Dr. Dileepa Wickramasekara Whitening | Scam or Legit?

priyade

Well-known member
  • Dec 2, 2017
    10,458
    6,083
    113
    පැය කාලක් වගේ එතන ඉඳලා යන්න කියල කියන්නෙ එයා. මට ඉන්ජෙක්ශන් එක ගහල පැය බාගයක් වගේ යද්දි පට්ට වියලි කැස්සක් එනවා. හුස්ම හිරවෙන්න වගේ යනව. දිලීප කිව්ව ඒක නෝමල් කියල. දවසක් නම් මාව මැරෙන්නම වගේ හුස්ම හිරවෙද්දි මම සැල්බියුටමෝල් ඉන්හේලර් එකක් අරන් ගැහුව ඒක ගැහුවෙ නැත්නම් මම මැරිල
    This is a scam, minissu andala salli kadagannawa
     
    • Like
    Reactions: Lucky96
    ඔය සුදු වෙන්න කියලා ගොඩක් තැන් වල ගහන්නෙ විටමින් C කියලා පියුමි හංසමාලි කොහේදි හරි කියුවා මතකයි. ඕකෙන් සමහරු සුදු වෙනවා. සමහරුන්ට මොකුත් වෙන්නෙ නෑ. ඕවා කරන තැන් වලින් ඒක කියනවා මන් හිතන්නෙ. එයාලා අනිවාර්‍යෙන්ම සුදු වෙනවා කියන්නෙ නෑ. මෙයා නම් කොහොමද දන්නෑ. මගේ යාළුවො අදුරන අය හිටියා එහෙම කරපු. හැබැයි සුදු ලමයෙක් ඕක ගහලා අර නිකන් කිරි මැටි පාට වගේ කැත පාටක් ආවා. එහෙම උනොත් නම් කැතයි. මම එක ළමයෙක් දැකලා තියෙනවා එයා නම් තලෙලු කෙනෙක්. දැන් නම් හරිම ලස්සනයි. එක එක කෙනා අනුව තමයි. සයිඩ් ඉෆෙක්ට් නම් කොහොමද දන්නෑ ඉතින්..
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18

    මෙයා නම් කිව්වෙ ග්ලූටතයෝන් ගහන්නෙ කියලා. කොලැජන් ඉන්ජෙක්ශන් එක කියල එකක් ගන්න ආපු අයටත් ගහුවෙ මේකම වගෙ තමයි. ජම්බො සයිස් සිරින්ජර් සෙට් එකකට එකපාර පහක් හයක් දාගෙන එනවා, පෙනුමෙන් නම් දෙකේම වෙනසක් නෑ වගෙ. සෙට් එකම එක ගොඩේ දාගෙන ඉන්න නිසා මාරු වෙලා ගහනවා වෙන්නත් පුලුවන්.
     
    • Sad
    Reactions: Geshi95