මචන්ලා, අපි ගොඩක් උන් ආදරේ කරන EK එක දැන් ෆේක් නිසා ගොඩක් විනාස වෙලා තියෙන්නේ. ඊයේ @spamcheck කොලුවා ඇවිල්ලා කිව්වා ඉස්සර වගේ නෙවී දැන් බිසි නිසා පුලුවන් පුලුවන් විදියට තම සුද්ද කරන්නේ කියලා.
https://elakiri.com/threads/ඇත්තටම-මේක-විකුනලා-වගේ.2074274/post-28227544
https://elakiri.com/threads/ඇත්තටම-මේක-විකුනලා-වගේ.2074274/post-28227559
සෝ මම හිතුවා, අපිත් අපේ යුතුකම ඉටු කරමු කියල. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ඔයලා නොට් කරන ෆේක් proof එක්කම එකම තැන දාන්න. එක්තකොට අනිත් අයටත් ඒක වෙරිෆයි කරලා ignore කරන්න පුලුවන්. Report කරන්නත් පුලුවන්. Report එක බලලා අඩ්මින්ල පස්සෙ වෙලාවක උන්ව පෙර්මනෙන්ට් අයින් කරල දාවි.
ෆේක් වෙන්නම ඔනා නෑ, ඔයාට හිතෙනවනම් මූ EK එකට ගූ කරනවා කියල, එකත් දාපන්. කැමති අය උන්ව ඉග්නොරෙ කරඉ.
ෆේක් උන්ට traffic නැති උනාම ඉබේම යට යඉ.
අපි ට්‍රය් එකක් දෙමු EK එක ඉස්සර තිබ්බ තත්වෙට ආයි ගෙන්න.
කැමති උන් සෙට්වෙන්න.
FAQ

- Ignore වෙච්ච උන් මෙතන ඇරගත්තොත් ආයි මේක ගූ වෙයිද? --> නෑ. Ignore කරපු උන්ගෙ comment අපිට පෙන්නේ නෑ. Ignore වෙච්ච නැති කෙනෙක් උන්ව quote කල්ලොත් අපිට ඒ comment එක hidden comment එකක් විදියට පෙන්නයි.
- Political දේවල් දාගෙන කුනුහරපෙන් බැනගන්න කට්ටියට මොකද කරන්නේ? එක ඔයාලගෙ choice එක. කැමති නම් ignore කරන්න නැත්තන් ඉන්න අරින්න.
Last edited:
උඹලා වගේ චිත්ත එක්ක කෙල්ලෝ ඕවා කතා කරන එක පුදුමයක් නෙවේ.