ලංකාවෙ IT industry එකේ join වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන company

sd_suranga

Active member
  • Oct 12, 2020
    103
    242
    43
    IT industry එකේ ඉන්න අයට වැදගත් වේවි, ඔයාලගෙ experience දන්නා. Toxic work environment, bad working hours, toxic clients, toxic HR,salary pegged නැති, etc තියන company
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,094
    9,369
    113
    බහුතරයක් එව්ව එහෙම අව්ලක් නෑ බං
    ප්‍රෙශර් එකත් දීල පඩි නැත්තං තම චාටර්
     

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    බහුතරයක් එව්ව එහෙම අව්ලක් නෑ බං
    ප්‍රෙශර් එකත් දීල පඩි නැත්තං තම චාටර්
    චෝර company ඇතුලෙ හොද teams තියනවා, හොද company ඇතුලෙ චෝර teams තියනවා. Luck එක තාම I guess , job එක පටන් ගන්න කලින් විස්තර දැනගන්න තිබ්බනං මරු, crowd sourced මොකක් හරි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    💯 True සැලරි නම් අඩුම Virtusa එකේ තමා මම දන්න තරමින් මම දන්න යාලුවො ඉන්න Ewagen. ඉගෙනගන්න දේවල් තියන + සමහර ප්‍රොජෙක්ට් වල work life balance තියන සීන් තියනවා.ඒත් අපි ජොබක් කරන මූලික හේතුව පඩියනෙ?ඒකනං පට්ට අඩුයි මේකෙ.ඒ නිසා රෙකමන්ඩ් කරන්නම බෑ මොකෙක්ටවත්
     

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    💯 True සැලරි නම් අඩුම Virtusa එකේ තමා මම දන්න තරමින් මම දන්න යාලුවො ඉන්න Ewagen. ඉගෙනගන්න දේවල් තියන + සමහර ප්‍රොජෙක්ට් වල work life balance තියන සීන් තියනවා.ඒත් අපි ජොබක් කරන මූලික හේතුව පඩියනෙ?ඒකනං පට්ට අඩුයි මේකෙ.ඒ නිසා රෙකමන්ඩ් කරන්නම බෑ මොකෙක්ටවත්
    ගොඩක් අය කියනවා. ඉස්සර තිබ්බ legacy එක නෑ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,863
    3,587
    113
    Contacts batch wala un and friends la kiyala tiyana dewal anuwa

    Virtusa,
    HCL,
    Acentura,
    Wavenet,
    Tech one global,
    Arimac

    Habai owath poddak wenas wenawa hambena project eka team anuwath. Godak SLASSCOM company tama awul kiyanne