ජොබ් මුකුත් නැද්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    පවූලක වගකීමක් නැති එක ඔයාට සහනයක්.
    බෙහෙත් ගොඩක් බොන වයසක දෙමාපියන් ඉන්න සතේ අතේ නැති මට දැනෙන බය ඔයාට නෑ.
    අප්පා.. එහෙම වුනාම නම් තවත් කේස්. මටත් ඕක හිතිලා තියෙනවා. යකෝ තනියම ඉන්න මට මෙහෙම ස්ට්‍රෙස් එකක් එනවා නම් සල්ලි නැතුව, බැඳලා ළමයි ඉන්න උන්ට කොහොම ස්ට්‍රෙස් ඇද්ද? වයසක දෙමව්පියෝ ඉන්න මිනිස්සුන්ට කොහොම ඇද්ද පෙන්ෂන් එකක්වත් නැති. 😣
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    උත්සහ කරන්න සහෝ ... ඔයා තවම තනිකඩ නිසා තව උත්සහ කරන්න .. පුළුවන් තරම් ඔයාට බැරි හිතෙන සබ්ජෙක්ට් ඉගන ගන්න බලන්න .. FIvver නෙවෙයි මේ ලෝකේ කිසි දෙයක් ස්ථීර නැ .. දැන් කොහොමත් fivver වගේ market වල වැඩ අඩුයි. ක්‍රිස්මස් සීසන් එක නිසා ගොඩක් ...vacation යනවා ...තමන්ගේ සබ්ජෙක්ට් එක ඇතුලේ නොදන්නා දේවල් ඉගන ගන්න බලන්න .. ඔයාට ජය
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    උත්සහ කරන්න සහෝ ... ඔයා තවම තනිකඩ නිසා තව උත්සහ කරන්න .. පුළුවන් තරම් ඔයාට බැරි හිතෙන සබ්ජෙක්ට් ඉගන ගන්න බලන්න .. FIvver නෙවෙයි මේ ලෝකේ කිසි දෙයක් ස්ථීර නැ .. දැන් කොහොමත් fivver වගේ market වල වැඩ අඩුයි. ක්‍රිස්මස් සීසන් එක නිසා ගොඩක් ...vacation යනවා ...තමන්ගේ සබ්ජෙක්ට් එක ඇතුලේ නොදන්නා දේවල් ඉගන ගන්න බලන්න .. ඔයාට ජය
    තැන්ක්ස් බන් කමෙන්ට් එකට. 😍
     
    • Like
    Reactions: Solo Rider

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,544
    9,565
    113
    machan mekata reg wela financial aid aragena ui/ux course eka karapan..
    ape malli kenek eka iwara karala reote job ekak set karagatta..

    Grow with Google
    මම ඕක කරන ගමන් ඉන්නෙ මචන්. ජොබ් එක සෙට් කරගන්නෙ කොහොමද කියලා idea එකක් තියෙනවද?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබට pm දාන්න බැ මට සමහර වේලාවට එක එක වැඩ එනවා එහෙම ආවොත් උබටත් සෙට් කරන්නම් මට උබේ portfolio පිම් එකක් දාපන් උබ කරන වැඩත් එක්ක
     
    • Love
    Reactions: Heshan Daminda

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    math fiverr + local clients kare machan dan hikila teyenne iverr kohomath na + local normal clients la (export company arenna anithwa) gen wada na dan auruddak witara tisse math dan jobakata yanna baluwe nattan amarui ban lamai dekkenuth ekkqa survive wenna
     
    • Sad
    Reactions: Heshan Daminda

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ඒක තමා Heshan bro ඔයාට UI/UX Design පැත්තට ආවනම් IT Companies වලම හොඳ jobs ඕනෙ තරම් හොයාගන්න පුළුවන් වෙයි. Figma කියලා UI/UX Design Software එකක් තියෙනවා. ඒක පට්ටම demand. ඒක ඔයා හොඳට ඉගෙනගන්න. එහෙම කරලා හොඳ portfolio එකක් හදාගන්න. ඊට පස්සේ Jobs වලට apply කරලා බලන්න.



