Battaramulla to kalani campus

lilman

Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    හෙට උදෙන්ම බත්තරමුල්ලෙ ඉඳන් කැලනි කැම්පස් යන්න වෙලා තියනව.යන්නෙ කොහොමද ?

    menna me location ekata yanna one => https://goo.gl/maps/Fdh5JBkFqJPw3fDu9

    කොච්චර විතර වෙලාව යයිද යන්න ?

    ආපහු එන්නත් ඕනෙ.ගන්න ඕනෙ බස් මොනවද ?
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    campus eka langatama yanna puluwanda ? apahu ennath 135 ma puluwanda ?
    battaramullen 171 ekaka nagala waren technical handiyata... ethanin bahapan... bahala paara penala pallamata palayan panchikawatta paththata... ethana bus holt eken ganin 138 wage bus ekak... kiribathgoda campus eka gawin bahinna puluwan... oka tamai tikak speed ma widiya yanna nam... campus eka gawin yana bus nam godak yanawa oya mam kiwwa halt ekata giyaa nam...

    anik widiya tamai battaramullen ena ona bus ekaka borelle bahala , borelle ymba eka gaawin ganin 154 , eketh puluwan... hebei kotanawa maara widiyata
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    battaramullen 171 ekaka nagala waren technical handiyata... ethanin bahapan... bahala paara penala pallamata palayan panchikawatta paththata... ethana bus holt eken ganin 138 wage bus ekak... kiribathgoda campus eka gawin bahinna puluwan... oka tamai tikak speed ma widiya yanna nam... campus eka gawin yana bus nam godak yanawa oya mam kiwwa halt ekata giyaa nam...

    anik widiya tamai battaramullen ena ona bus ekaka borelle bahala , borelle ymba eka gaawin ganin 154 , eketh puluwan... hebei kotanawa maara widiyata

    kelaniye menna me location https://goo.gl/maps/Fdh5JBkFqJPw3fDu9 ekata yanna one machan.

    138 kadawatha/kotuwada ?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    battaramullen 171 ekaka nagala waren technical handiyata... ethanin bahapan... bahala paara penala pallamata palayan panchikawatta paththata... ethana bus holt eken ganin 138 wage bus ekak... kiribathgoda campus eka gawin bahinna puluwan... oka tamai tikak speed ma widiya yanna nam... campus eka gawin yana bus nam godak yanawa oya mam kiwwa halt ekata giyaa nam...

    anik widiya tamai battaramullen ena ona bus ekaka borelle bahala , borelle ymba eka gaawin ganin 154 , eketh puluwan... hebei kotanawa maara widiyata

    Kaduwelin bus ekak nadda ban kelaniyata?
     
    • Like
    Reactions: lilman

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    154 යනවා නම් බිස්කට් පැකට් එකක් වතුර බෝතලයක් අරන් නැගපන් 🥴😌
    380 කියලත් වැඩි වෙනසක් නෑ බන්...

    ගලවල හන්දියෙ නවත්තගෙන ඉන්නව හොද්දකුයි බතකුයි හදාගෙන කාලත් නැග්ගහැකි බස් එකට...😅
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    154 බොරැල්ලෙ ඉදල කැම්පස් එකට යන්න පැයක් වගේ යයිද ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    kelaniye menna me location https://goo.gl/maps/Fdh5JBkFqJPw3fDu9 ekata yanna one machan.

    138 kadawatha/kotuwada ?

    ඔව් ඒ බස් එක තමයි... ඔය ලොකේෂන් එකට යන්න නම් කැම්පස් එක ගාවින් බහින්න වෙයි , පේන විදියට එතනින් තමයි ලගම....
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    ඔව් ඒ බස් එක තමයි... ඔය ලොකේෂන් එකට යන්න නම් කැම්පස් එක ගාවින් බහින්න වෙයි , පේන විදියට එතනින් තමයි ලගම....

    154 giyath campus eka gavin bahinna puluwan neda ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Kaduwelin bus ekak nadda ban kelaniyata?
    කැලණිය පන්සල පැත්තටද? ඒ පැත්තට නම් යන්න පුළුවන් කඩුවෙල ඉදන් 143 බස් එකේ එන්න ඕනා අංගොඩ හන්දියට... එතනින් ම ගන්න පුළුවන් 150 බස් එක කැලණිය පන්සලට යනවා...150 නවතින්නේ පන්සල ගාව , එතනත් ස්ටෑන්ඩ් එකක් තියෙනවා එක එක පැති වලට... එතන බස් නම් කොහෙට යන එව්වද කියල මට අදහසක් නෑ.... මමත් දවස් 2 වගේ ඒ ස්ටෑන්ඩ් එකට ගියේ....:dull:

    154 giyath campus eka gavin bahinna puluwan neda ?
    ඔව් මම කියපු ක්‍රම දෙකෙන්ම උබට යන්න පුළුවන් ... 154 කොටනවා බන්... 171 ටෙක්නිකල් වලට පලයන්.... එතනින් බහගනින්...පිටකොටු යන්න ඕනා නෑ..
    ------ Post added on Nov 26, 2022 at 11:17 PM
     
    • Like
    Reactions: Johnnie_Walker