එළකිරි පිල් බෙදිල්ල

Who do you support?

  • Ukraine

    Votes: 13 11.9%
  • Russia

    Votes: 37 33.9%
  • Intermediate

    Votes: 59 54.1%

  • Total voters
    109

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    රුසියාවට සපෝට්, අපිට තෙල් අඩුවට දුන්න.. යුද්දේ කලේ ෆුල් බොක්ක.. යුක්රේන් එකකත් සපෝට් කරා.
    ‍යුක්‍රේන් සපෝර්ට් කලා කියලා හොදටම ශුවර් ද? මිග් යානා ගනුදෙනුව කලේ මාලදිවයින එක්ක වෙන්ටෑ....
     
    • Like
    Reactions: HAneo

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් කැමති රුසියාව දිනනවට. කොහොමත් යුක්රේනය දිනුවොත් ලිබ්බොන්ගේ (ලිබරල්) කඳවුර සංකේතාත්මකව දිනුව වගේ වෙනවා. මට නම් ලිබ්බෝ දිරවන්නෙම නැහැ, කරුණු කීපයක් නිසා. ප්‍රධානම දේ උන් තමන්ගේ මතවාදේ තමයි හරි කියල හිතාගෙන අනික් එවුන්ව ඩීමනයිස් කරනවා. ගොඩක් ලෝකේ ජනමාධ්‍ය වල ඕක දකින්න පුළුවන්. රුසියාව ඊවිල් කියල පෙන්නන්නත්, යුක්රේනය හලීම අහිංසකයි කියල පෙන්නන්නත් ඒ වගේම කැම්පේන් එකක් යනවා. රුසියාව මේ යුද්ධෙන් දින්නයි කියල ලෝකේ බලතුලනයට බලපෑමක් වුනත් ඒක එච්චර ලොකු ඉම්පැක්ට් එකක් වෙයි කියල හිතන්නේ නැහැ. මොකද දැනට ලෝකේ එකම සුපිරි බලවතා (සුපර් පවර්) ඇමරිකාව විතරක් නිසා. ඇමරිකාවට ලෝකේ හැමතැනම කරන්න පුළුවන් යුද, ආර්-ථික, සංස්කෘතික, දේශපාලන, තාක්ෂණික, නවෝත්පාදන බලපෑම මට්ටමේ බලපෑමක් කරන්න රුසියාවට බැහැ. කොටින්ම රුසියාවේ ජීඩීපී එක ඇමරිකාවත් එක්ක සංසන්දනය කරන්නවත් වටින එකක් නෙවෙයි. ඇමරිකාවට ලෝකේ ගොඩක් රටවල පවර් ප්‍රොජෙක්ෂන් කරන්න පුළුවන් වුනාට රුසියාව ඔය වගේ යුදමය මැදිහත් වීම් කරන්නේ අසල්වැසි රටවල දේශසීමා සහ වෙනත් ප්‍රශ්නවලට විතරයි. (දැන් කරනවා වගේ.) කොටින්ම දැන් රුසියාව ගැන අනූවට කලින් සෝවියට් සංගමය තිබිච්ච තත්වෙන්ම හිතන්න සමහරු කැමති වුනත් සෝවියට් සංගමයේ තිබිච්ච සුපිරි බලවත්කම අද රුසියාවට නැහැ.

    ඊට අමතරව මම නම් කැමතියි අමතර වැඩක් හැටියට ෆින්ලන්තේ අගමැතිනිට රුසියාව යුද්ධේ දින්නට පස්සේ සොල්දාදුවෝ එකතු වෙලා පුකේ අරිනවා නම්. කොහොමත් මට ලිබ්බෝ අල්ලන්නේ නැහැනේ. අනික ඕකි එදා ක්ලබ් එකකදී වෙන මිනිහෙක් එක්ක රඟපු විදිහ මට ඇල්ලුවේ නැහැ. යකෝ මොනවා නැතත් ඒකිට මිනිහෙක් ඉන්නවනේ. මම හිතන විදිහ ගොත්‍රිකත් ඇති. මොනවා කරන්නද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    ඕව උං බලාගනී මේන් අපි සංවර්ධනය වෙලා
    COLOMBO, Oct 11 (Reuters) - Sri Lanka's cabinet has approved a proposal to downgrade the island nation's economic status to "low income country", in order to get access to concessional funding from international organisations, the cabinet spokesman said on Tuesday.

    Sri Lanka's economy is in a deep slump, shrinking at an annual 8.4% in the June quarter in one of the steepest quarterly declines.

    Per capita GDP was $3,815 in 2021, which had placed it in the lower-middle economy category, according to the World Bank.

    The cabinet had decided to downgrade the island to "low income" on the World Bank list, said cabinet spokesman Bandula Gunawardane.

    "Given the serious financial crisis Sri Lanka is facing representatives of international organizations had informed us that if Sri Lanka was categorised as a low income country access to funding would be easier," Gunawardane said.