    පුළුවන් නම් ඒ job එකෙන් හම්බෙන සල්ලි වලින් සල්ලි ටිකක් වෙන් කරලා සෙනසුරාදයි ඉරිදයි SLIIT එකේ IT Degree එකකට යන්න. ඒකට සල්ලි ගෙවන්න තියෙන්නේ Semester එකෙන් Semester එකට. Semester එකක් මාස 6 ක් වගේ තමා තියෙන්නේ. Semester එකකට ලක්ෂ 2 ක් වගේ තමා යන්නේ. එහෙම නැත්තං Colombo or Moratuwa University එකේ BIT Degree එකට යන්න. BIT සම්පූර්ණ Degree එකේ අවුරුදු තුනටම යන්නේ රු. 84 000/= ක් විතරයි. ඊටපස්සේ සෙනසුරාදායි ඉරිදයි Esoft එකේ හරි Earth University එකේ හරි BIT වලට Class යන්න. අවුරුදු 3 ටම ලක්ෂ 4 ක් වගේ තමා Class Fees ලෙස යන්නේ. මාසෙන් මාසෙට class fees ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙකට රු. 11 000/= ක් වගේ තමයි ගෙවන්න තියෙන්නේ. ඊට වඩා අඩු ගනන් වලට BIT වලට Classes කරන හොඳ සර්ලත් ඉන්නවා. පොඩ්ඩක් වයස අය ගොඩ දෙනෙක් BIT Degree එක කරනවා. මං නම් හිතන්නේ ඔයාට SLIIT එකේ Degree එක කරනවට වඩා BIT Degree එක කරන එක තමා හොඳම වැඩේ. BIT Degree එක ඇරන් හොඳට Self Studies වලින් Java / PHP / Web Development / React වගේ ඉගෙන ගත්තනම් ඔයාට හොඳ Job එකක් හොයාගන්න පුළුවන් වෙයි. මං නම් හිතන්නේ ඔයාට React JS වලින් වගේ Front-End Web Development සුපිරියටම ඉගෙනගන්න පුළුවන් වෙයි. ඒක ඔයා කරන Design පැත්තටත් ගොඩක් සම්බන්ධයි.









    මේ පල්ලෙහා video එකේ ඉන්න අයියත් BIT Degree එක තමයි කරලා තියෙන්නේ. දැං ඒ අයියා හොඳ තැනක ඉන්නවා.

    Open uni eketh software eng course ekak thiyenawa neda.awrudu 4tama 4laks
     
    • Like
    Reactions: Avishka Indula

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    @Heshan Daminda uba graphic karanne mona software walinda
    photoshop illustrator තමා.

    math fiverr + local clients kare machan dan hikila teyenne iverr kohomath na + local normal clients la (export company arenna anithwa) gen wada na dan auruddak witara tisse math dan jobakata yanna baluwe nattan amarui ban lamai dekkenuth ekkqa survive wenna
    අප්පා උඹ බැඳලද? එහෙනම් මීට වඩා අමාරු ඇති. 😣

    උබට pm දාන්න බැ මට සමහර වේලාවට එක එක වැඩ එනවා එහෙම ආවොත් උබටත් සෙට් කරන්නම් මට උබේ portfolio පිම් එකක් දාපන් උබ කරන වැඩත් එක්ක
    හරි.. 😍

    අවුරුදු 4 කටවත් රටකට පැනගත්තොත් නරකද
    මාත් හිතුවා. ඒත් සල්ලි නෑනේ. 🥺
    bota kiwwa arakata yannna kiyala ,ko
    මොකකටද? 🙄
    ------ Post added on Nov 7, 2022 at 4:18 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    උඹේ gig එක search results වල තියෙන තැන බලපන්. සමහර විට යට ගිහින් ඇති.
    ඔව් ඉතින් පේන මානෙකවත් නෑනේ. 🥺

    stock photos free ganna sites monada
    canava use karala blpn pro account ekak dennam ubata onenm
    ඇයි ඒ මට canva? 🙄
    ------ Post added on Nov 7, 2022 at 4:20 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    nikn onenam denna ahuwe
    canva wala ona taran stock photos thiyeda? uba use karapu ekak matath use karanna puluwanda? kenek image ekak use karaama eka system eken remove wenawada?

    mata adsense walata image set ekak hoyaa ganna ona welaa thiyenawa.... oken karanna puluwan da? hebei tawa kenek use karapu images nam terumak nathi wenawa bn... copy rights case enna puluwan ne