කළුතර වර්ෂ 1877දී ලස්සන......

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කළුතර ඉස්සර... සුපිරි නේද??:love2:

    මෙන්න මචන් අපේ එළකිරි සෙට් එකට උඹල කවදාවත් දැකල නැති තවත් පට්ට පරණ ලස්සන චිත්‍රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1800 ගණන් වල ජිවත් ඌ ඉතාමත්ම ප්‍රසිද්ද එංගලන්ත ජාතික ජීවවිද්‍යාඥකවරියක් සහ උද්භිද විද්‍යා ච්ත්‍ර ශිල්පිණියක් වෙන මරියෙන් නොර්ත් මහත්මිය විසින්. මේ මහත්මිය ලංකාවේ ඉතාමත්ම ලස්සන ස්වබාවික දර්ශන විශාල ප්‍රමානයක් ඡායාරුප සහ ච්ත්‍ර ලෙස නිර්මාණය කරා. මෙතුමිය ලංකාවේ දර්ශන ගැන ඇදපු තවත් ච්ත්‍ර තියනවා, ඒවා තව ඉස්සරහට දාන්නම්.

    කළුතර ප්‍රදේශය ගැන දාන්න උන්ට කියන්න පුලුවන්ද මේක ඇඳල තියෙන්නේ හරියටම කොහේ ඉඳන්ද කියල. මම හොයා ගත්තු විස්තර වලට අනුව මේ මරියෙන් නොර්ත් මහත්මිය නැවතිලා හිටපු වලව්වක හෝ ගෙදරක ඉඳල ඇඳපු චිත්‍රයක්..

    පුළුවන් නම් මේ තැන කොතනද කියල හොයා ගම්මු. අමාරු වෙන එකක් නැ, කළුතර පාලමත් පේනවා.

    landscape-including-Grands-Cocoanut-and-Teak-Trees-Kalutara-Ceylon.jpg

    @baba-chuti උඹේ මැජික් වැඩ කැල්ලක් දාල hires එකක් හොයාගන්න පුළුවන් වේවිද?
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Me Calido beach ekata yana pare eka thenak machn
    me gan ihatthawe kalutara chayitha thiyana iwure place1k...

    TFS brother..a kale mauwata hiyenna athi.. patta lassanayi..

    menna metana idan tama suddi oka ende art1...

    https://goo.gl/maps/utQaKYiuwAqKJCFt6

    palleha thiyana pahath bima ekala kuburak..dan goda kalla gewal arehe mehe gahala and puran una kubura..me hotel1 thi podi kankdak uda.
     
    Last edited:

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං ඔය වගේ තියෙනවා දැකලා තියෙන්නේ රිච්මන්ඩ් කාසල්...ඒත් එහා පැත්තේ ගඟනේ case...එතන එහා පැත්තේ ගඟක් නෑ මතක විදිහට. ඒත් sure නෑ...එතන මාරම නිදහස් හැබැයි...අපේ After O/L English course එකකින් ගියේ...කොවිඩ්වලට ඔන්න මෙන්න ඉද්දී...ඔතන නම් හරියට දන්නෑ හැබැයි🤔
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඇත්තටම හරිම ලස්සනයි මචන්..

    Train එකේ යද්දි කළුතර පාලමේදි පේන කඳු ටිකක් තියෙන හරියේ ඉඳල ගත්ත එකක් වෙන්න ඕනේ නේ ද?

    මේකෙ තියෙනව (මේරියන් නෙමෙයි මට හිතෙන්නෙ මේරිඈන් වෙන්න ඕනේ නේද? 🤔) එතුමියගෙ චිත්‍ර ගොඩාක්.. ලංකාවෙ තව ඇඳපු ඒව තියෙනව මෙතන.
    https://artuk.org/discover/artworks/search/actor:north-marianne-18301890-64887/page/15

    2MP 1706x1200 එකකුත් හම්බුනා..
    CA588024-99EF-4E8A-88EE-E3C72BD43BEE.jpeg

    Edit-
    මේකෙයි පාරවල් දෙක තියෙන විදිහෙයි, (මහ පාරෙයි, රේල් පාරෙයි), දැන් ඇත්තටම තියෙන වෙනසක් තියෙනවා නේද?

    චිත්‍රෙ මහ පාර මූදට ළඟිනුත්, රේල් පාර ඇතුළට වෙන්නත් තමයි තියෙන්නෙ..

    ඒත් දැන් රේල් පාර මූද ළඟ, මහ පාර රට ඇතුළට වෙන්න තමයි තියෙන්නෙ..

    රේල් පාර වෙනස් උනාද?

    94906C85-3A49-4A67-A098-805D61F8D845.jpeg
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    me gan ihatthawe kalutara chayitha thiyana iwure place1k...

