ගෙදර tv එක කැඩිලා තියන්නේ .WorldCup බලන්න එකක් ගන්න හැදුවේ .
මචන්ලා මේ TV එක හොදද කියලා කියන්න පුලුවන්ද ?
2 Years warranty තියෙනවා කියනවා .
https://www.singersl.com/singer-stellar-55-4k-uhd-television-sle55d5010tc-3840x2160
මේක හොද නැත්නම් වෙන හොද එකක් කියනවද ?
43" or above බැලුවේ 4K ekak .
Max budget එක RS .180,000 වගේ තමා .
මචන්ලා මේ TV එක හොදද කියලා කියන්න පුලුවන්ද ?
2 Years warranty තියෙනවා කියනවා .
Singer Stellar 55" 4K UHD Television SLE55D5010TC - 3840x2160
Rs.167,829https://www.singersl.com/singer-stellar-55-4k-uhd-television-sle55d5010tc-3840x2160
මේක හොද නැත්නම් වෙන හොද එකක් කියනවද ?
43" or above බැලුවේ 4K ekak .
Max budget එක RS .180,000 වගේ තමා .
