අප්පා.. එහෙම වුනාම නම් තවත් කේස්. මටත් ඕක හිතිලා තියෙනවා. යකෝ තනියම ඉන්න මට මෙහෙම ස්ට්රෙස් එකක් එනවා නම් සල්ලි නැතුව, බැඳලා ළමයි ඉන්න උන්ට කොහොම ස්ට්රෙස් ඇද්ද? වයසක දෙමව්පියෝ ඉන්න මිනිස්සුන්ට කොහොම ඇද්ද පෙන්ෂන් එකක්වත් නැති.පවූලක වගකීමක් නැති එක ඔයාට සහනයක්.
බෙහෙත් ගොඩක් බොන වයසක දෙමාපියන් ඉන්න සතේ අතේ නැති මට දැනෙන බය ඔයාට නෑ.