    The South Asian island of 22 million people is battling its worst economic crisis since independence in 1948, brought about by COVID-19 battering its tourism-reliant economy and slashing remittances from workers overseas, rising oil prices, populist tax cuts and a seven-month ban on the import of chemical fertilisers last year that devastated agriculture.

    The crisis has led to an acute dollar shortage to pay for imports of food, fuel and medicine, a plunge in the rupee and runaway inflation.

    The Central Bank of Sri Lanka, which held policy rates steady last week, is predicting an 8.7% gross domestic product contraction for 2022.

    The World Bank did not immediately respond to a request for comment

    Source - https://www.reuters.com/markets/asi...oves-downgrade-low-income-country-2022-10-11/

    Low Income Countries List- https://www.nutritionsociety.org/si...021-2022_world_bank_list_of_low_and_lower.pdf
     
    • Haha
    Reactions: Aki992 and HAneo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    මගේ පූසත් Russia වලට තමයි
    කන්න නැතුව හිගා කෑවත් පුටින් තමයි:love:
     
    • Haha
    Reactions: HAneo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    Ubata pusekuth thiyeda?
    :angry::angry::angry::angry:

    Bored Cat GIF
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කොහේ කොහොම උනත්, කවුරු හරි උනත් වැරදි උනත් යුද්දෙට මං විරුද්ධයි බං. මහ කාලකන්නි ගන්න තීරණ නිසා දුක් විඳින්නෙ අහිංසක මිනිස්සු. අපිත් යුද්දෙන් බැට කෑවනේ.
    ඔව්. මේ වගේ පෝල් දාන එවුන්ගෙ ඉඳලා යුද්දෙට ඕනෑම ආකාරයකින් උල්පන්දම් දෙන එවුං හැඳි ගෑවිලාම යන්න ඕන. පොහ්:!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔව්. මේ වගේ පෝල් දාන එවුන්ගෙ ඉඳලා යුද්දෙට ඕනෑම ආකාරයකින් උල්පන්දම් දෙන එවුං හැඳි ගෑවිලාම යන්න ඕන. පොහ්:!
    පොල් එක දාපු එකා

    Jim Carrey Laugh GIF
     
    • Haha
    Reactions: Johnnie_Walker

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම නම් කැමති රුසියාව දිනනවට. කොහොමත් යුක්රේනය දිනුවොත් ලිබ්බොන්ගේ (ලිබරල්) කඳවුර සංකේතාත්මකව දිනුව වගේ වෙනවා. මට නම් ලිබ්බෝ දිරවන්නෙම නැහැ, කරුණු කීපයක් නිසා. ප්‍රධානම දේ උන් තමන්ගේ මතවාදේ තමයි හරි කියල හිතාගෙන අනික් එවුන්ව ඩීමනයිස් කරනවා. ගොඩක් ලෝකේ ජනමාධ්‍ය වල ඕක දකින්න පුළුවන්. රුසියාව ඊවිල් කියල පෙන්නන්නත්, යුක්රේනය හලීම අහිංසකයි කියල පෙන්නන්නත් ඒ වගේම කැම්පේන් එකක් යනවා. රුසියාව මේ යුද්ධෙන් දින්නයි කියල ලෝකේ බලතුලනයට බලපෑමක් වුනත් ඒක එච්චර ලොකු ඉම්පැක්ට් එකක් වෙයි කියල හිතන්නේ නැහැ. මොකද දැනට ලෝකේ එකම සුපිරි බලවතා (සුපර් පවර්) ඇමරිකාව විතරක් නිසා. ඇමරිකාවට ලෝකේ හැමතැනම කරන්න පුළුවන් යුද, ආර්-ථික, සංස්කෘතික, දේශපාලන, තාක්ෂණික, නවෝත්පාදන බලපෑම මට්ටමේ බලපෑමක් කරන්න රුසියාවට බැහැ. කොටින්ම රුසියාවේ ජීඩීපී එක ඇමරිකාවත් එක්ක සංසන්දනය කරන්නවත් වටින එකක් නෙවෙයි. ඇමරිකාවට ලෝකේ ගොඩක් රටවල පවර් ප්‍රොජෙක්ෂන් කරන්න පුළුවන් වුනාට රුසියාව ඔය වගේ යුදමය මැදිහත් වීම් කරන්නේ අසල්වැසි රටවල දේශසීමා සහ වෙනත් ප්‍රශ්නවලට විතරයි. (දැන් කරනවා වගේ.) කොටින්ම දැන් රුසියාව ගැන අනූවට කලින් සෝවියට් සංගමය තිබිච්ච තත්වෙන්ම හිතන්න සමහරු කැමති වුනත් සෝවියට් සංගමයේ තිබිච්ච සුපිරි බලවත්කම අද රුසියාවට නැහැ.

