ITs in the nameReasons tikath dagena yaman
ITs in the nameReasons tikath dagena yaman
Data capture experts mokada thiyena case Eka? Stressda? Salary aduda?Virtusa
Eyepax
Arimac
Dialog Lankabell SLT (Any non software company)
Data Capture Experts
DMS
Allion Technologies
Datavail
Content management solutions
EFutures
Synapsis
Any project based company depend on the project
මගෙ යාලුවෙක් expected salary අඩුවෙන් කියල තියෙන්නෙ, HR එකෙන් ඌ ඉල්ලුවටත් වඩා වැඩි ගානක් දීලා තිබ්බසමහර කම්පැනි පට්ට කපටියි..
අපි කියමුකෝ.. සිනියර් පොසිෂන් ඒකට 500k ගෙවනවා කියලා...
හදිස්සියෙවත් ඇප්ලිකනට් 300k ඉල්ලුවොත්
හරි දෙන්නම් කියලා ඇතුලට ගන්නවා..
ඒ්ව නම් සහ ගහන වැඩ.
ඒ්ත් සමහර කම්පැනි HR ඒහෙම නැහැ
අපි 500K දෙන්නම් කියලා ගන්නවා...කොලින්ම කියනවා..