එළකිරි පිල් බෙදිල්ල

Who do you support?

  • Ukraine

    Votes: 13 11.9%
  • Russia

    Votes: 37 33.9%
  • Intermediate

    Votes: 59 54.1%

  • Total voters
    109

your_love

Well-known member
  • Apr 7, 2012
    14,136
    1
    11,137
    113
    58474.jpg
     
    • Haha
    Reactions: Bart_Allen and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,593
    8,955
    113
    අපේ රටට වැඩියෙන් වාසි හම්බෙන්නෙ මොන රටෙන්ද, ඉස්සරහට ෆිට් එකේ තියා ගන්න ඕනෙ මොන රටද අන්න ඒ රටට තමා මන් සපෝට් කරන්නෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අපේ රටට වැඩියෙන් වාසි හම්බෙන්නෙ මොන රටෙන්ද, ඉස්සරහට ෆිට් එකේ තියා ගන්න ඕනෙ මොන රටද අන්න ඒ රටට තමා මන් සපෝට් කරන්නෙ.
    රුසියාව නෙ :rolleyes:
     
    • Like
    Reactions: SK29

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,851
    113
    රුසියාවට සපෝට්, අපිට තෙල් අඩුවට දුන්න.. යුද්දේ කලේ ෆුල් බොක්ක.. යුක්රේන් එකකත් සපෝට් කරා.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    Masa 2-3kata kalin Rajapaksha pawule unwa gahala maranna wage dangalapu un unma eye pereda Mahinda & Namal wa stage walata gennala un kiyana kathandara ahan inna tharan niwata un inna rataka jiwath wena apita Russian Federation & Ukraine wala yudde gana comment karana eka mona jokes ekakda ban?

    so intermediate