    ඊට අමතරව මම නම් කැමතියි අමතර වැඩක් හැටියට ෆින්ලන්තේ අගමැතිනිට රුසියාව යුද්ධේ දින්නට පස්සේ සොල්දාදුවෝ එකතු වෙලා පුකේ අරිනවා නම්. කොහොමත් මට ලිබ්බෝ අල්ලන්නේ නැහැනේ. අනික ඕකි එදා ක්ලබ් එකකදී වෙන මිනිහෙක් එක්ක රඟපු විදිහ මට ඇල්ලුවේ නැහැ. යකෝ මොනවා නැතත් ඒකිට මිනිහෙක් ඉන්නවනේ. මම හිතන විදිහ ගොත්‍රිකත් ඇති. මොනවා කරන්නද?
    මුළු යුරෝපෙම ආර්ථික් අවපාතෙකට වැටෙනවා මේ නිසා. බලාපොරොත්තු නොවෙන side effects බලාගන්න පුළුවන් තව මාස දෙක තුනකින්. යුරෝපයේ ගොඩක් රටවලට ගෑස්, ඉපෙක්ට්‍රිසිටි,coal නැතිව ප්‍රශ්ණයක් එනවා මේ නිසා. වින්ටර් එකට කී දාහක් සීතලේ මැරෙයිද බලමු. තාවකාලික විසඳුම් වලින් ගොඩක් රටවල් දුවන්නෙ.
     
    • Like
    Reactions: Johnnie_Walker

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුළු යුරෝපෙම ආර්ථික් අවපාතෙකට වැටෙනවා මේ නිසා. බලාපොරොත්තු නොවෙන side effects බලාගන්න පුළුවන් තව මාස දෙක තුනකින්. යුරෝපයේ ගොඩක් රටවලට ගෑස්, ඉපෙක්ට්‍රිසිටි,coal නැතිව ප්‍රශ්ණයක් එනවා මේ නිසා. වින්ටර් එකට කී දාහක් සීතලේ මැරෙයිද බලමු. තාවකාලික විසඳුම් වලින් ගොඩක් රටවල් දුවන්නෙ.
    එකට දෙපැත්තම වග කියන්න ඕනේ බන්. එක පැත්තක් නෙමේ නේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එකට දෙපැත්තම වග කියන්න ඕනේ බන්. එක පැත්තක් නෙමේ නේ
    ඔව් ඉතිං. ඒකනෙ මම කීවෙ, යුද්ධ ඇති කරවන, යුද්ධ කරවන, වටේ ඉඳලා ගින්දර දෙන හැම එකාවම හැඳි ගෑවිලා යන්න ඕන කියලා. මේක විතරක් නෙවේ. ඕනම යුද්ධයක්.

    Americawa power eka wadiy eka nisa russia walata support karanawa Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit yaluwane USA green card danne kohomada?
    ෆේක් එකෙං දාන්න copy කරගත්ත කෑල්ලකුත් paste වෙලා මචං.
    ------ Post added on Oct 11, 2022 at 1:26 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,274
    113
    ආශ්චර්යමත් රටක
    යුද්ධය පටන් ගත්ත එකා වන රුසියාවට විරුද්ධයි.

    රුසියාවට ඌයියා උනා ඒ නිසා යුද්ධය පටන් ගත්ත රුසියාව සාධාරණයි කියන උන්ට ලංකාවෙ වැඩක් කරන්න යද්දි ඉන්දියාවට ඌවා වෙන නිසා නවත්තපන් කිව්වොත් "අඥේ එහෙම කෝමද, අපේ රට සුවාධීනයිනෙ" බ්ලා බ්ලා කියාගෙන වරෙල්ලකො.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔව් ඉතිං. ඒකනෙ මම කීවෙ, යුද්ධ ඇති කරවන, යුද්ධ කරවන, වටේ ඉඳලා ගින්දර දෙන හැම එකාවම හැඳි ගෑවිලා යන්න ඕන කියලා. මේක විතරක් නෙවේ. ඕනම යුද්ධයක්.

    ෆේක් එකෙං දාන්න copy කරගත්ත කෑල්ලකුත් paste වෙලා මචං.
    ------ Post added on Oct 11, 2022 at 1:26 PM
    දැන් මෙ පොල් එක පුටින් අනිවා බලනවා. මේකේ වොට් එක අනුව තමා මචන් පොර යුද්දේ ඊලග අදියර දියත් කරන්නේ. මේකම කොම හරි යුක්රේන් ලොක්කටත් පෙන්නන ඕනේ බන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    Renna puke gu naa
    Habai kathawa rusiyawai ukranei yudde gana
    Nikan athal nodi indapalla adu kule parayo tika
     
    • Haha
    Reactions: HAneo

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    Russia. :sorry:
    Main ම රීසන් එක වෙන්නේ මං පොඩි කාලේ මුලින්ම කියවපු විදේශීය පොත උනේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කපිතාන්ගේ දියැණියෝ පොත උන නිසා, & ඒ පොතට පිස්සු වැටිලා කියවපු අනිත් රෂියන් පොත් නිසා. මේ කේස් එක නිසා තමයි මම නම් රෂියන් බයස් වෙන්නේ.
     
    • Like
    Reactions: sarika406 and HAneo