This is a scam, minissu andala salli kadagannawaපැය කාලක් වගේ එතන ඉඳලා යන්න කියල කියන්නෙ එයා. මට ඉන්ජෙක්ශන් එක ගහල පැය බාගයක් වගේ යද්දි පට්ට වියලි කැස්සක් එනවා. හුස්ම හිරවෙන්න වගේ යනව. දිලීප කිව්ව ඒක නෝමල් කියල. දවසක් නම් මාව මැරෙන්නම වගේ හුස්ම හිරවෙද්දි මම සැල්බියුටමෝල් ඉන්හේලර් එකක් අරන් ගැහුව ඒක ගැහුවෙ නැත්නම් මම මැරිල
Oyaa try karala thiyenawada bro? or Oya danna kenek? Recommend karanna puluwan thanak thiyenawada?Sinhala beheth thiyenawa bn sathiyata desrayak wage karanna thiyenne. Sudosudu wenawa .no risk
Mn awashya tika ubata dannam. @pitiye.appu meyagenuth ahamuOyaa try karala thiyenawada bro? or Oya danna kenek? Recommend karanna puluwan thanak thiyenawada?
Eya recommendation ekak dunna bro. Thanks a lot!Mn awashya tika ubata dannam. @pitiye.appu meyagenuth ahamu
Pora dunne mokakda?Eya recommendation ekak dunna bro. Thanks a lot!
umbe gedara kiyahan mama awith umbawa sudu karannam.Sinhala beheth thiyenawa bn sathiyata desrayak wage karanna thiyenne. Sudosudu wenawa .no risk
poddak gadai ? Why so?okaa mage classmate
dial eka hodai.
poddak gadai
horek newei atta docec
habai muge treatment gana nam danne na![]()
Ube amma dannawa ponnayo ahaganinumbe gedara kiyahan mama awith umbawa sudu karannam.
poddak gadai ? Wh
gadhaipoddak gadai ? Why so?
ado ado pm ekak dapankomodaya. cream wagayak thiyenawa kalin kiwuwa nam set karanawa. athuru abada naha. natural. sudu wenne naha. pahapath wenawa. rathu pata wage. suddonge pata
මෙයා නම් කිව්වෙ ග්ලූටතයෝන් ගහන්නෙ කියලා. කොලැජන් ඉන්ජෙක්ශන් එක කියල එකක් ගන්න ආපු අයටත් ගහුවෙ මේකම වගෙ තමයි. ජම්බො සයිස් සිරින්ජර් සෙට් එකකට එකපාර පහක් හයක් දාගෙන එනවා, පෙනුමෙන් නම් දෙකේම වෙනසක් නෑ වගෙ. සෙට් එකම එක ගොඩේ දාගෙන ඉන්න නිසා මාරු වෙලා ගහනවා වෙන්නත් පුලුවන්.ඔය සුදු වෙන්න කියලා ගොඩක් තැන් වල ගහන්නෙ විටමින් C කියලා පියුමි හංසමාලි කොහේදි හරි කියුවා මතකයි. ඕකෙන් සමහරු සුදු වෙනවා. සමහරුන්ට මොකුත් වෙන්නෙ නෑ. ඕවා කරන තැන් වලින් ඒක කියනවා මන් හිතන්නෙ. එයාලා අනිවාර්යෙන්ම සුදු වෙනවා කියන්නෙ නෑ. මෙයා නම් කොහොමද දන්නෑ. මගේ යාළුවො අදුරන අය හිටියා එහෙම කරපු. හැබැයි සුදු ලමයෙක් ඕක ගහලා අර නිකන් කිරි මැටි පාට වගේ කැත පාටක් ආවා. එහෙම උනොත් නම් කැතයි. මම එක ළමයෙක් දැකලා තියෙනවා එයා නම් තලෙලු කෙනෙක්. දැන් නම් හරිම ලස්සනයි. එක එක කෙනා අනුව තමයි. සයිඩ් ඉෆෙක්ට් නම් කොහොමද දන්නෑ ඉතින්..