    TFS brother..a kale mauwata hiyenna athi.. patta lassanayi..

    menna metana idan tama suddi oka ende art1...

    https://goo.gl/maps/utQaKYiuwAqKJCFt6

    palleha thiyana pahath bima ekala kuburak..dan goda kalla gewal arehe mehe gahala and puran una kubura..me hotel1 thi podi kankdak uda.
    Caldo ekatat ohoma view ekak tyeno mn hituwe etana kiyala..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Me Calido beach ekata yana pare eka thenak machn
    අඩෝ පින්තුරයක් ගහල පෙන්නපන්..
    me gan ihatthawe kalutara chayitha thiyana iwure place1k...

    TFS brother..a kale mauwata hiyenna athi.. patta lassanayi..

    menna metana idan tama suddi oka ende art1...

    https://goo.gl/maps/utQaKYiuwAqKJCFt6

    palleha thiyana pahath bima ekala kuburak..dan goda kalla gewal arehe mehe gahala and puran una kubura..me hotel1 thi podi kankdak uda.
    පට්ටනේ බන්..
    Kaluthra rasanya එක ළඟ වගේ
    පින්තුරයක් වත් නැද්ද?
    මේ නම් රිච්මන්ඩ් කාස්ල් එක ලඟ ඉදලා ගත්තු එකක් වගේ.
    පින්තුරයක් නැද්ද?

    මං ඔය වගේ තියෙනවා දැකලා තියෙන්නේ රිච්මන්ඩ් කාසල්...ඒත් එහා පැත්තේ ගඟනේ case...එතන එහා පැත්තේ ගඟක් නෑ මතක විදිහට. ඒත් sure නෑ...එතන මාරම නිදහස් හැබැයි...අපේ After O/L English course එකකින් ගියේ...කොවිඩ්වලට ඔන්න මෙන්න ඉද්දී...ඔතන නම් හරියට දන්නෑ හැබැයි🤔
    හොයල බලපන්.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඕක රිච්මන්ඩ් කාසල් එකේ වත්ත වගේ මටත් හිතෙන්නේ ....කැලිඩෝ එක පාරේ , රසන්යා එක ලග ඔහොම උස් බිම් නෑ.... රිච්මන්ඩ් කාසල් කිට්ටුවට එනකන් පලාතොට පාරේ ඔහොම උස් බිම් නෑ ......
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇත්තටම හරිම ලස්සනයි මචන්..

    Train එකේ යද්දි කළුතර පාලමේදි පේන කඳු ටිකක් තියෙන හරියේ ඉඳල ගත්ත එකක් වෙන්න ඕනේ නේ ද?

    මේකෙ තියෙනව (මේරියන් නෙමෙයි මට හිතෙන්නෙ මේරිඈන් වෙන්න ඕනේ නේද? 🤔) එතුමියගෙ චිත්‍ර ගොඩාක්.. ලංකාවෙ තව ඇඳපු ඒව තියෙනව මෙතන.
    https://artuk.org/discover/artworks/search/actor:north-marianne-18301890-64887/page/15

    2MP 1706x1200 එකකුත් හම්බුනා..
    View attachment 189180

    Edit-
    මේකෙයි පාරවල් දෙක තියෙන විදිහෙයි, (මහ පාරෙයි, රේල් පාරෙයි), දැන් ඇත්තටම තියෙන වෙනසක් තියෙනවා නේද?

    චිත්‍රෙ මහ පාර මූදට ළඟිනුත්, රේල් පාර ඇතුළට වෙන්නත් තමයි තියෙන්නෙ..

    ඒත් දැන් රේල් පාර මූද ළඟ, මහ පාර රට ඇතුළට වෙන්න තමයි තියෙන්නෙ..

    රේල් පාර වෙනස් උනාද?

    View attachment 189182
    මේ නම උච්චාරණය කරනකොට මරියෙන් කියල තමයි කියවෙන්නේ.

    උඹ කියන විදියට සමහර විට පාරවල් වෙනස් උනාද දන්නේ නැ.. මේකේ කළුතර එකෙක් වත් නැ නේ පොටෝ එකක් වත් ගන්න මෙතන ඉඳන්.

    ඕක රිච්මන්ඩ් කාසල් එකේ වත්ත වගේ මටත් හිතෙන්නේ ....කැලිඩෝ එක පාරේ , රසන්යා එක ලග ඔහොම උස් බිම් නෑ.... රිච්මන්ඩ් කාසල් කිට්ටුවට එනකන් පලාතොට පාරේ ඔහොම උස් බිම් නෑ ......

    උඹ කළුතරද??
    ------ Post added on Nov 10, 2022 at 4:09 PM