Online ඇඳුම් business එකක් කරගෙන යනවා. Customers ලට බඩු දෙන කොට normal පේපර් බෑග් එකක දාලා අපේ Logo එක ගහලා දෙන්න idea එකක් තියනවා. කොටුවේ තියනවාද එහෙම bags ගන්න තැනක්. නැත්තම් bag හදන material ගන්න තැනක්..