කළුතර ඉස්සර... සුපිරි නේද??
මෙන්න මචන් අපේ එළකිරි සෙට් එකට උඹල කවදාවත් දැකල නැති තවත් පට්ට පරණ ලස්සන චිත්‍රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1800 ගණන් වල ජිවත් ඌ ඉතාමත්ම ප්‍රසිද්ද එංගලන්ත ජාතික ජීවවිද්යාඥකවරියක් සහ උද්භිද විද්‍යා ච්ත්‍ර ශිල්පිණියක් වෙන මරියෙන් නොර්ත් මහත්මිය විසින්. මේ මහත්මිය ලංකාවේ ඉතාමත්ම ලස්සන ස්වබාවික දර්ශන විශාල ප්‍රමානයක් ඡායාරුප සහ ච්ත්‍ර ලෙස නිර්මාණය කරා. මෙතුමිය ලංකාවේ දර්ශන ගැන ඇදපු තවත් ච්ත්‍ර තියනවා, ඒවා තව ඉස්සරහට දාන්නම්.
කළුතර ප්‍රදේශය ගැන දාන්න උන්ට කියන්න පුලුවන්ද මේක ඇඳල තියෙන්නේ හරියටම කොහේ ඉඳන්ද කියල. මම හොයා ගත්තු විස්තර වලට අනුව මේ මරියෙන් නොර්ත් මහත්මිය නැවතිලා හිටපු වලව්වක හෝ ගෙදරක ඉඳල ඇඳපු චිත්‍රයක්..
පුළුවන් නම් මේ තැන කොතනද කියල හොයා ගම්මු. අමාරු වෙන එකක් නැ, කළුතර පාලමත් පේනවා.
@baba-chuti උඹේ මැජික් වැඩ කැල්ලක් දාල hires එකක් හොයාගන්න පුළුවන් වේවිද?

Last edited: