🎭ෆේක් Ignore කිරීමේ මෙගා ත්‍රෙඩ්🎭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,078
    71,514
    113
    මචන්ලා, අපි ගොඩක් උන් ආදරේ කරන EK එක දැන් ෆේක් නිසා ගොඩක් විනාස වෙලා තියෙන්නේ. ඊයේ @spamcheck කොලුවා ඇවිල්ලා කිව්වා ඉස්සර වගේ නෙවී දැන් බිසි නිසා පුලුවන් පුලුවන් විදියට තම සුද්ද කරන්නේ කියලා.

    https://elakiri.com/threads/ඇත්තටම-මේක-විකුනලා-වගේ.2074274/post-28227544
    https://elakiri.com/threads/ඇත්තටම-මේක-විකුනලා-වගේ.2074274/post-28227559

    සෝ මම හිතුවා, අපිත් අපේ යුතුකම ඉටු කරමු කියල. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ඔයලා නොට් කරන ෆේක් proof එක්කම එකම තැන දාන්න. එක්තකොට අනිත් අයටත් ඒක වෙරිෆයි කරලා ignore කරන්න පුලුවන්. Report කරන්නත් පුලුවන්. Report එක බලලා අඩ්මින්ල පස්සෙ වෙලාවක උන්ව පෙර්මනෙන්ට් අයින් කරල දාවි.

    ෆේක් වෙන්නම ඔනා නෑ, ඔයාට හිතෙනවනම් මූ EK එකට ගූ කරනවා කියල, එකත් දාපන්. කැමති අය උන්ව ඉග්නොරෙ කරඉ.

    ෆේක් උන්ට traffic නැති උනාම ඉබේම යට යඉ.

    අපි ට්‍රය් එකක් දෙමු EK එක ඉස්සර තිබ්බ තත්වෙට ආයි ගෙන්න.

    කැමති උන් සෙට්වෙන්න.

    FAQ
    1. Ignore වෙච්ච උන් මෙතන ඇරගත්තොත් ආයි මේක ගූ වෙයිද? --> නෑ. Ignore කරපු උන්ගෙ comment අපිට පෙන්නේ නෑ. Ignore වෙච්ච නැති කෙනෙක් උන්ව quote කල්ලොත් අපිට ඒ comment එක hidden comment එකක් විදියට පෙන්නයි.
    2. Political දේවල් දාගෙන කුනුහරපෙන් බැනගන්න කට්ටියට මොකද කරන්නේ? එක ඔයාලගෙ choice එක. කැමති නම් ignore කරන්න නැත්තන් ඉන්න අරින්න.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,078
    71,514
    113
    දැන ඕවා මෙතන මෙන්ශන් කලාම උන් උන් ආයේ මෙතන ඇවිත් ඇරගන්නවා මිසක් ඕකෙන් වෙන වැඩක් වෙයිද බන්?? :unsure:
    Ignore වෙච්ච උන් මෙතන ඇරගත්තොත් ආයි මේක ගූ වෙයිද?

    නෑ. Ignore කරපු උන්ගෙ comment අපිට පෙන්නේ නෑ. Ignore වෙච්ච නැති කෙනෙක් උන්ව quote කල්ලොත් අපිට ඒ comment එක hidden comment එකක් විදියට පෙන්නයි.
     
    Last edited:

    olkat

    Member
    Sep 26, 2022
    6
    4
    3
    @olkat කුකොලඩ් පොන්නයා
    රිදිලා නේද? ඔෆිස් එකේ කෙල්ලෝ ගැන අසහන thread දාලා කමෙන්ට් බලාපොරොත්තු වෙන උඹ තමයි ෆේක්. ඊයා ඕයි ලැජ්ජාවේ බැහැ. @kolavari උඹව ලිඳේ දැම්ම නිසාද තරහා. :lol: උඹලා වගේ චිත්ත එක්ක කෙල්ලෝ ඕවා කතා කරන එක පුදුමයක් නෙවේ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    me thiynne mage ignore list eka. (and counting)


    1664942916007.png

    1664942932723.png

    1664942954708.png

    1664942971101.png

    1664942987449.png

    1664943002759.png

    1664943018072.png

    1664943032103.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,078
    71,514
    113
    Therumak nahne bro. meken wenne membersla tharaha wena eka. udin pallen balala reply dala igena ganna thiyena deyak aragena yanna. meka gedara karagaththa ayata thamaa me okkoma prashna
    It is your choice ban. I don't give a shit if people get angry or not. None of us know many of these people personally.

    Just want to stop a good community dying just because of the actions of a very very few.
     

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    meke inna okkoma fake thamai oii, ekekwath thamange namin naa, 4to ekak mokakwath na, hama ekama fake thamaa.
    anith ewange matha dara ganna bari nam mekata nawith hitapan. :D :D
    samasthayak washayen thamanta karadara wena kenek ignore karanna one kenekta aithiya thiyenawa. habai fake kiyala hithala ignore karana eka nam sadarana naha. ehema baluwoth mawath ignore karanna one. mama anith okkomawath ignore karanna one. mama nam kamathi naththe hama thread ekema political deyak katha karana ayai. randu wena ayayi. spam karana ayayi. thama thread eke bagayakma unawashya dewal thibbama balanna amarui.