Paper Bag for Clothing Business

Wanniyaz

Active member
  • Apr 18, 2016
    176
    101
    43
    Online ඇඳුම් business එකක් කරගෙන යනවා. Customers ලට බඩු දෙන කොට normal පේපර් බෑග් එකක දාලා අපේ Logo එක ගහලා දෙන්න idea එකක් තියනවා. කොටුවේ තියනවාද එහෙම bags ගන්න තැනක්. නැත්තම් bag හදන material ගන්න තැනක්..
     
    • Like
    Reactions: tharidupradeep

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    0717229216 - Vinro Paper Bags..
    Call karala balanna..print ekath ekkama kara ganna puluwan.
    FB - Vinro Paper Bags
     
    • Like
    Reactions: Wanniyaz

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    Online ඇඳුම් business එකක් කරගෙන යනවා. Customers ලට බඩු දෙන කොට normal පේපර් බෑග් එකක දාලා අපේ Logo එක ගහලා දෙන්න idea එකක් තියනවා. කොටුවේ තියනවාද එහෙම bags ගන්න තැනක්. නැත්තම් bag හදන material ගන්න තැනක්..
    https://www.facebook.com/Mindara5050
    කතා කරලා බලපන්
     
    • Love
    Reactions: Wanniyaz

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    කොටුව පැත්තේ තිබුනා පේපර් ගන්න තැනක් නම්.. දැන් කරුමේ කියන්නේ කොටුවට වඩා පිට බඩු ලාබයි අප්පා. මට දෙතුන්පාරක්ම උනා ඔය වැඩේ පහු ගිය ටිකේම. පේපර් බෑග් ප්‍රමාණය කොතරම් වගේ ගන්නද කල්පනාව?
    ගොඩක් ගන්නේ නෑ මචං.. මං මේ ඉස්සෙල්ලම කරන්න යන්නේ. බෑග් 50 ක් වගේ හදා ගන්න බැලුවේ.. පේපර්ස් ගන්න තැනක් දන්නවද?
     
    • Like
    Reactions: tharidupradeep