruchira55 ) ඉන්නව, හිතන් ඉන්නෙ "කපා කපා කෑලි කපා" කීවම බිත්තරේ මිල අඩුවෙනව කියල, පොන්න කාදිනල එහෙමයි උගන්නල තියෙන්නෙ..
    ගු කියල ලිව්ව එකේ අගට ඇන්පී කියලා ලිව්වෙ නැත්තෙ ඇයි වේසිගෙ පුතෝ?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ජොබ් කරන උන් නම් පවු...
    කම්පනි මාෆියා කාරයින්ට හොඳ වැඩේ..😃
     
    • Like
    Reactions: HKavinda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    image_838e1fc084.jpg
    බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ.

    මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට ලැබේ.

    ඇතැමුන් අධික ලෙස මිල ඉහළ නැංවීමට විරෝධය පා බිස්කට් මිලදී ගැනීම වර්ජනය කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් ද ගෙන යමින් ඇති අතර, ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන බවයි.

    එහි සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර මහතා පැවසුවේ පාරිභෝගිකයන් බිස්කට් මිලදී ගැනීම නැවැත්වුවහොත් තම කර්මාන්තය නවතා දැමීමට සිදුවී රැකියා පවා අහිමි විය හැකි බවයි.

    අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත්, එය කර ඇත්තේ ලාභය ඉතා අවම වන අයුරින් බවත් ඔහු සඳහන් කළේය.

    පසුගිය කාලයේදි රසකැවිලි නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට දෙසීයකට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බව ද ඔහු කීවේය.

    නමුත් මේ අවස්ථාවේ ඔහු පවසා සිටින්නෙ නිශ්පාදකයා රැක ගැනිමට පාරිභෝගිකයා බිස්කට් පවතින මිල යටතේ මිල දී ගත යුතු බවයි.
    ඒ රස්සා ටිකටත් හරි...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    ඕකුන් මේ බොරුවට ගණන් වැඩි කරලා තියෙන්නේ... ඕකුන්ගේ බිස්නස් වට්ටන්නම ඕනේ... ගන්නම එපා...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    ඕකුන් මේ බොරුවට ගණන් වැඩි කරලා තියෙන්නේ... ඕකුන්ගේ බිස්නස් වට්ටන්නම ඕනේ... ගන්නම එපා...
    මන් ගන්නව හැමදාම වැටෙන්න දෙන්නෙ නෑ....

    mn mcn biscuit ekak kawa dan sathi 2-3 kalin
    ekath gedarata genapu ekka, komath wadiya kawannna na. kisi rahak na dan.
    දේව දරැව බොරැ කියනව වෛරය පතුරුවන ව ජේවීපී රජයේ විශ්ව විද්‍යාල උපාධි කාරයෙක් ද
    ------ Post added on Sep 24, 2022 at 1:54 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,865
    113
    ඕකුන් මේ බොරුවට ගණන් වැඩි කරලා තියෙන්නේ... ඕකුන්ගේ බිස්නස් වට්ටන්නම ඕනේ... ගන්නම එපා...

    ගන්නෑ @සව්බොර කමිං
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    nikamata hithapalla mewa dakina saharan pukenuth hina wenawa athi bn :lol: rata beraganna kiyala anatha sinhalu genapu ponna gota sinhalunta karapu de :lol::lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බිස්නස් රැකගැනීම වෙනුවෙන් පාරිභෝගිකයින් පෙළගැහෙන්න ඕනෙ කියල ගිල්ට් ට්‍රිප් කරන්න ඕනෙ නැහැ. නමුත් ඔය බිස්කට් කොම්පැනි වලට මිනිස්සු බනින්නෙ ප්‍රධාන වශයෙන්ම කොස්ටින්ග් ගැන නොදැනුම නිසා. ඒක ගැටලුවක් නෑ මැනුෆැක්චරින්ග් ගැන හැමෝම දැනගන්න අවශ්‍ය නෑ. කෙසේ වෙතත් ගනන් වැඩි වීම (වැරදි විදිහට තේරුම් ගැනීම නිසා) නිසා මිනිස්සු බිස්කට් වර්ජනය කරන එකෙන් ආපහු ද්විතීයකව මිල වැඩිවීමක් තමා සිද්ධ වෙන්නෙ. ඊට පස්සෙ කොහොමත් මිනිස්සු ගන්නෙ නැති නිසා මාකට් එක වැහිලම යනව.

    දැන් ඔය බිත්තර එහෙමත් ගන්නෙ නෑ කියනවනෙ අඩු කරනකම්. අඩුවෙයිද ඉතින්?
    Ow.. adu una. 60ta thibba ewa dan 50i
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,392
    6,046

    bump